News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

“සාදය මාරයි, සල්ලි හමාරයි” වේදිකා නාට්‍යයේ නොමිලේ ප්‍රවේශපත්‍ර ලබාගත් ජයග්‍රාහකයින් තෝරාගත්තේ මෙහෙමයි.

1501 Views


“සාදය මාරයි, සල්ලි හමාරයි” වේදිකා නාට්‍යයේ නොමිලේ ප්‍රවේශපත්‍ර ලබාගත් ජයග්‍රාහකයින් තෝරාගත්තේ මෙහෙමයි.

සියත අහන බලන ඔබ වෙනුවෙන් ඔබට සියත අපි ගෙනා ප්‍රවර්ධන වැඩසටහන් අතරින් සියත FM ගොඩ යන ලක්ෂය වැඩසටන මේ දවස්වල වැඩි දෙනෙක් සහභාගී වෙන්න උත්සහ කරන වැඩසටහනක්. ශ්‍රී ලංකාවේ පළවෙනිම ඇහැට පේන, කණට ඇහෙන රේඩියෝ වැඩසටහන තමයි සියත ගොඩ යන ලක්ෂය. අපි එහෙම කියන්නේ මේ වැඩසටහන හරහා පුර්ණ විනිවිද බවකින් ජයග්‍රාහකයා තෝරන අවස්ථාව අපගේ Facebook Live තාක්ෂණය ඔස්සේ ඔබට දැකගැනීමට පුළුවන් වෙන නිසා.

ඉතින් වේදිකා නාට්‍ය වලට ඇලුම් කරන ඔබ වෙනුවන් සියත 24 වෙබ් අඩවියෙනුත් පහුගිය සතිය පුරාවටම තවත් තරඟයක් පැවැත්වුවා. ඒ අද හවස 200 වන කඩ ඉම පහු කරන “සාදය මාරයි, සල්ලි හමාරයි”වේදිකා නාට්‍යයේ ප්‍රවේශපත්‍ර නොමිලේ ලබා ගැනීමට ඔබට අවස්ථාව සලස්වමින්. ඉතින් අපගේ වෙබ් අඩවිය ඔස්සේ විශාල පිරිසක් තරඟයට එකතුවෙලා තිබුනා. මේ නිසා ඊයේ හවස 4 ට මේ තරඟය අවසන් කරන්න අපි තීරණය කළා. තරඟය අවසන් කරලා ඒ අතරින් ජයග්‍රාහකයන් තෝරාගත්තේ ඔබේ විශ්වාසය තව තවත් වැඩි කරමින් පුර්ණ විනිවිද බවකින්. ඒ අපගේ Facebook Live තාක්ෂණය ඔස්සේ. මේ තියෙන්නේ ඒ අවස්ථාව.

https://www.facebook.com/siyathafmsrilanka/videos/1472057402870225/


News Articles
Latest Videos
Most Popular Post