News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

ලංකාවට ගෙන්නපු පළමු Lamborghini Huracan coupe LP 610-4 වාහනය මෙන්න – Photos

4720 Views


ලංකාවට ගෙන්නපු පළමු Lamborghini Huracan coupe LP 610-4 වාහනය මෙන්න – Photos

ලංකාවට ගෙන්වූ බව කියන පළමු Lamborghini Huracan coupe LP 610-4 වර්ගයේ මෝටර් රථයයක් වරායෙන් නිෂ්කාශණය කරගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය ආනයනය කරලා තියෙන්න ලංකාවේ ප්‍රසිද්ධ මෝටර්ස් රථ ආනයනික සමාගමක ව්‍යාපාරික කාන්තාවක්. මෙම මෝටර් රථය වරායේ තිබියදී ගත්ත ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා.

එම ඡායාරූප පහතින්…


News Articles
Latest Videos
Most Popular Post