News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

ලංකාවේ සිදු වූ මිල අධිකම කුරුළු හොරකම අතටම අහුවෙයි.

5997 Views


ලංකාවේ සිදු වූ මිල අධිකම කුරුළු හොරකම අතටම අහුවෙයි.

විනෝදයට වගේම හුරතලයටත් කුරුල්ලෝ අැති කරන්න ගොඩක් අය කැමතියි. ගිරව්, මයිනෝ, ලව් බර්ඩ්ස් වගේ කුරුල්ලෝ වගේම සල්ලි බාගේ තියෙන අය කොකටුවෝ, මැකෝලා, අප්‍රිකානු ගිරව් වගේ කුරුල්ලොත් අැති කරනවා. එහෙම අැති කරපු වටිනා කුරුල්ලන් රට වටේන්ම හොරකම් කරපු කණ්ඩායමක් අහුවෙලා තියෙනවා.

6 දෙනෙක්ගේ කණ්ඩායමක් තමයි මේ විදියට වටිනා කුරුල්ලන්ව හොරකම් කරලා තියෙන්නෙ. පහුගිය දවසක හම්බන්තොට කුරුලු උයනෙනුත් කුරුල්ලන් 20 ක් විතර හොරකම් කරලා තිබ්බා. සාමාන්‍යයෙන් මේ කුරුලු ජෝඩුවක් ලක්ෂ ගණනක් වෙනවා.

කොහොම වුනත් හොරකම් කරපු කුරුල්ලො සේරම හොදින් ඉන්නවා. හැබැයි කුරුල්ලෝ හොරකම් කරපු හොරු නම් දැන් ඉන්නේ කූඩුවල.

 


News Articles
Latest Videos
Most Popular Post