News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

ජනාධිපතිතුමන් හමු වී පුංචි හුරතලිය කල අහිංසක ඉල්ලීම. (VIDEO)

1398 Views


ජනාධිපතිතුමන් හමු වී පුංචි හුරතලිය කල අහිංසක ඉල්ලීම. (VIDEO)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පහුගිය දවසක මුණගැහුන කුඩා පාසල් දැරියක් විසින් අපූරු ඉල්ලීමක් කළා. ජනාධිපතිවරයාට මුණගැහුනු මේ කුඩා දැරිය බදුල්ල ප්‍රදේශයේ දැරියක්. ඇය කරපු ඉල්ලීම වුනේ, ඇය ඇඳපු ජනාධිපතිතුමන්ගේ රූපයක් එතුමාගේ බිත්තියේ සවිකරන්න කියලයි. ඒ වගේම ඇය විසින් මෙම චිත්‍රය ඇන්ද බවට කවුරුත් විශ්වාස කලේ නැහැ කියලත් ඇය ජනාධිිපතිතුමන්ට කියනවා.

මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමන් විසින් ඇයට සිහිවටන තිළිණයක්ද ලබා දුන්නා. එත් එක්කම බදුල්ල ප්‍රදේශට ආපහු එනවනම් ඇයව බැලීමට ජනාධිපති පැමිණෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.

 


News Articles
Latest Videos
Most Popular Post