අද උදෑසන හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී විශාල දුම්රිය අනතුරක් සිදුවෙලා තිබුනා. එ් කන්ටේනර් රථයක්, ලොරියක් සහ මෝටර් රථයක් දුම්රියේ ගැටිලා. මේ නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කරලා තියනවා.
කොහොම වුනත් මේ දුම්රිය අනතුරින් සිදුවෙලා තියෙන ජීවිත හානි සහ තුවාල ලැබීම් ගැන තවමත් වාර්තා වෙලා නෑ. මේ තියෙන්නේ එ් අනතුරේ සංස්කරණය නොකල දර්ශන.
https://youtu.be/bfky0Wx1suM