“හතුරෙක්ටවත් මෙහෙම වෙන්න එපා” – මිනිස්සු වැඩියෙන්ම අපහසුතාවයට පත්වුණු කරදර මෙන්න.
3039 Views
ප්‍රශ්ණ, කරදර කියන්නේ අපේ ජිවිතේ අනිවාර්ය අංගයක්. සමහර වෙලාවට ජීවිත කාලෙම අපි කරන්නේ ප්‍රශ්ණ වලට උත්තර හොයන එකනේ. කරදරත් ඉතින් එහෙමම තමයි. ඔබ කොහේ ගියත් පස්සෙන්මයි.
ඔබට විතරක් නෙවෙයි ලෝකේ හැම කෙනෙක්ටම ප්‍රශ්ණ කරදර එනවා. එහෙම අවස්ථා වල ක්ෂණිකව ක්‍රියාත්මක වුනු කැමරා නිසා ඒ කරදර සදාකාලික වුණා. මේ තියෙන්නේ මිනිසුන්ට කරදර සිද්ධ වෙන හැටි. මේවා බලද්දී සමහර විට ඔබට සිද්ධ වුනු දේවලුත් මතක් වෙයි. ඔබ ලඟත් මේ වගේ ඡායාරුප තියෙනවා නම්
siyatha24.info@gmail.com ලිපිනයට Mail කරන්න හොඳේ.