News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රඵලය

256 Views


මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රඵලය

මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල සමස්ථ ඡන්ද ප්‍රඵලයේ ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇත.

ඒ අනුව , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 59,360ක්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 28,688ක්.

ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත හිමි කර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව වන්නේ 2,537ක්.


News Articles
Latest Videos
Most Popular Post