News Line| Off Air
Generic placeholder image

Nov
26

සනී ලියොන් කැමතිම බීම තියෙන්නේ ලංකාවේ. – VIDEO

1892 Views


සනී ලියොන් කැමතිම බීම තියෙන්නේ ලංකාවේ. – VIDEO

සනී ලියෝන් කියන නම අන්තර්ජාලයේ ඉන්න ඔබට අලුත් නමක් නෙමෙයි. මොකද ගොඩක් දෙනෙක් ඇයව දන්නේ ලෝකය කැළඹූ නිල් චිත්‍රපට නිළියක් විදිහට. හැබැයි දැන් ඇය ඉන්දීය සිනමාවේ සුපිරි නිළියක්. සනී අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේත් සංචාරය කරලා තියෙනවා. ඉතින් ඇය ඉන්දියාවේ රූපවාහිනි වැඩසටහනක් අතරතුර ලංකාව ගැනත් අදහස් පළ කරලා තිබුනා.

ඇය ශ්‍රී ලංකාවට ඉතා දැඩි ලෙස කැමති බවත්, ශ්‍රීලංකාවේ තියෙන්නේ ඇය බොන්න කැමතිම තැඹිලි බීම බවත් එහිදී ප්‍රකාශ කලා. ඒ වගේම ඇය ලංකාවේ රූගත කිරීමක් අතරතුර මුහුදු වෙරළේ සහ කැලයක් මැද සිටි ආකාරය පිළිබඳවත් අදහස් පළකරා.

මේ තියෙන්නේ ඇය සහභාගී වුන රූපවාහිනි වැඩසටහනේ ලංකාව ගැන කියපු දේ.

https://www.facebook.com/SLElephas/videos/1771437342868089/

 

 


News Articles
Latest Videos
Most Popular Post