News Line| Off Air
Generic placeholder image

Nov
29

ජනප්‍රිය නළු හර්ෂණ බෙත්මගේ පොලිස් අත්අඩංගුවට?

2955 Views


ජනප්‍රිය නළු හර්ෂණ බෙත්මගේ පොලිස් අත්අඩංගුවට?

හර්ෂණ බෙත්මගේ කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නළුවෙක්. ඔහු අත්අඩංගුවට අරගෙන කියල අපට ආරංචියක් අවා. අපි මේ තොරතුරේ ඇත්ත නැත්ත ගැන හොයල බැලුවා. ඇත්තටම වෙලා තියෙන්නේ හර්ෂණ, නව පරපුරේ ජනප්‍රිය නිළියක් වන සඳණි පතිරණගේව පැහැරගෙන ගිහින් ගෙදරක රඳවගෙන ඉඳලා. කොහොම හරි මේ සිද්ධිය ගැන පොලීසියට ඔත්තුවක් ලැබිලා. පස්සේ පොලිසියෙන් අදාල තැනට ගිහින් හර්ෂණව අත්අඩංගුවට අරගෙන තියෙනවා.

හැබැයි ඔබට අපි මේ කියපු සිද්ධිය වෙලා තියෙන්නේ හර්ෂණගේ ඇත්ත ජිවිතයේ නම් නෙමෙයි. මේක වෙන්නේ හර්ෂණ රඟපාන අලුත්ම Music Video එකේ. මේ Music Video එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ චමු ශ්‍රී. මේ තියෙන්නේ ඒ Music Video එක.

https://youtu.be/86uL_1q2tHQ


News Articles
Latest Videos
Most Popular Post