ඊයේ හවස ඉදන් අැද හැලෙන මහ වැස්සට සහ තද සුළඟ ලංකාවේ පළාත් කිහිපයකටම දැඩි හානි සිද්ධ වුනා. දකුණු, බසනාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලට තමයි හානි සිද්ධ වුනේ. වාර්තාවෙන විදියට ජීවිත හානි 7 ක් සිද්ධ වෙලා කියෙනවා. එ් වගේම පුද්ගලයින් 20 ක් අතුරුදහන් වෙලා තියෙනවා. අනෝරා වැස්ස නිසා දහස් ගණනක් අවතැන් වෙලා.
මේ තියෙන්නේ සියත 24 වෙත රටේ අපදාවට ලක්වුන ප්‍රදේශවලින් ලැබුණ ඡායාරූප.
බම්බලපිටිය
බණ්ඩාරගම, දෝව
බණ්ඩාරගම, සුරම්‍යගම
මාතර
කොළඹ
නාලන්දා විද්‍යාලය