ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ රටේ බොහොම ප්‍රවීණ කලා කරුවෙක්. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කවදත් කලා ඇස මෙහෙයවපු ජැක්සන් තරුණියක් විවාහ කරගන්න කේරළ ප්‍රාන්තයට යන්න හදනවා කියලා අපිට ආරංචි වුනා. හැබැයි ඒ චිත්‍රපටයකට විතරයි.
සුපිරි ඉන්දීය අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණය කරන මේ Film එකේ අපේ ජැක්සන් රගපානවා. ඒ තරුණියක් විවාහ කරගත්ත වැඩිහිටි පුද්ගලයෙක් විදිහට.