News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

ලංකාව අන්ද මන්ද කරපු ඔකී, තමිල්නාඩුව සුනු විසුනු කරේ මෙහෙමයි. – VIDEO

1838 Views


ලංකාව අන්ද මන්ද කරපු ඔකී, තමිල්නාඩුව සුනු විසුනු කරේ මෙහෙමයි. – VIDEO

දැනට ලංකාවට බස්නාහිර පැත්තෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ( OCKHI) සුළි කුණාටුව, ලංකාවට කිලෝමීටර් 850 පමණ දුරින් තමයි තියෙන්නේ. මේ වෙනකොට තවදුරටත් ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ඉන්නවා කියලයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ.

ඔකී සුළි කුණාටුව නිසා ශ්‍රි ලංකාවේ ප්‍රදේශ රැසකට විශාල ලෙස හානි වුනා, මේ වෙනකොට ඔකී ජිවිත රැසක් අහිමි කර අවසන්. ඔකී කුණාටුවෙන් ශ්‍රි ලංකාවට මෙන්ම ඉන්දියාවටද දැඩි සේ බලපෑම් සිදු වුනා. ඉන්දියාවේ තමිල්නාඩු හා කේරල ප්‍රදේශ වල දරුණු ගංවතුර තත්වයක් ඇති වුනා. මේ තියෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට ඔකී සුළි කුණාටුව කරපු බලපෑම…

https://twitter.com/adila_ali/status/936884751830364160


News Articles
Latest Videos
Most Popular Post