News Line| Off Air
Generic placeholder image

Jan
12

මහේල, ධර්මසේනට සර් කියද්දී, මැතිව්ස් හතුරුසිංහට අයියා කියන්නේ කොහොමද? – #Trending

Generic placeholder image

එක්දින සහ විස්සයි විස්ස තරඟවල නායකත්වයට පහුගියදා අැන්ජලෝ මැතිව්ස් පත් කරා. එ්කෙදි මැතිවස් කිව්වේ “හතු අයියායි, Chairman කතා කරලා කිව්වම තමයි මං මේක බාර ගත්තේ” කියලා. කොහොම වුනත් මැතිව්ස් හතුරුසිංහට “හතු අයියා” කියපු එකට සමහරු නම් කැමති වුනේ නෑ. මොකද හතුරුසිංහ දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු. එ් කියන්නේ ක්‍රීඩකයින්ගේ ගුරුවරයා. එ් නිසා ඔහුට […]


Jan
12

ට්‍ර්ම්ප්ට පිස්සුද කියල හොයන වෛද්‍ය පරීක්ෂණය අද.

Generic placeholder image

වඳුරාගේ අතට දැලි පිහියක් දුන්නොත් කොහොමට හිඳිවිද? එ් වගේ තමයි ලෝක බලවතා වුන අැමරිකාවේ බලය වැරදි කෙනෙක් අතට ගියොතින් ලෝකයටම යන කලදසාව හිතා ගන්න පුළුවන් නේ. කොහොම වුනත් දැන් වෙලා තියෙන්නේ එ් වගේ වැඩක්. මොකද ඩොනල් ට්‍රම්ප් කියන්නේ හිතුවක්කාර, උමතු තීරණ ගන්න නායකයෙක්. ට්‍රම්ප්ට මානසික රෝගයක් තියෙනවා කියලත් මේ දවස්වල ලෝකය පුරාම කතා වෙනවා. අැමරිකාවේ […]


Jan
12

ඇමරිකාවේ කිඹුල්ලු සීතලෙන් බේරෙන්න හොයාගත්ත අපූරු උපක්‍රමය. (VIDEO / PHOTOS)

Generic placeholder image

මේ දවස්වල උදේට තියෙන සීතලත් එක්ක වැඩට නොගිහින් හොඳට පෙරවගෙන නිදා ගන්න තියේ නම් ඊට වඩා දායක් නෑ. සමකයට ඔන්න මෙන්න තියෙන අපේ රටේ මේ විදියට හීතලයි නම්, හිතන්නකො හිම වැටෙන රටවල් ගැන. මතක් වෙද්දිත් අැඟේ හිරිගඩු පිපෙනවා නේද. අැමරිකාව පුරා දැඩි සීතලක් පැතිරෙද්දී ජලාශවල ඉන්න කිඹුල්ලු සීතලෙන් අාරක්ෂා වෙන්න අපූරු උපක්‍රමයක් යොදනවා. ජලාශවල මිදුනු […]


Jan
12

සංගා T20 තරඟාවලියකට එක්වෙයි.

Generic placeholder image

කුමාර් සංගක්කාර, ලංකාවෙන් බිහිවුන විශිෂ්ඨම ක්‍රීඩකයා. එ වගේම ඩොනල් බ්‍රැඩ්මන් එක්ක සමකරන්න පුළුවන් ලෝකයේ එකම ක්‍රීඩකයා. ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගත්තට පස්සේ සංගා වෙනත් විදේශ තරඟාවලි සඳහා සෙල්ලම් කරා. හැබැයි පහුගිය ටිකේම සංගාව වැඩිය ක්‍රිකට් පිටියේදී දකින්න ලැබුනේ නෑ. හැබැයි සංගා අායෙත් T20 තරඟාවලියකට සහභාගී වෙන්න යනවා. එ් හොංකොං බ්ලිට්ස් T20 තරඟාවලියට. “ගැලැක්සි ග්ලැඩියේටර් ලන්තාවූ” […]


Jan
12

පාරේදී දඩ කොළ දීම නවතින ලකුණු.

Generic placeholder image

ඔබත් රථවාහන එළවන කෙනෙක් නම් දඩ කොළයක් එක පාරක් හරි අනිවාර්යෙන්ම ලැබිලා අැති. පාරේ අයිනේ ඉඳන් ට්‍රැෆික් පොලීසියේ රාළහාමි කෙනෙක් පාරට පැනලා අත දාද්දී දඩයක් ෂූවර් තමයි කියලා දන්නවා. සමහර වෙලාවට පොලීසියටත් කොකා පෙන්නලා නවත්තන්නේ නැතිව ලිස්සලා යන අයත් ඉන්නවා. හැබැයි එයාලටත් ඉස්සරහට වැඩ වරදිනවා. මීට පස්සෙ පොලීසිය දඩ කොළ දෙන්නේ අලුත්ම ක්‍රමයකට. කෙලින්ම වරදයි […]


Jan
12

ධනංජය සිරිවර්ධනගේ බිරිඳ තුවක්කුව අතට ගනීයි.

Generic placeholder image

2017 වසරේදී කලා ලෝකයෙන් එක එක කතා ගොඩක් අැහුණා. ඔන්න 2018 දී ත් කලා ලෝකයේ කට්ටියම වැඩ පටන් අරන්. ශලනි තාරුකා 2018 දී දිය කිඳුරියක් වෙලා. එ් අතරේ ධනංජය සිරිවර්ධනගේ බිරිඳ නම් තුවක්කුව අතට අරන්. හැබැයි සාරාංග නම් එ් සේරම බලාගෙන කෝපි කෝප්පයක රස බලනවා. දැන් ඔබ බලනව අැති මොකක්ද මේ හරුපය කියලා. ප්‍රවීණ ඡායාරූප […]


Jan
12

අද ලග්න දෙකකට රැකියා කටයුතු සාර්ථක වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 12 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 10.50 සිට දහවල් 12.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 10.46 සිට අලුයම 12.19 දක්වා සුභ දිශාව: උතුර මාරු සිටින දිශාව: ගිනිකොණ          මේෂ ලග්නය චිත්ත පීඩා වැඩි වන දිනයක් වන අතර තමන් කරන යහපත අයහපත බවට පත්වීමේ තත්ත්ව ඇතිවනවා. වැඩිහිටියන් […]


Jan
11

“ප්‍රින්සස් ඩයනා” වෙනුවට “සුදු බණ්ඩාර බිසව” , “ඕසම්” වෙනුවට “අප්පුච්චේ ඒක හරි ජාති නොවෑ” – බැරිවෙලා ලංකාව එංගලන්තය යටත් කර ගත්තා නම් අද මෙහෙම දේවල් දකින්න තිබුණා…

Generic placeholder image

වර්තමාන පරපුරේ අයගේ අදහස් නිතරම වගේ හුවමාරු වෙන තැනක් විදිහට Facebook මේ වෙද්දී පත්වෙලා තියෙනවා. ඒ අතරේ නිර්මාණාත්මක දෙයක් දැක්කොත් අනිවාර්යෙන්ම සියත 24 අපේ වෙබ් අඩවියේ ඒකට අවස්ථාවක් දෙන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. අපේ වෙබ් අඩවියේ #Trending විශේෂාංගය වෙන්කරන්නේ ඒ වගේ නිර්මාණාත්මක අදහස් වෙනුවෙන්. අද Facebook එකේ උඩ, පහළ යද්දී අපට මුණගැහුන තවත් එක නිර්මාණාත්මක […]


Jan
11

අසේල ගුණරත්නගේ අලුත්ම ඉරියව්ව මෙන්න. (VIDEO)

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තමයි අසේල ගුණරත්න කියන්නේ. හැම අසීරු තරඟ අවස්ථාවකදීම වගේ තමන්ගේ දක්ෂතා වලින් කණ්ඩායම දිනවන්න අසේල උත්සහ කරපු වගේම එහෙම දිනවපු තරඟත් ඔබ බලල ඇති. එත් මේ පෙන්නන්න යන්නේ අසේල ගුණරත්න ළඟ තියෙන ක්‍රිකට් දක්ෂතා වලට අමතරව ඔබ මෙතෙක් නොදැන හිටපු කතාවක්. ඒ තමයි අසේල සතු සංගීත හැකියාව. […]


Jan
11

සහරා කාන්තාරයට හිම වැටෙයි. (VIDEO/PHOTOS)

Generic placeholder image

සහරාව කිව්ව ගමන් ඔබට මතකයට එන්නේ තණකොළ ගහක් නැති බලන හැම පැත්තෙම වැලි කඳු තියෙන කාන්තාරයක් නේ. ලෝකයේ තුන්වෙනි විශාලම කාන්තාරයත් එ්ක. සහරා කාන්තාරයට හිම වැටුණා කිව්වම ඔබ පිළිගන්නවද? පුදුමයි නේද. හැබැයි පහුගිය දවසක සහරා කාන්තාරයට හිම වැටුනා. එ් කාන්තාරයේ අැල්පීරියා නගරයට උතුරින්. විදෙස් මාධ්‍ය සදහන් කරේ අඟල් 15 ක් තරම් උසකට හිම වැටුණා කියලා. […]


Jan
11

“කිසි කෙනෙක් මම වගේ වෙන්න හදන්න එපා…ක්‍රිකට් පරිපාලනයට එන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.” – ක්‍රිකට් හදන්න ගිය සංගා ඕස්ට්‍රේලියාවේ සිට කියයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තියපු අපේ සිංහයා තමයි කුමාර් සංගක්කාර කියන්නේ. සංගක්කාර මේ දවස්වල ඉන්නේ ඔස්ට්‍ර්ලියාවේ. ඉතින් සංගා එහෙ ඉඳන් මොකද කරන්නේ සහ ඔහුගේ ක්‍රිකට් ජීවිතය ගැන සම්මුඛ සාකච්ඡාවක් “රැස”  පුවත්පත එක සමඟ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සම්මුඛ සාකච්ඡාව; * ඕස්ට්‍රේලියාවේ මොකද කරන්නෙ?  ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සාකච්ඡා කීපයකට සහභාගි වෙනවා. ලෝක […]


News Articles
Latest Videos
Most Popular Post