News Line| Off Air
Generic placeholder image

May
27

පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකුට සුළු තුවාල

Generic placeholder image

පේදුරුතුඩුව – වල්ලිපුරම් – බෝගහ හන්දිය ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධයක් අසළ සිදුවූ සුළු පිපිරීමකින් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා තිබෙනවා.මේ සම්බන්දව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ වැලි ප්‍රවාහනය කරන රථ පරීක්ෂා කිරීම සඳහා යොදා තිබූ පොලිස් මාර්ග බාධයක් අසළ අද උදෑසන මෙම පිපිරිම සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, පිපිරීම සිදුවූ […]


May
27

අපි හැමෝම අතීතයට ගෙනියන සින්දුවක් ටැක්සි ගෙන්

Generic placeholder image

ටැක්සි සංගීත කණ්ඩායමේ නවතම ගීතය පසුගිය දවසක සමාජ මාධ්‍යන්ට මුදාහැරලා තිබුණා. මේ ගීතය නම් කරලා තියෙන්නේ ඉස්කෝලේ කියන නමින්. අපේ මතකයන් ඉක්මණටම අපේ අතීතයට ගෙනියන්න පුළුවන් මේ ගීතය ලියලා තියෙන්නේ ඕනීෂ් දි මෙල් විසින්.දවසෙන් දවස වෙනස් නිර්මාණයන්ගෙන් රසිකයන් අතරට එන ටැක්සි සංගීත කණ්ඩායමේ එම ගීතය පහතින්…


May
27

දිස්ත්‍රික්ක 7කට නාය යාමේ අවදානම් නිකුත් කරයි

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 7ක නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා. ඒ අනුව රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.


May
26

ඇමති ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතළ පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ හදිසි හෘදයාබාදයක් හේතුවෙනුයි.


May
22

වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් නිළධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

Generic placeholder image

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාව මත වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් නිළධාරීන් පිරිසකගේ ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. එලෙස ස්ථාන මාරුවීම් ලබාදුන් නිළධාරීන් පහත පරිදි වේ.


May
22

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 08 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. ඒ අනුව අද දිනයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 13 ක්.


May
22

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩුකරයි

Generic placeholder image

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි මිල රුපියල් 137 ක්.


May
22

තායිලන්තයට පනවා ඇති හදිසි තත්ත්වය ලබන මස තෙක් දීර්ඝ කරයි

Generic placeholder image

තායිලන්තයට පනවා ඇති හදිසි තත්ත්වය ලබන මාසය අවසානය තෙක් බලපැවැත්වෙන බව එරට කොවිඩ් නයින්ටීන් කාර්ය සාධක බලකාය පවසනවා. කෙසේවෙතත් වෛරස ව්‍යාප්තිය වලක්වාලීම සඳහා පනවනු ලැබූ සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කරන බව ඔවුන් සදහන් කළා. එමෙන්ම ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනම ද ජුනි මාසය දක්වා දීර්ඝ කර ඇති අතර එරට පාසල් ජූලි මාසයේදී නැවත විවෘත […]


May
22

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 05 ක්. ශී‍්‍ර ලංකාවෙන් මේ වන විට හදුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාධිතයින්ගෙන් 431 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 620 ක්. එමෙන්ම මෙරට කොරෝනා වෛරසය වැළදී මියගිය පුද්ගලයින් […]


May
22

පාසල් යළි විවෘත කරන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා. කෙසේ වෙතත් පාසල් යළි විවෘත කරනු ලබන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම නිසා කිසිදු දෙමාපියෙකු ඒ සම්බන්ධයෙන් බියක් ඇති […]


May
22

සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සවය පැවැත්වීමට අගමැතිගෙන් උපදෙස්

Generic placeholder image

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත් වීමට නියමතව තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හෙයින් දුරස්ථභාවය රැකෙන ලෙස මෙවර පොසොන් පොහොය දින සිල් සමාදම් වීම පැවැත් වීමට නියමිතයි. පොසොන් උත්සවය පැවැත් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මෙම […]


May
22

කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී ගුවන් යානයක් කඩා වැටෙයි

Generic placeholder image

පාකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී පුද්ගලයන් 90 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබූ යානයක් මෙලෙස කඩා වැටී ඇතැයි සදහන්. කරච්චි ගුවන්තොටුපල ආසන්නයේ ජනාකීර්ණ ප‍්‍රදේශයකට ඒ320 වර්ගයේ මෙම යානය කඩා වැටී ඇති අතර මෙම අනතුරුට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ. මෙම ගුවන් යානයේ […]


News Articles
Latest Videos
Most Popular Post