News Line| Off Air
Generic placeholder image

Jul
27

පොලිස් මුලස්ථානයෙන් විශේෂ අංක දෙකක්

Generic placeholder image

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, අයථා ලෙස උපයා ගැනීම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාජිකයන් සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිස් මුලස්ථානය විසින් අංක දෙකක් හදුන්වා දී තිබෙනවා. ඉහත කරුණු සම්බන්දයෙන් 1997 සහ 1917 යන අංක ඔස්සේ දැනුම් දිය හැකිය.


Jul
27

විදුලිය නොමැති නිවාස වලට සුර්ය විදුලි බල පද්ධති

Generic placeholder image

විදුලි බලය ලබාදීමට සුදුසු තත්ත්වයක නොමැති නිවාස සඳහා සුර්ය විදුලි බල පද්ධතිය බැගින් නොමිලේ ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය මහතා උපදෙස් දී තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුල විදුලිබලය නොමැති පවුල් 12,500ක් පමණ ජිවත් වනවා. මෙය මහා මැතිවරණයෙන් පසුව […]


Jul
27

රියදුරු පුහුණු පාසල් අධීක්ෂණයට ජාතික වැඩ පිළිවෙලක්

Generic placeholder image

රියදුරු පුහුණු පාසල් වල සිටින රියදුරන් පුහුණු කරවන උපදේශකයන් නිසි පරිදි දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙස මෝටර්රථ ප්‍රවාහණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොටදී මාර්ග අනතුරු පිළිබඳව පවතී වැඩසටහනක් අමතමිනි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවේ සිටින විමර්ශන […]


Jul
27

ජාත්‍යන්තර බලපැම්වලින් රණවිරුවන් රැකගන්න ශක්තිය දෙන්න

Generic placeholder image

යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව එල්ල වූ ජාත්‍යන්තර බලපෑම් පසුගිය රජයේ තීරණ ගැනීමේ නොහැකියාව නිසා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පලකලේ අද දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පවතී රැස්වීමක් අමතමින්. වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වන බලවේග හමුවේ මෙරට රණවිරුවන්ව ආරක්ෂා […]


Jul
27

ජන්දයෙන් පසුව උපාධිධාරීට යළි රැකියා පත්වීම්

Generic placeholder image

උපාධිධාරී රැකියා පත්වීම් මහා මැතිවරණයෙන් පසුව යළි ලබාදෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල නගරයේ ඊයේ ( 26 ) පැවති ජන හමුවකට එක වෙමින් ඔහු මේ බව සඳහන් කළා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සකස් කර ඇති සැලැස්මට අනුව ක්‍රියා කිරීමට තමන්ගේ පුර්ණ සහයෝගය ලබා දෙන බවයි. එම සැලැස්මට […]


Jul
23

ජනගහන වර්ධන වේගය පහළ ගියොත් මොකද වෙන්නේ ?

Generic placeholder image

අද වන විට බොහෝ රටවල්වල ජනගහන වර්ධන වේගය අඩු වීමක් දක්නට ලැබෙනවා. ජනගහනය වර්ධන වේගය පහළ යාම නිසා රටකට මුහුණ දීමට සිදුවන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා. එනම්, ජනගහන වර්ධන වේගය පහළ යාම සංවර්ධනය නොවූ හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට වාසි දායක කරුණක් වනවා. එනම් අද වන විට හොද අධ්‍යාපනයක් සහ වෘත්තිය මට්ටමක් ඇති කාන්තාවන් […]


Jul
21

රාජකාරී වැඩවලට ඊමේල් ඕනෙමද ?

Generic placeholder image

ඊමේල් භාවිතයෙන් අපි මෙතෙක් කරන සියලුම රාජකාරී හා පෞද්ගලික කටයුතු මෘදුකාංගයක් හෙවත් දුරකථන ඇප් එකක් හරහා කර ගන්න පුළුවන් නම් එය ඔබට කොතරම් දුරට පහසුවක් වෙයිද? ලෝකයේ එක රටක් දැනටමත් එම වෙනසට අත ගසා තිබෙනවා. ඒ රට චීනයයි. චීනයේ ව්‍යාපාර අවශ්‍යතා වලට ඊමේල් භාවිතා නොකරන අතර චීන වැසියන් ඊමේල් භාවිතා කල යුතු බවට ඔවුන් තුල […]


Jul
14

කොරෝනා වලින් පස්සේ අපේ අනාගතේ මුහුඳ පතුලටද ?

Generic placeholder image

කවදාවත් දැකපු නැති, විඳපු නැති ත්‍රාසජනක අත්දැකීමක් විදීමට මුලු ලෝකයම පිවිසෙන කාලය වැඩි ඈතක නොවේ. මේ කොරෝනා නිසා මුලු ලෝකයම වසා දැමීමෙන් පසු බොහෝ දෙනා උනන්දුවක් දක්වපු එක් කරුණක් දැවැන්ත සංකල්පයක් ලෙස කරලියට පැමිණීමකි. එනම් ගෝලීය උෂ්ණත්වය හා වායුදූෂණය පහල යාම පිළිබඳ නිර්මාණය වු කතිකාවතේ ප්‍රතිඵලයක් ලෙස පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව බොහෝ මින්සුන් සිතීමට […]


Jul
6

වනසතුන්ට සිදුවන අනතුරු දැනුම් දෙන්න දුරකථන අංකයක්

Generic placeholder image

වනසතුන් උගුල්වලට හසුවීමේ හා වනසතුන්ට සිදුවන වෙනත් හානි සම්බන්ධයෙන් දුරකථන අංක 1992 වෙත දැනුම්දෙන ලෙස හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය භාරකරු ලෙස කටයුතු කරන පී. එමි. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා පවසනවා. ඔහු ප්‍රකාශකලේ වන සතුන්ට සිදුව ඇති පීඩාවක් හෝ කරදරයක් ඉක්මනින් දැනුම් දීම මඟින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම පහසු වන බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඒ […]


Jul
1

රෝමයේ සිට නාවිකයන් 155ක් මත්තලට

Generic placeholder image

කොළඹ වරායේ නැංගුරම් දමා තිබෙන විදේශ රටකට අයත් නැවකට සේවය සැපයීම සඳහා රෝමයේ සිට විදේශ නාවිකයන් 155 දෙනෙක් අද මත්තල ගුවන් තොටුපලින් ලංකාවට පැමිණ තිබෙනවා. මත්තල ගුවන් තොටුපලේදී මොවුන්ව පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙනතුරු මොවුන්ව ගුවන් තොටුපල අවට හෝටල් කිහිපයක නතර කර තිබෙන බවයි වාර්තා වන්නේ.


Jun
16

පාරාවී (Parawee) – Kasun Sanjaya , Franko

Generic placeholder image

Artist – Kasun Sanjaya & FrankoMix Mastered – Shayan Fernando


May
27

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට වාර්තාවෙන නව රෝගීන් ගණන 134ක්.


News Articles
Latest Videos
Most Popular Post