කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය. හේතුව මෙන්න. – Exclusive

අාණ්ඩු පෙරළිය වෙන්නැති නිසා හැමෝම බලන් හිටියේ කැබිනට් සංශෝධනයක් කරයි කියලා. ප්‍රබල කැබිනට් සංශෝධනයක් කරනවා කියලා අගමැතිතුමා වගේම ජනාධිපතිතුමාත් සනාථ කරා. ඊයේ දවසෙත් හැමෝම බලාගෙන හිටියේ අලුත් කැබිනට් සංශෝධනය එ්වි කියලා. හැබැයි ඊයේ කිව්වේ අද අනිවාර්යෙන් කැබිනට් සංශෝධනය කරනවා කියලා. අපිට ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ග වලින් දැන ගන්න ලැබුණේ අදත් කැබිනට් සංශෝධනය වෙන්නේ නෑ කියලා. … Continue reading කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය. හේතුව මෙන්න. – Exclusive