News Line| Off Air
Generic placeholder image

May
24

මාධවී – කසුන්ගේ තවත් ලස්සන දවසක්

Generic placeholder image

මේ දිනවල කතාබහට ලක්වන විවාහ මංගල්‍යයක් තමයි මාධවී – කසුන්ගේ විවාහය. ඒ දෙන්නාගේ ඒ සුන්දර දවසේ තවත් ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා. මෙම දෙපළ එහිදී ඉන්දියානු ක්‍රමයට හැඩවී සිටිනවා. ඡායාරූ පහතින්,


May
22

අලුත් සාරි විලාසිතාවකින් හැඩවුණු නෙත්මි

Generic placeholder image

හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස නෙත්මි රොෂෙල් හඳුන්වන්න පුළුවන්. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය සක්‍රීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න.


May
22

මාධවී – කසුන්ගේ Mehendi Function එක

Generic placeholder image

මාධවී – කසුන් කියන්නේ ඔබ කවුරුත් හඳුනන යුවලක්. ඒ් දෙන්නාගේ විවාහ මංගල්‍යය මේ දිනවල හැමෝම කතාවෙන මාතෘකාවක්. ඉතින් මේ දෙපළගේ තවත් සුවිශේෂී දවසක ලස්සන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දකින්න ලැබුණා. ඡායාරූප පහතින්,


May
22

කසුන් – මාධවීගේ Pre-Shoot එක

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. ඒ වගේම සමාජ මාධ්‍යයෙත් ඇය ජනප්‍රිය චරිතයක්. පසුගිය දා ඇය පිළිබඳ සමාජයේ කතාබහක් ඇතිවුණේ ඇගේ විවාහ මංගල්‍යය නිසා. කලා ලොවේ අමතක නොවන විවාහ මංගල්‍යයකින් යුුග දිවියට පිවිසුණු මාධවී සහ ඇගේ අත ගත් කසුන්ගේ Pre-Shoot ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. […]


May
21

කස්තුරිගෙන් සුන්දර Photoshoot එකක්

Generic placeholder image

කස්තුරි ජයවර්ධන කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම ඇය නිරූපණයටත් ඉතාමත් දක්ෂයි. නිරූපණ ක්ෂේත්‍රයටත් ඇය මේ වන විට නැතුවම බැරි කෙනෙක් වෙලා තියෙන්නේ. ඇගේ රංගන හැකියාව වගේම නිරූපණ හැකියාව නිසා ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස හැඩ ගැන්වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප […]


May
21

දමිත්‍රිගේ අලුත්ම ඡායාරූප එකතුව

Generic placeholder image

දමිත්‍රි සුභසිංහ කියන්නෙ රංගනයට වගේම නර්තනයටත් එක ලෙස දක්ෂතා පෙන්වන කෙනෙක්. පුංචි තිරයේ අහිංසකාවිය ලෙසත් ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය නිරන්තරයෙන් මියුසික් වීඩියෝ සඳහා පෙනී සිටිනවා. එවැනි මියුසික් වීඩියෝවක් සඳහා රූගත කිරීමක් අතර ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ අපට දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


May
21

කසුන් – මාධවී යුග දිවියට

Generic placeholder image

මාධවී වත්සලා ඇන්තනී කියන්නේ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණියයි. ඇය රංගනයට වගේම ගායනයටත් දක්ෂ කෙනෙක්. මාධවී වත්සලා ඇන්තනී හා තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර පසුගිය දා විවාහ දිවියට පිවිසුණා. මේ දෙදෙනාගේ ඒ ආදරණීය දවසේ කළ ඡායාරූගත කිරීම සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


May
20

උඩරට මනාලියක් ලෙස හැඩ වූ අවිශ්කා

Generic placeholder image

අවිශ්කා උමයංගනී කියන්නේ නවක රංගන ශිල්පිනියක්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූප වලට පෙනී සිටිනවා. පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස හැඩවී සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


May
20

ශේෂාද්‍රිගේ දෝණි ක්‍රිෂාර්යාගේ උපන්දින සැමරුම

Generic placeholder image

කලා ලෝකේ ප්‍රියසාද් පවුලට හිමි වන්නේ ඉතා සුවිශේෂි තැනක්. ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි. ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හුරතල් පුංචි දියණියකගේ මවක්. මැයි 17 දින ප්‍රියසාද් පවුලේ අයට විශේෂ දවසක් . ඒ ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ හා ශිරානි ප්‍රියසාද්ගේ උපන්දිනය එදිනට යෙදී තිබෙන නිසා. මෙදින ප්‍රියසාද් පවුලම එකතු වෙලා මේ උපන්දින දෙකම පුංචියට සමරලා […]


May
20

අසිත ප්‍රනාන්දුගේ සුන්දර විවාහ මංගල්‍යය

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙක් වූ අසිත ප්‍රනාන්දු විවාහ දිවියට ඇතුළත් වුණා. ඔහුගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැැසක් සහභාගී වී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,


May
17

උදාරි කෞෂල්‍යයාගේ බ්‍රිතාන්‍ය සංචාරය

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යයා කියන්නේ ගොඩක් දෙනා ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය කලා ලෝකයෙන් ටිකක් ඈත් වී සිටින අතර මේ දිනවල සිටින්නේ බ්‍රිතාන්‍යයේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. මේ දිනවල ඇය සමාජ මාධ්‍යයට එක් කරනා ඡායාරූප මගින් ඇය සතුටින් සිටින බව නම් පැහැදිලියි. පසුගියදා ඇය ‌ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර […]


May
17

ගයාන් – චතුරිකා දෝණි එක්ක ගිය ගමන

Generic placeholder image

ගයාන් – චතුරිකා කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පීන් යුවලක්. පුංචි දියණියකගේ මවක් වන ඇය ටිකක් කාර්යබහුල චරිතයක්‍. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ගයාන් – චතුරිකා ඔවුන්ගේ දියණිය ආරාධනා සමඟ නුවරඑළියේ ගිහින් ගත් ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූ එකතුව පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post