News Line| Off Air
Generic placeholder image

May
15

නැවතත් යුග දිවියට පිවිසුණු ශේෂාද්‍රි – ක්‍රිෂාන්

Generic placeholder image

සිනමාවේ දක්ෂ කලා තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. පුංචි දියණියකගේ මවක් වන ඇය මේ නිර්මාණ සදහා සහභාගී වන්නේ ඉතා අඩුවෙන්. නමුත් ඉදහිට නිර්මාණ තුළින් ඇයව දකින්නට ලැබෙනවා. පසුගිය දා ශේෂාද්‍රි ඇග් සැමියා වන ක්‍රිෂාන් සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඒ මනාල යුවළක් ලෙසින්. එම ඡායාරූප පහතින් බලන්න,


May
14

ආරාධ්‍යා පුංචි හුරතලීගේ Birthday Party එක

Generic placeholder image

චාරුකගෙත් දිනූෂාගෙත් පුංචි දියණිය තමයි ආරධ්‍යා කියන්නේ. ආරධ්‍යාගේ 04 වැනි උපන්දිනය සඳහා සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කළ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඇයගේ උපන්දිනයට පුංචි සාදයක් ද පැවැත්වුණා. එහි ඡායාරූප පහතින්,


May
14

බුවිනිගේ Birthday Shoot එක

Generic placeholder image

බුවිනි චාපා දියලගොඩ කියන්නේ කවදත් සුන්දර ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ් වගේම ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්. පසුගිය දවසක ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ සඳහා ඇය වෙනස්ම ආකාරයට ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එහි ඡායාරූ සමාජ මාධ්‍යයේ දැමීමටත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


May
13

කවදත් සුරූපී ගයත්‍රි ඩයස්

Generic placeholder image

රිදී තිරය හා ටෙලි තිරය තුළ නිතර ඇස ගැටෙන රුවක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ඇය සියළු දෙනාට බොහොම හුරු පුරුදු රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යය තුළත් ඇය ඉතා ජනප්‍රියයි. ඇය ලොකු දියණියන් දෙදෙනෙකුගේ මවක් වුවත් ඇගේ රුපයට නම් කිසිදු වෙනසක් වී නෑ. සමාජ මාධ්‍යය තුළ නිතර සැරිසරන අපට ඇගේ සුන්දර ඡයාරූප කිහිපයක් නෙත ගැටුනා. එම ඡායාරූප […]


May
13

අසිත – නිකේෂලාගේ Pre Shoot එක

Generic placeholder image

අසිත ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික කණ්ඩායම සතු දක්ෂ පන්දු යවන්නෙක්. ඔහු පසුගිය දා නිකේෂලා සමඟ අලුත් ජීවිතය ආරම්භ කළා. ඒ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා මොවුන් දෙදෙනා ලස්සනම ලස්සන Wedding Pre Shoot එකක් කර තිබුණා මේ වන විට මේ දෙදෙනාගේ Pre Shoot ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. ඡායාරූප […]


May
13

චාරුක – දිනූෂාගේ දියණිය ආරධ්‍යාගේ Birthday Shoot එක

Generic placeholder image

චාරුක දුෂ්යන්ත කියන්නේ අපේ රටේ සිටින දක්ෂ චිත්‍රපට අධක්ෂකවරයෙක්. ඒ වගේම දිනූෂා සිරිවර්ධන කියන්නේ මෑතකදී ටෙලි තිරයේ දක්නට නොලැබුනත් රංගන ශිල්පිනියක් ලෙස සිටි කෙනෙක්. චාරුකගෙත් දිනූෂාගෙත් පුංචි හුරතල් දියණිය තමයි ආරධ්‍යා කියන්නේ. ඉතින් ඒ පුංචි හුරතලීගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කරලා තිබුණා. බලන්නකෝ අම්මයි දුවයි එක වගේ […]


May
10

නතාෂා පෙරේරාගේ සුන්දර Photoshoot එක

Generic placeholder image

සුළගක් වී ගීතය හරහා ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැගී ඇය නතාෂා පෙරේරා. සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වන ඇය කවුරුත් ආදරේ කරන චරිතයක්. ළමා රංගන ශිල්පිනියක් ලෙසත් ගායන ශිල්පිනියක් ලෙසත් ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ජනප්‍රිය කලා තරුවක්. පසුගිය දවසක ඇය ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


May
10

නෙත්මිගේ අලුත්ම සාරි විලාසිතාව

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. පසුගිය දා ඇය පාට පාටින් හැඩවුණ අලුත් සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න.


May
10

ශ්වේතා පෙරේරා සැමියාගේ උපන්දිනයට දුන් Surprise එක

Generic placeholder image

මේරියන් නායක නලීන් පෙරේරාගේ දියණිය තමයි ශ්වේතා පෙරේරා කියන්නේ. විවාහයෙන් පසු ඇය ඇගේ සැමියා වන රනිත් සමග විදෙස්ගත වුණා. ඊයේ රනිත්ගේ උපන්දිනය යෙදී තිබුණා. ශ්වේතා තම සැමියාගේ උපන්දිනය කේක් එකක් කපලා සමරන්න අමතක කලේ නෑ. එහි ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබූණා. එම ඡායාරූප පහතින් බලන්න,


May
9

සාරි විලාසිතාවෙන් සැරසුණු රශිප්‍රභා

Generic placeholder image

කාගෙත් අවදානය දිනාගත් තරුවක් තමයි රශිප්‍රභා සන්දීපනී කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. කාලෙන් කාලෙට විවිධාකාරයේ ෆොටෝ ෂූට් කරන කෙනෙක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්. මේ දිනවල ඇය ගැන වඩාත් කතාබහට ලක්වෙන්නේ ඇය රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටිය නිසයි. මෑතකදී රශිප්‍රභා සාරියකින් සැරසී ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප පහතින්,


May
9

බෝනික්කියක් මෙන් හැඩවූ තරින්දි

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටින කෙටි කාලයකින් ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ. කාගෙත් නෙත් සිත් ආකර්ශනය කරගන්නා සොඳුරු රුවැත්තියක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය පසුගිය දා රෝස පැහැති ගවුම් විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. බලන්නකෝ තරින්දි බෝනික්කියක් වගේමයි. ඡායාරූප පහතින්,


May
9

සජිත පුංචි පවුලත් එක්ක ගිය ජපන් සංචාරය

Generic placeholder image

නම ඇසූ පමනින් ඔබ කවුරුත් දන්න කෙනෙක් තමයි සජිත අනුත්තර කියන්නේ. ඇන්තනී පවුලේ බාලයා වන මොහු රංගනයට පමනක් නොවෙයි ගායනයට, නර්ථනයටත් උපන් හපනෙක්. ඒ වගේම සජිත පුංචි පුතෙකුගේ පියෙක්. ඔහුගේ නම ජේඩ්න්. ඔහු මේ දිනවල තම බිරිද සහා චූටි පුතා සමග ඉන්නේ ජපානයේ. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි. එයාලා ජපානයේ ලස්සන තැනකට ගිහින් තිබුණා. එහි […]


News Articles
Latest Videos
Most Popular Post