නිරෝධායනය වන නිවසකට රතිඤඤා ප්‍රහාර එල්ල කරමින් අශෝබන ලෙස හැසිරුණු පුද්ගලයෙක් සොයා මේ වන විට පල්ලෙවල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. හාපිටිගම , ගල්පොල ප්‍රදේශයේ පිහිටි නිරෝධායනය වන නිවසක නිවැසියන් පිරිසකට මෙලෙස පුද්ගලයෙක් විසින් බට්ටා රතිඤඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා නගමින් අශෝබන ලෙස හැසිරී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය විසින් අදාල පුද්ගලයා […]
වාර විභාගයට පිළිතුරු ලියමින් සිටි පාසල් දැරියක් හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. වයස අවුරුදු 13 ක් වූ මෙම දැරිය පාසලේ වාර විභාගයට පිළිතුරු ලියමින් සිටියදි ඊයේ පස්වරුවේ අසනීප වී ඇත්තේ. එහිදී අදාල දැරියගේ මවට දන්වා දැරියව මවට භාර දී රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර වනාතවිල්ලුව ප්‍රාදේශීය […]
මෙරට බිස්කට් සහ බේකරි කර්මාන්ත සඳහා අවශ්‍ය පාම් තෙල් ගෙන්වීමට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ පාම් තෙල් ආනයනය අත් හිටුවීම හේතුවෙන් බේකරි සහ බිස්කට් කර්මාන්ත කඩා වැටෙන බවට බොහෝ දෙනා මත පළ කිරීම හේතුවන්.. මේ අනුව විෂයභාර අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ඕනෑම අයෙකුට පාම් ඔයිල් […]
ඔබ අප සියලු දෙනාම රැකියා අපේක්ෂාවෙන් බොහෝ විට ඉන්ටවිව් සදහා සහභාගී වී තිබෙනවා. එහිදී සුදුසුකම් පරික්ෂා කිරීම සදහා අදාල ආයතනයේ සිටිනා ආයතන ප්‍රධානින් නොයෙක් ආකාරයේ ප්‍රශ්න ඔබෙන් විමසනවා.. එහිදී ඔබ ලබා දෙන්නා වූ පිළිතුරු මත ඔවුන් ඔබව රැකියාවට සුදුසුද? නැද්ද ? තීරණය කරනු ලබනවා.. මේ සාමාන්‍යයෙන් ඉන්ටවිව් එකක සිදුවන ආකාරය..නමුත් අද මේ කතා කරන්නේ වෙනස් […]
නෝවේජියානු මුහුදේ දී තෙල් නැවක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ අනුව ප්‍රචණ්ඩ රළ පහර සමග එම තෙල් නැව ගිලෙමින් පවතින අතර එම නෞකාවේ කාර්‍යමණ්ඩලය ගුවනින් මුදා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මෙම අනතුරට පත් නෞකාව පෘතුගාල නෞකාවක් බවයි වාර්තා වන්නේ.
විරෝධතා පා ගමනක් හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. සමස්ත ලංකා සුව සේවා සංගමය විසින් මෙම විරෝධතා පා ගමන දියත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ඉකුත් දා පැවැත්වුණු තායිලන්තයේදී පැවති Miss Grand International තරඟාවලියේ මියන්මාර රූ රූජින මේ වන විට සිය රටේ ජනතාව හමුදා පාලනය හේතුවෙන් අත්විදින දුෂ්කර ජීවිතය පිලිබදව හඩා වැටෙමින් සිය හඩ අවදි කළා. එහිදී ඇය විසින් වැඩි දුරටත් සදහන් කලේ ජ්‍යාත්‍යන්තර අවධානය ලබාගැනීම සඳහා මේ වටිනා අවස්තාව තමන් යොදා ගන්නා බවයි. ඇය විසින් සිදු කල කතාව මේ, […]
අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට තීරණය කර ඇති බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සදහන් කරනවා. ඒ සදහා මේ වන විට සියලු අධික්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් සියලු සේවා සපයන ආයතන මේ වන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙනවා. මේ පිලිබදව මේ සතිය ඇතුලත අවසන් තීරණයක් ගත හැකි […]
මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා රටවල් බොහොමයක් පිඩාවට ලක් කර ඇති බව නොරහසක්.. ලෝකයේ සෑම දෙනාම බලාපොරොත්තු වන්නේ මේ වෛරසය ලෝකයෙන් තුරන් වනු දැකීමයි. එවන් පසුබිමක ගත වූ පැය 24 තුල දී ඉන්දියවෙන් පමණක් නව කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ 15, 269 ක් හමුව තිබෙනවා. මෙම ගණන එරට මේ දක්වා වාර්තා වූ වැඩිම ආසාදිතයින් […]
ඉකුත් දා ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග්‍රහණය හිමි කරගත් පුෂ්පිකා ද සිල්වා හට එම තරගයේ දී සුළු මොහොතකට පසු සිය ජයග්‍රාහී කිරුළ අහිමි වී ගියද මේ වන විට ඇයට නැවත එය කිරුළ හිමිව තිබෙනවා.ඒ සංවිධායක මණ්ඩලය විසින් නැවත ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීම හේතුවෙන්. මේ අනුව එම කිරුළ නැවත හිමි කරගත් පුෂ්පිකා සිය පුතු […]
මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගෙන් ලක්ෂ 25 ක් කප්පම් ඉල්ලු එම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයින් දෙදෙනා එම කප්පම් මුදලින් රුපියල් ලක්ෂ 05 ක පමණ මුදලක් ලබා ගැනීමට විහාරස්ථානයට පැමිණ සිටියදී මොවුන් දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගැනුණා. සිද්ධිය පිලිබදව විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.
තංගල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක 17 හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඊයේ රාත්‍රියේ මෙම සිරුර සොයාගෙන ඇති අතර මෙවර සා පෙළ විභාගයට පෙනී සිට ඇති දැරියක් මෙලෙස දිවි නසාගෙන ඇත්තේ.