සචින් කියන්නේ කුඩා කාලයේ සිට රංගනයෙන් දායක වන කලා තරුවක්. ඔහු රංගනයට වගේම ගායනයටත් නිවේදනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්. සචින්ගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. උපන්දිනය සඳහා ඔහු විවිධාකාර ෆොටෝ ෂූට් කිහිපයක් කර තිබුණා. ඒවා සමාජ මාධ්‍යයේ දැමීමටත් ඔහු අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
මහේෂි මදුශංකා කියන්නේ පුංචි තිරයේත් සිනමාවේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. මහේෂි කාලෙන් කාලෙට විවිධාකාර සාරි විලාසිතාවලින් හැඩවෙනවා ඒ වගේ තවත් හැඩකාර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා එම ඡායාරූප පහතින්,
කවින්ද්‍යා දුල්ෂානි කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිවේදනයටත් නිරූපණ ශිල්පයටත් එක ලෙස දක්ෂයි. කවින්ද්‍යා සහ බුද්ධික කියන්නේ සතුටින් සිටින ආදරණීය යුවලක්. ඇය විවාහයෙන් පසු බුද්ධික සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි ජීවත් වෙනවා. එහිදී උඩරට මනාළ යුවලක් ලෙස සැරසී කළ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඡායාරූප පහතින්,
උදාරි වර්ණකුලසූරිය කියන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. එමෙන්ම ඇය වර්තමාන ටෙලි තිරය තුල වඩාත් කැපී පෙනෙන තාරකාවක්. උදාරි ඇගේ සුන්දර ඡායාරූප නිතරම සමාජ මාධ්‍යවල පල කරන බව අප කවුරුත් දන්නවා ඇති. ඇය මේ ළඟදී සුන්දර ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. ඇය එහි උඩරට ඔසරියකින් සැරසී සිටියා. ඡායාරූප පහතින්,
නිරූපණ ක්ෂේත්‍රයේ කාලෙන් කාලෙට එක්වන විවිධ නිර්මාණයන් නිසා නිරූපිකාවන්ටත් ඇති වෙන්නේ වෙනස්ම ආකාරයේ ආකර්ශනයක්. අමන්දා සිල්වා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ නොමැකෙන ගමනක් යන කෙනෙක්. ඇය සැමියා වන ඩයස් සමඟ නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටිනවා. එවැනි තවත් සුන්දර ඡායාරූ පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ගිනි සිළුවක් වගේ ලස්සන අමන්දාගේ ඡායාරූප පෙළ පහතින්,
දිල්කි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනා ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්. ඇයගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,
විනූ සිරිවර්ධන කියන්නේ පුංචි තිරයේ සුන්දර රුවැත්තියක්. ඇය රංගනයට පමණක් නොවෙයි නිවේදනයටත් එක ලෙස දක්ෂයි. පසුගිය දිනයක් විනූට හරිම සුවිශේෂී. ඒ ඇයගේ උපන්දිනය නිසා. ඇය ලංකාවේදී උපන්දිනය සැමරූ ආකාරය අප 24 හරහා ඔබට සමීප කළා. කොහොම වුනත් විනූට ලැබෙන Surprise නම් ඉවරයක් නෑ. මොවුන් මේ දිනවල මැලේසියානු සංචාරයක් සඳහා එක්වී සිටිනවා. ඉතින් කසුන් මෙවර ඇයව […]
දිනක්ෂි, සාරංග කියන්නේ හැමෝම ආදරය කරන අපේ රටේ ඉතාමත් දක්ෂ ජනප්‍රිය දෙපළක්. දිනක්ෂි එයාගෙ උපන්දිනයට සරාගී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම ගායිකාවක්. ඇගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. මේ දෙදෙනා පසුගියදා අලංකාර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
ශ්‍රී ලංකාවේ 2000 වසරේ තිරගත වූ “සරෝජා” සිංහල ළමා චිත්‍රපටිය ඔබ කවුරුත් ආසාවෙන් රස විඳින ලද චිත්‍රපටියක්. ඇය රංගනයෙන් ජාත්‍යන්තර සම්මාන දෙකක් ලංකාවට ලබා දුන් චරිතයක්. එම චිත්‍රපටියේ සිටි “සරෝජා” ළමා නිළිය එනම් නිත්‍යවානී කන්දසාමි මේ වන විට කළුතර ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා. ඇයගේ එම සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට […]
දිල්කි උරේශා කියන්නේ කෙටි කාලයකින් සංගීත ක්ෂේත්‍රයෙන් හිනි පෙත්තටම ගිය රසික රසිකාවියන්ගේ සිත් දිනාගත් සුරූපී ගායන ශිල්පිනියක්. ඇයගේ “සත්තයි මට ඔබ වාගේ” ගීතය ඉතාමත් ජනප්‍රිය වූ ගීතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර ඇති බව දුටුවා. එම ඡායාරූප පහතින්,
නතාෂා පෙරේරා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්. ඒ වගේම ඇය කාලෙන් කාලෙට විලාසිතා මවන චරිතයක්. පසුගිය දා ඇය ඉන්දියානු යුවතියක් ලෙසින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. ඡායාරූප පහතින්,