News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

පසුබෑමක සිටීම නිසා කුසල් මෙන්ඩිස් විවේක ගැන්විය යුතු බවට ප්‍රකාශයක්

Generic placeholder image

ටෙස්ට් තරඟ 2කින් සමන්වි ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වුණා. ක්‍රීඩකයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත සංචිතයට කුසල් මෙන්ඩිස් ද ඇතුළත් කරමින් පසුගියදා ක්‍රීඩක ලැයිස්තුව නිකුත් කෙරුණා. ඒ අනුව අදාළ තරඟයේ කුසල් මෙන්ඩිස් ක්‍රීඩකයා ද තරඟ වැදුණු අතර එහිදී අඛණ්ඩව සිව්වැනි වරටත් ලකුණු සටහනෙහි 0 සටහන් කරමින් […]


Jan
15

බස්නාහිරින් පිටව යෑමට ගිය තවත් 7කට කොරෝනා

Generic placeholder image

බස්නාහිර පළාතෙන් පිටව යෑමට සිටි පුද්ගලයින් 326 කට කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවලදී ඒ අතරින් කොරෝනා ආසාදිතයින් 07 දෙනකු හදුනා ගෙන තිබෙනවා. ඔවුන්ගේ සමීපතයින් හා ඇසුරු කල පුද්ගලයින් මේ වන විට හදුනා ගැනීමට කටයුතු කර තිබෙනවා.


Jan
15

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියම කරයි

Generic placeholder image

ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම විභාගයට දින නියම කෙරුණා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල […]


Jan
15

වෙනස් විදිහක තවත් වෙෙරසයක් මෙරටට?

Generic placeholder image

වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෙෙරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. එම වෙෙරසය අනෙකුත් රටවල ව්‍යාප්ත වෙමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ පිළිබඳව තොරතුරු දැනුම් දී තිබෙනවා. එම දැනුම් දීමත් සමග මෙරට වසංගත රෝග විද්‍යා අංශය අදාළ වෙෙරසය මෙරටට පැමිණේදැයි නිරීක්ෂණය කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ […]


Jan
15

විනෝදයට තනි රෝදයෙන් යතුරු පැදි පැදවූ තරුණයන් 13 දෙනෙක් අල්ලයි

Generic placeholder image

පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේ දී තරුණයින් 13 දෙනකු අපරික්ෂාකාරීව තනි රෝදයෙන් යතුරු පැදි පැදවීම හේතුවෙන් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සමග යතුරුපැදි 08 ක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර පොලිසිය සදහන් කරන්නේ එම යතුරු පැදි වල විවිධ අංගෝපාංග සවි කර තිබු බවයි. ලද තොරතුරක් මත මෙම විමර්ශනය පොලිසිය විසින් සිදු කර තිබෙන අතර අත් […]


Jan
15

බදාදා PCR කළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

Generic placeholder image

පෙරේදා දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට කොරෝනා වෙෙරසය ආසාදනය වී නොමැති බවට එම ප්‍රතිඵලවලින් තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට වෙෙරසය ආසාදනය වීමත් සමග ඔවුන්ව සමීපව ඇසුරු කළ පිරිසක් හඳුනා ගැනුණා. ඔවුන්ට නිරෝධායනය වන […]


Jan
15

කොරෝනා වසංගතය මැද ඉන්දියාවේ කුම්බමේලා සැණකෙලියත් ආරම්භ වෙයි

Generic placeholder image

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය මධ්‍යයේ ඊයේ දිනයේ ඉන්දියාවේ කුම්බමෙලා සැණකෙලිය ආරම්භ වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ගංගා නදියේ දිය නා පව් සෝදා මෝක්ෂය මෙම සැණකෙළියේදී ඉන්දියානු වැසියෝ බලාපොරොත්තු වන අතර ඒ සදහා මේ වන විට දහස් ගණනක් පිරිස් එක්රැස් ව සිටින බවයි පැවසෙන්නේ. ඒ අතර බොහෝ පිරිසක් මුහුණු ආවරණ පවා […]


Jan
15

නව වෙෙරසය ආසාදනය වූ එංගලන්ත ක්‍රීඩක මොයින් අලී ට තවදුරටත් ප්‍රතිකාර

Generic placeholder image

කොවිඩ් 19 වෙෙරසයේ නව ප්‍රභේදය ආසාදනය වී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලී තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. සෞඛ්‍ය  අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මොයින් අලීව වෙන්කර තබා ප්‍රතිකාර කිරීම හේතුවෙන් ඔහුගෙන් සමාජයට වෙෙරසය ව්‍යාප්ත වීමක් සිදු නොවන බවයි. ඒ සඳහා සියලු පියවර මේ වනවිටත් ගෙන ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදත් […]


Jan
15

නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා පත්කර තිබෙනවා. අදාළ පත් වීම කරනු ලැබ ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.


Jan
15

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට අදත් PCR

Generic placeholder image

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේත් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. එහි පළමු අදියර ඉකුත් 13 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඇතුළු 463 දෙනකු හට PCR පරීක්ෂණ සිදු කල අතර අද දිනයේ දෙවන අදියර පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද පෙරවරු 09.00 සිට දහවල් 12.00 දක්වා මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු […]


Jan
15

ප්‍රංශයේ ඇඳිරි නීතිය දැඩි වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය එරට තුල දැඩි ලෙස ව්‍යප්ත වීම සැලකිල්ලට ගෙන පවත්නා ඇඳිරි නීතිය හෙට සිට තවදුරටත් දැඩි කරන බව එරට අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඒ අනුව සවස 6 සිට පසුදා උදෑසන 6 දක්වා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති. දින 15 දක්වා මෙම ඇදිරි නීති කාලය පවත්වා ගෙන යාමට […]


Jan
15

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 පසු කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,899ක් බව සෞඛය අමාත්‍යාංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, වෛසරය ආසාදනය වූ 6,901 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි. ඊයේ දිනය තුළදීත් නව ආසාදිතයින් 670 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන් වන අතර සෙසු ආසාදිතයින් 663 දෙනා වාර්තා වුණේ, […]


News Articles
Latest Videos
Most Popular Post