News Line| Off Air
Generic placeholder image

Mar
12

නෙත්මිගෙන් සුන්දර Photoshoot එකක්

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වන විට ඇය ටෙලි තිරයේත් සිනමාවේත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම වෙළද දැන්වීම් වල ද දක්නට ලැබෙන චරිතයක්. ඇය පසුගිය දිනක ඉතාමත් හැඩකාර අලංකාර Photoshoot එකක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Mar
11

සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වූ නිලන්ති

Generic placeholder image

නිලන්ති ඩයස් කියන්නේ සිංහල සිනමාවට නැතිවම බැරි රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයට ද ඉතාමත් දක්ෂ කෙනෙක්. අදත් එදා වගේම සුන්දරත්වයෙන් කිසිම අඩුවක් නැති ශිල්පිනියක්. ඇය පසුගිය දවසක විජය කුමාරතුංගයන්ගේ වසර 36 ක අනුස්මරණයට ජීවමාන කළ ප්‍රසංගය සඳහා ඉතාමත් අලංකාර ලෙස සාරියකින් සැරසී තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට එහිදී ගත් ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම […]


Mar
11

විනූගේ උපන්දිනයට කසුන්ගෙන් Surprise එකක්

Generic placeholder image

විනූ සිරිවර්ධන කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේ ද ඉතාමත් ජනප්‍රිය චරිතයක්. විනූගේ ආදරණීය සැමියා වන කසුන් විනූගේ උපන්දිනය වෙනුවෙන් අපූරු Surprise එකක් සංවිධානය කරලා තිබුණා. මෙහිදී ගත් ඡායාරූප කිහිපයක් විනූ සමාජ මාධ්‍යවල පල කර තිබුණා. එම ඡායාරූප පහළින්,


Mar
7

කසුන් – මාධවීගේ ආදරය කවියකින්

Generic placeholder image

මාධවී කසුන්ගේ ආදර කතාව දැන් කා අතරත් ජනප්‍රියයි. මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. ඒ වගේම කසුන් කියන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක්. මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රිය ආදරණීය යුවලක්. ඔවුන් දෙදෙනාගේ ආදරය කසුන් මාධවී සමග ගත් ඡායාරූප කිහිපයක් සමග කවියක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. එම ඡායාරූප සමඟ කවිය පහතින්,


Mar
7

ඉන්දියානු යුවතියක් වැනි ඉෂංකා

Generic placeholder image

ඉන්දියානු සිනමා නිලියක් වගේ ලස්සන ලංකාවේ රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ. ඉෂංකා ලංකාවේ මෙන්ම ඉන්දියාවේ සිනමාවේ ද රංගනයෙන් දායක වන කලා තරුවක්. ඇය නිතරම සමාජ මාධ්‍යයේ ඇයගේ විවිධාකාර ඡායාරූප පල කරන බැවින් සමාජ මාධ්‍යයේ නිතර කතාබහට ලක් වෙනවා. මෑතකදී ඇය සුරූපී ඉන්දියානු යුවතියක් ලෙස හැඩ ගැන්වී තිබුණා. එම ඡායාරූප පහතින්,


Mar
6

ෂෙරිල්ගෙන් නව විලාසිතාවක්

Generic placeholder image

ෂෙරිල් ඩෙකර් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ දයාබර බිරිඳ. ඇය නර්තනයටත් නිරූපණයටත් බෙහෙවින් දක්ෂ කෙනෙක්. හැමදාමත් ෂෙරිල් එක එක විලාසිතා අත්හදා බලන කෙනෙක්. ඒ වගේම තවත් ලස්සන විලාසිතාවකින් හැඩ වී සිටින ඇයගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. ඡායාරූප පහතින්,


Mar
6

අශේන් – මනීෂාගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් තමයි මනීෂා චංචලා සහ අශේන් සිරිවර්ධන කියන්නේ.‍ මනීෂා ගායනයටත් ඉතාමත් දක්ෂ කෙනෙක් වන අතර අශේන් නර්තනයටත් දක්ෂ කලා තරුවක්.‍ ඒ දෙන්නා බොහොම සතුටින් සිටින ආදරණීය යුවලක්.‍ අශේන් සහ මනීෂා පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් කර තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඔවුන් දෙදෙනාගේ එම ඡායාරූප නෙත ගැටුණා. එම ඡායාරූප […]


Mar
5

චන්දිමාල් – ඉසිකාගේ Gender Reveal Party එක

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නැතුවම බැරි ක්‍රීඩකයෙක් තමයි දිනේෂ් චන්දිමාල් කියන්නේ. චන්දිමාල්ගේ ආදරණීය බිරිඳ වන ඉසිකා සමඟ ඔවුන් දෙදෙනාගේ කැදැල්ල හැඩ කරන්නට පැමිණෙන පුංචි අමුත්තා ගැන දැනගන්න Gender Reveal Party එකක් පැවැත්වුවා. එයට කලා තරු සහ ක්‍රිකට් තරු රැසක් සහභාගී වී තිබුණා. ඔවුන්ගේ Gender Reveal සාදයේ ආදරණීය ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප […]


Mar
5

දිනිතිගේ Australia ගමන

Generic placeholder image

දිනිති වල්ගමගේ හා සංගීත් සතරසිංහ කියන්නේ මේ දිනවල කලා ලෝකේ හැමෝගෙම අවධානය දිනාගත් කලා තරු යුවලක්. මේ දවස්වල ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වී සිටිනවා. දිනිති වල්ගමගේ සමාජ මාධ්‍යවල ද ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුගිය දා ඇය ඕස්ට්‍රේලියාවේ Phillip Island වල ගත් සුන්දර ඡායාරූ එකතුවක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Mar
4

සචිනිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

සචිනි අයේන්ද්‍රා කියන්නේ සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය චරිතයක්. පසුගිය දා ඇය ඉන්දියාවේ සංචාරයක නිරත වී අලංකාර ඡායාරූපගත කිරීමකට පෙනී සිටියා. එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් ඇය අමතක කලේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න.


Mar
4

සාරි විලාසිතාවෙන් හැඩ මවන නෙත්මි

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Mar
2

සිනෙතිගේ Birthday Shoot එක

Generic placeholder image

සිනෙති අකිලා කියන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ඒ වගේම රිදී තිරයේ වගේම පුංචි තිරයේත් රංගනයට දායක වූ රංගන ශිල්පිනියක් ලෙස ද හඳුන්වන්න පුළුවන්. ඇය පසුගිය දා උපන්දිනය වෙනුවෙන් සුරංගනාවියක් ආකාරයට හැඩවී ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post