උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර […]
“සල්ලිවලට මිනියක් වුණත් මරණ මිනිස්සු අද ඉන්නේ” “සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ” මේ වගේ කතා අපි කව්රුත් දන්න, අහලා තියෙන වගේම අපි කොයි කව්රු වුණත් කියන සාමාන්‍ය කතානේ. සල්ලි කියන්නේ මිනිස්සු විතරක් නෙවෙයි, මුළු ලෝකයක් වුණත් වෙනස් කරන්න පුළුවන් නැතුවම බැරි, පුදුමාකාර දෙයක්.. සල්ලිවලට අපේ රට, වෙන රටක්, උසස්, පහත්, නිල – තල කියන දේවල් […]
විදෙස් සංචාරකයින් සදහා වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ අනුමැතිය යටතේයි. මේ අනුව සියලු සංචාරකයින් තමන් ගුවන් යානයට ගොඩ විමට පැය 96 කට පෙර අදාල pcr පරීක්ෂණ සිදු කොට කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර ගැනීම අනිවාර්ය වෙනවා. අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ […]
පිළියන්දල, දම්පරගහවත්ත ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් 31 වැනිදා රාත්‍රී එම කාන්තාව නිවසේ තනිව සිට ඇති අතර අදාළ පුද්ගලයා නිවසට පැන තිබුණේ මුදල් හෝ වටිනාකමක් ඇති යම් භාණ්ඩයක් සොරා ගැනීමේ අරමුණින්. එම අවස්ථාවේ රූපවාහිනිය නරඹමින් සිටි කාන්තාව නිවසට ඇතුළු වූ පුද්ගලයා දැක කලබලයට පත් වී ඔහුව බදා කෑ […]
කෑගල්ලේ ප්‍රදේශයේ නිවසක පැවැත්වු දානමය පිංකමකට සහභාගී වු 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. එම දානමය පිංකමකට ගිය පිරිසකට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔවුන් PCR පරීක්ෂණය වෙත යොමු කිරිමට පියවර ගනු ලැබූ අතර එහිදී ඔවුන් සියලු දෙනා කොරෝනා රෝගීන් බව හදුනා ගැනුණා. ඒ අනුව අනෙක් සියලු දෙනා ද pcr […]
ඇමරිකාවේ වොෂිංටන් නුවර ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරයෙකු වන බැරැක් ඔබාමා ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ, තම ජාතියට මහත් අගෞරවයක් හා ලැජ්ජාවක් ගෙන දෙන මොහොතක් ලෙස මෙම අවස්ථාව සළකන බවයි. මාස දෙකක කාලයක් තිස්සේ ඔහු තම අනුගාමිකයන්ට සත්‍ය පැවසීමට අකමැති වී ඇති බවත් මෙවර ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලයට අනුව නව ජනපති ලෙස […]
බිලියනපතියකු වූ ජැක් මා අතුරුදහන් වී ඇති බවට පළ වන වාර්තා කිසිදු සත්‍යතාවයක් නොමැති බවට එරට ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කර සිටිනවා. ආණ්ඩුව ට සිදු කල විවේචන හේතුවෙන් ඔහු කලක් නිහඩව සිටීමට තීරණය කර ඇති බවයි එම වාර්තා සදහන් කර සිටින්නේ. මාධ්‍ය හමුවටද ඔහු නොපැමිණෙන්නේ ඒ නිසා බවයි පැවසෙන්නේ.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සදහා ගුවන් ගමන් වාර ඉදිරි සතිය තුල වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙන්නේ. එමෙන්ම ගෙවීම් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වීම අනිවාර්ය නොවන බවද එම සටහනේ වැඩි දුරටත් […]
තවත් යුක්රේන සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් අද දහවල් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබස්වනු ලැබුවා. අමාත් නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ එලෙස විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයින්ට නිරෝයධානය වීම සදහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන ලබා දෙන බවයි. මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ද මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ලබන සතියේ […]
වයස අවුරුදු 07 දරුවෙකුට හට උණු වතුර බෝතලයෙන් පහර දී තුවාල සිදු කල ආබාධිත සෙබළ පියෙක් ගැන පුවතක් වාර්තා වෙනවා. පාදයක් අහිමි වීමෙන් ආබාධිත තත්වයේ පසු වන සෙබළ පියෙක් විසින් තම තෙවැනි දරුවාට උණු වතුර බෝතලයෙන් පහර දී තිබෙන බව පැවසෙන අතර එම දරුවා මේ වන විට කෑගල්ල මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අදාල දරුවාගේ […]
7 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අතවර කළ 60 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 14 හැවිරිදි මුණුපුරා අත්අඩංගුවට ගෙන කළුතර වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත්කර තිබෙනවා. එහිදී 60 හැවිරිදි පුද්ගලයාව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, 14 හැවිරිදි මුණුපුරා රුපියල් ලක්ෂ 2ක ශරිර ඇප මත මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අදාළ දැරිය පසුගිය දිනක සිය මිතුරු […]
අරණායක ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු විසින් වෙනත් ප්‍රදේශය පදිංචි 15 හැවිරිදි දැරියක් විවාහ කර ගන්නා බව පවසා සිය නිවසට රැගෙන විත් අඹු සැමියන් ලෙස ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර මාස කිහිපයකින් එම දැරිය ගැබිනියක් බවට පත්ව තිබෙනවා. එහිදී අදාල තරුණයාගේ මව්පියන් විසින් දැරිය සිය පුත්‍රයා සමග විවාහ කර දීමට යෑමේදී ඇයට වයස අවුරුදු 15ක් […]