News Line| Off Air
Generic placeholder image

Jan
7

වොෂිංටන් සිද්ධිය ගැන බැරැක් ඔබාමා සැරට කියූ දේ

Generic placeholder image

ඇමරිකාවේ වොෂිංටන් නුවර ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරයෙකු වන බැරැක් ඔබාමා ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ, තම ජාතියට මහත් අගෞරවයක් හා ලැජ්ජාවක් ගෙන දෙන මොහොතක් ලෙස මෙම අවස්ථාව සළකන බවයි. මාස දෙකක කාලයක් තිස්සේ ඔහු තම අනුගාමිකයන්ට සත්‍ය පැවසීමට අකමැති වී ඇති බවත් මෙවර ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලයට අනුව නව ජනපති ලෙස […]


Jan
7

ජැක් මා අතුරුදහන් වී නොමැති බවට වාර්තා

Generic placeholder image

බිලියනපතියකු වූ ජැක් මා අතුරුදහන් වී ඇති බවට පළ වන වාර්තා කිසිදු සත්‍යතාවයක් නොමැති බවට එරට ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කර සිටිනවා. ආණ්ඩුව ට සිදු කල විවේචන හේතුවෙන් ඔහු කලක් නිහඩව සිටීමට තීරණය කර ඇති බවයි එම වාර්තා සදහන් කර සිටින්නේ. මාධ්‍ය හමුවටද ඔහු නොපැමිණෙන්නේ ඒ නිසා බවයි පැවසෙන්නේ.


Jan
7

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සදහා ගුවන් වාර ඉදිරි සතිය තුල වැඩි කිරීමට පියවර

Generic placeholder image

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සදහා ගුවන් ගමන් වාර ඉදිරි සතිය තුල වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙන්නේ. එමෙන්ම ගෙවීම් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වීම අනිවාර්ය නොවන බවද එම සටහනේ වැඩි දුරටත් […]


Jan
7

තවත් යුක්‍රේන ජාතිකයින් 183ක් දිවයිනට

Generic placeholder image

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් අද දහවල් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබස්වනු ලැබුවා. අමාත්‍ නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ එලෙස විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයින්ට නිරෝයධානය වීම සදහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන ලබා දෙන බවයි. මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ද මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ලබන සතියේ […]


Jan
7

නිදාගෙන සිටි 7 හැවිරිදි දරුවාට උණු වතුර බෝතලයකින් පහර දුන් ආබාධිත සෙබළ පියෙක්

Generic placeholder image

වයස අවුරුදු 07 දරුවෙකුට හට උණු වතුර බෝතලයෙන් පහර දී තුවාල සිදු කල ආබාධිත සෙබළ පියෙක් ගැන පුවතක් වාර්තා වෙනවා. පාදයක් අහිමි වීමෙන් ආබාධිත තත්වයේ පසු වන සෙබළ පියෙක් විසින් තම තෙවැනි දරුවාට උණු වතුර බෝතලයෙන් පහර දී තිබෙන බව පැවසෙන අතර එම දරුවා මේ වන විට කෑගල්ල මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අදාල දරුවාගේ […]


Jan
7

7 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අතවර කළ සීයා රිමාන්ඩ් – මුණුපුරාට ඇප

Generic placeholder image

7 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අතවර කළ 60 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 14 හැවිරිදි මුණුපුරා අත්අඩංගුවට ගෙන කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත්කර තිබෙනවා. එහිදී 60 හැවිරිදි පුද්ගලයාව ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, 14 හැවිරිදි මුණුපුරා රුපියල් ලක්‍ෂ 2ක ශරිර ඇප මත මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අදාළ දැරිය පසුගිය දිනක සිය මිතුරු […]


Jan
7

විවාහ කර ගන්නා බව පවසා 15 හැවිරිදි දැරියක් පස් මස් ගැබිනියක කළ 21 හැවිරිදි තරුණයකු අත් අඩංගුවට

Generic placeholder image

අරණායක ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු විසින් වෙනත් ප‍්‍රදේශය පදිංචි 15 හැවිරිදි දැරියක් විවාහ කර ගන්නා බව පවසා සිය නිවසට රැගෙන විත් අඹු සැමියන් ලෙස ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර මාස කිහිපයකින් එම දැරිය ගැබිනියක් බවට පත්ව තිබෙනවා. එහිදී අදාල තරුණයාගේ මව්පියන් විසින් දැරිය සිය පුත්‍රයා සමග විවාහ කර දීමට යෑමේදී ඇයට වයස අවුරුදු 15ක් […]


Jan
7

ශ්වසන අපහසුතාවකට ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත කළ මාස හයක ගැබිණියක් මරුට

Generic placeholder image

පන්නිපිටිය, කොට්ටාව ප්‍රදේශයේ පදිංචිව සිටි සයමස් ගැබිණි කාන්තාවක් පසුගියදා ඇති වූ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. ඇයට ඇති වූ ශ්වසන අපහසුතාව මත ප්‍රතිකාර සදහා ප්‍රථමයෙන් පෞද්ගලික වෙෙද්‍ය මධ්‍යස්ථාන දෙකක් වෙත ගෙන ගොස් ඇති බවත් එහිදී ලද වෙෙද්‍ය උපදෙස් මත රජයේ රෝහලක් වෙත අදාළ කාන්තාව ඇතුළත්කර ඇති බවත් පොලිසිය පැවසුවා. එහිදී ඇය […]


Jan
7

යුද හමුදාවෙන් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක්

Generic placeholder image

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක් ස්ථාපිත කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේදී එම බලකායේ සමාරම්භක උත්සවය අද උදැසන පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණා.


Jan
7

කොඩිකන්ද ආරණ්‍ය හිමිනම ඝාතනයට මුල් වූ තවත් 4ක් කොටුකර ගනියි – 4ක් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

තුන්මෝදර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කිරිමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සහ හංවැල්ල පොලීසිය එක්ව කළ විමර්ශනයකදී ඊයේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අනුව මේ වනවිට කාන්තාවක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සිව් දෙනෙකු ලබන 19 […]


Jan
7

බීමත් පුතාගේ පහරදීමෙන් පියා මරුට

Generic placeholder image

කහවත්ත ප්‍රදේශයේ බීමත් පුත්‍රයෙකු විසින් සිය පියාට පහරදී ඝාතනය කල බව පැවසෙන පුවතක් වාර්තා වෙනවා. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් බීමත් ව සිටි පුත්‍රයෙකු විසින් සිය පියාට උදැල්ලකින් පහර දී තිබෙන අතර බරපතල තුවාල ලැබූ පියා ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 72 පමණ පුද්ගලයෙක් වන බවයි […]


Jan
7

වොෂිංටනයේ මිය ගිය ගණන 4 දක්වා ඉහළට – මහජන හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

Generic placeholder image

ඇමරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල්හිල් ගොඩනැගිල්ලට පහර දීමේ සිද්ධියෙන් මිය ගිය ගණන 4 දක්වා ඉහළ ගොස් ඇතැයි නවතම විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. පුද්ගලයින් 52ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අදාළවයි. මේ අතර ඇමරිකාවේ තේරී පත් වූ නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පදවි ප්‍රාප්තිය දක්වා වොෂින්ටන් අගනුවර මහජන හදිසි […]


News Articles
Latest Videos
Most Popular Post