පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා වැරදි තොරතුරු දෙමින් පොලිසිය නොමග යැවීමට උත්සහ කල දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා පෙරේදා (5) දිනයේ හදිසි දුරකථන අංකය අමතා තොරතුරක් ලබා දී තිබෙන අතර ඒ පිලිබදව පොලිසිය කල විමර්ශයකදී අනාවරණය වී ඇත්තේ ඔහු පොලිසිය නොමග යැවීමට කටයුතු […]
ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඒ අනුව හුදෙකලාකර තිබූ කොටහේන, ආදුරුප්පු වීදිය, රුවන්වැල්ල යන පොලිස් වසම් සහ කුරුදුවත්ත පොලිස් වසමේ 60 වත්ත ප්‍රදේශය එම තත්ත්යෙන් ඉවත් වනු ඇති.
උතුරු, නැගෙනහිර,උතුරු-මැද, මධ්‍යම සහඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම සහඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලටමි.මී. 50 ට වැඩි තරමක් තදවැසි ඇතිවිය හැක. සෙසුප්‍රදේශවල ප.ව. 1.00 න්පමණපසුවතැනින් තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වේ. සබරගමුව, බස්නාහිර සහවයඹපළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම්ස්ථාන වලටමි.මී. 100 ට වැඩි තදවැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
ගාල්ලේ ප්‍රධාන පෙළේ පාසලක පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත්කර දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා පවසා ඇත්තේ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග තමන්ට සමීප සබදතා පැවැතීම හේතුවෙන් දරුවා අදාළ පාසලට ඇතුළත්කර දීමට හැකි බවයි. ඒ සදහා රුපියල් ලක්ෂ හයක මුදලක් අවශ්‍ය බවත් ඔහු පවසා තිබුණා. කෙසේ වෙතත් එම පුද්ගලයා සිදු […]
දෙන්නෙක් කසාද බඳින්නේ විදි දෙකකින්. එක්කෝ ආදරේ කරලා, නැත්තම් විවාහ යෝජනාවකින්.. ඔය කොයි විදිහට කසාද බැන්දත්, බැන්දට පස්සේ ඇති වෙන ප්‍රශ්න නිසා සමහර වෙලාවට කසාදේ කැඩිලා යන වෙලාවලුත් තියෙනවා.. සමහර වෙලාවට දිග්ගැස්සෙන ප්‍රශ්න ගැන පස්සේ වෙලාවක හිතලා බලද්දි ඇත්තටම එතන දිග්ගැස්සෙන්න තරම් ප්‍රශ්නයක් තිබිලා නෑ. කසාද බදින තරම් ලේසි නැතිලුනේ බැන්ද කසාදේ රැකගන්න. ඉතිං බැන්ද […]
ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක කුරුළු උණ පැතිරෙමින් පවතින බව එරට වාර්තා සදහන් කරනවා. ඒ හේතුවෙන් ප්‍රාන්ත කිහිපයක පක්ෂීන් මැරී වැටී හමුව තිබෙන අතර කුරුලු උණ මිනිස්සුන්ට වැළදීමේ ප්‍රතිශතය අවම මට්ටමක පවතින නමුත් පක්ෂීන් ඇල්ලීමෙන් වලකින ලෙස ද එරට බලධාරීන් ජනතාව දැනුවත් කර තිබෙනවා.
කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං ගිණිකොණ දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං නිශ්ච්ත දිශාවකින් තොරව හමයි. සුළගේ […]
ඉකුත් 31 වැනිදා පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් තවත් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදීයි. එලෙස අත්අඩංගුවට ගත් තැනැත්තා 52 හැවිරිදි වියේ පසු වූ රැදවියෙක් වන අතර ඔහුට රැඳී සිටීමට උපකාර කළ පුද්ගලයාව ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එලෙස පළා […]
හේඇටිකෙහෙල්ගල්ල මොරනවත්ත ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි තරුණයෙකු ගේ මළ සිරුරක් වෙළඳසලක එල්ලමින් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකු වන අතර නිරෝධායනය වෙමින් සිටි පවුලක අයෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මෘත ශරිරය පී.සී.ආර්. පරික්ෂණයකට ලක් කරන බවද , අදාල මිය ගිය පුද්ගලයා පවුලේ සාමාජිකයන්ද අද පී.සී.ආර්. පරික්ෂණයකට යොමුකරන බවයි සදහන් […]
කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු බෞද්ධ දහම් පාසල් යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැවසුවේ, දැනට හුදෙකලාකර ඇති ප්‍රදේශවල පිහිටි දහම් පාසල් හැර සෙසු ප්‍රදේශවල දහම් පාසල් විවෘත කිරීමට තීරණයකර ඇති බවයි. ඒ අනුව එළැඹෙන 17 වැනි ඉරිදා සිට යළි දහම් පාසල් ආරම්භ කෙරෙන බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
යාපනය විශ්වවිද්‍යාලයේ වෙෙද්‍ය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඔහුගේ ඥාතීන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක්කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ වෙෙද්‍ය පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අදාළ සිසුවාගේ සිරුර ඉකුත් නොවැම්බර් මස විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ එල්ලෙමින් තිබියදී සොයා ගැනුණා. එම සිසුවාගේ සොහොයුරා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ සිය දිවි නසා ගැනීමට […]
ඊයේ රාත්‍රියේ දී පොලිසියට රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ සිරුරුක් දඹුල්ල තානායමේ කාමරයක තිබී හමුව තිබෙනවා. අදාල මිය ගිය පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දඹුල්ල තානායමේ කළමනාකරු පවසා ඇත්තේ එම පුද්ගලයා ඊයේ උදේ 8.30 ට පමණ තානායමට පැමිණ තිබෙන බවයි. පසුව ඔහු පස්වරුවේ රැදී සිටි කාමරයෙන් ඉවත්ව වෙනත් විශාල කාමරයක් අවැසි බව දැනුම් දී කාමරයද […]