කොරෝනා වසාගත තත්වය හේතුවෙන් ජනතාවට නිරන්තරෙයෙන් මුහුණු ආවරණ පැළදීමට සිදු වෙනවා.කෙසේ වෙතත් මේ පරිහරණය කර ඉවතලන මුහුණු ආවරණ බිලියන 1.5 ක් පමණ ගිය වසරේ සමුද්‍රයට එක් කර තිබෙන බව වාර්තා වෙනවා.
දෙදරු මවක් වන පෘතුගාලයේ සෞඛ්‍ය සේවිකාවක වූ සෝනියා ඇක්සිවෝ කොරෝනා මර්දනය සදහා නිපද වූ ෆයිසර් එන්නත ලබා ගෙන දින දෙකකට පසු හදිස්සියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙන බව එරට වාර්තා සදහන් කරනවා. ඇයගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එරට බලධාරීන් විසින් මේ වන තෙක් නිකුත් කර නොමැති බවද සදහන්.
ඊයේ දිනය තුල බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1060 ක් පමණ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ මහතා සදහන් කරනවා. එහි දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර 550 දෙනකු අතරින් කොරෝනා ආසාදිතයින් 14 දෙනකු හදුනාගෙන තිබෙනවා. pcr සිදු කල 510 දෙනාගේ ප්‍රතිපල වාර්තා මේ වන […]
තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඊයේ රාත්‍රී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මාතලේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක් සහ කළුතර පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මරණ ගණන 217 දක්වා ඉහළ ගියා. අදාළ මරණ පිළිබද තොරතුරු පහතින් :
අද (06) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වනපරිදි තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඌව පළාතේත්, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. . සෙසුප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුවතැනින් තැනින් වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වේ. ඇතැම්ස්ථානවලටමි.මී. 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]
අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ කළ වැටලීමකදීයි. මහනුවර, කටුගස්තොට පාලම අසල ඩිජිටල් පුවරුවක් සවිකිරීම සඳහා මහනුවර මහනගර සභාව මූලික අනුමැතියක් ලබා දී තිබුණා. එම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාළ මන්ත්‍රීවරුන් පැමිණීලිකරුගෙන් රුපියල් […]
මහනුවර, වික්ටෝරියා ජලාශය අවටින් වාර්තා වූ භූ චලන සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව අද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දුන්නා. මේ වනවිට සිදුව ඇති සියලු භූ චලන රික්ටර් මාපකයේ දෙකකට අඩු අගයකින් වාර්තා වී ඇති බවත් ඒවා ජලාශයට ජලය පිරී යන අවස්ථාවලදී සිදු වන ස්වභාවික කම්පන බවත් අදාළ […]
මිනිස්සු බොහෝ දෙනෙක් හැම තිස්සෙම වගේ කියන කතාවක් තමයි “මං අද මෙතන ඉන්නේ මගේ ශක්තිය නිසා, වෙන කාගෙවත් උදව්වක් මට ලැබුණේ නෑ” කියන කතාව.. එහෙම කියන එක තමන්ට පොඩි ආඩම්බර ගතියක් එකතු කරනවා තමයි. හැබැයි ඇත්තටම වෙන්නේ ඒකම ද? මේ ගැන පූජ්‍ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන් රචනා කරපු “වනකතා” කතා පොත කියවපු කෙනෙක් ඉන්නවා නම් […]
කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 445 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 38,000 පසු කළ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 38,262ක් ලෙසයි. කොරෝනා වෙෙරසය ආසාදනය වූ මුළු රෝගීන් ගණන 41,476ක්. ඊයේ රාත්‍රී තවත් මරණ දෙකක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි. ජෝහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන තරගය අතරතුර සිය 10 වැනි ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද සමත් වුණා.
කොළඹ – 01, කොළඹ – 02 සහ කොළඹ – 03 යන ප්‍ර්‍රදේශවලට අද දහවල් සිට හෙට පස්වරු 3 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ සිට මාලිගාකන්ද දක්වා වන ජල නලයක සිදු කෙරෙන හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් පැය 15ක කාලයක් අදාළ ප්‍රදේශවලට එලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි […]