News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

මගුල් ගෙදර ආ මනාලයාගේ සොහොයුරාට කොරෝනා – මනාල යුවළ ඇතුළු පිරිසක් නිරෝධායනයට

Generic placeholder image

බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමග එම මනාල යුවළ ඇතුළු මංගල උත්සවයකට පැමිණි පිරිස නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ මනාලයාගේ සහෝදරයකුට වනවා.


Nov
11

කටුනායක අධිවේගයේ අනතුරට ලක් වූ බස් රථයේ සිටියේ කවු ද?

Generic placeholder image

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් ඊයේ රාත්‍රී අනතුරට ලක්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ, බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන 25 වැනි කිලෝ මීටර කණුවේ ගැටී තිබූ බවයි. කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබූ සූඛෝපභෝගී බස්රථයක් […]


Nov
11

ලොක්ඩවුන් ප්‍රදේශවලට ගිලන් රථ සේවයක්

Generic placeholder image

හුදෙකලාකර ඇති කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාවට හදිසි රෝගී තත්ත්වයක් ඇති වුවහොත් රෝහලට යෑම සඳහා විශේෂ ගිලන් රථ සේවාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මතයි. කොරෝනා රෝගී තත්ත්වයක් හෝ එවැනි රෝගී තත්ත්වයක් නොවන අවස්ථාවක වුව ද මෙම ගිලන් රථ සේවය භාවිත කළ හැකි වනවා. ඒ අනුව කොළඹ ඇතුළු දිවයිනේ හුදෙකලාකර ඇති […]


Nov
11

මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට

Generic placeholder image

පිටකොටුව මැනිං වෙළඳපොළ ලබන සඳුදා හෝ අඟහරුවාදා දින යලි විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරනවා. මේ අතර මැනිං වෙළඳ පොළ තාවකාලිකව පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භුමිප්‍රදේශයකට රැගෙන යෑමට තීරණය කර තිබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. ඉකුත් දා මැනිං වෙළෙඳපොළේ නටාමිවරුන් […]


Nov
11

ඊයේ ආසාදිතයින් 430 විසිර ගිය ප්‍රදේශ

Generic placeholder image

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 430 වාර්තා වුණා. ඒ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ වන්නේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් 251 බ්ලුමැන්ඩල් 04, බොරැල්ල 06, දෙමටගොඩ 17, ග්‍රෑන්ඩ්පාස් 32, කෙසෙල්වත්ත 25, කිරුලපොන 04, කොල්ලුපිටිය 55, වැල්ලම්පිටිය 01, මාළිගාවත්ත 20, දෙහිවල 01, කොටහේන 11, මරදාන 20, මට්ටක්කුලිය 08, මිරිහාන 01, කොළොන්නාව 07, මෝදර 04, ගල්කිස්ස 07ක් සහ කොටුව ප්‍රදේශයෙන් 28ක් ගම්පහ […]


Nov
10

තවත් කොරෝනා ආසාදිතයින් 125 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 125 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඔවුන් සියලු දෙනා මින් පෙර පැළියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. එලෙස හඳුනාගත් නව ආසාදිතයින් 125 දෙනා සමග දිවුලපිටිය සහ පැළියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,233ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව අද […]


Nov
10

කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර එක් දුම්රිය මාර්ගයක් තාවකාලිකව වැසේ

Generic placeholder image

මුහුදුබඩ මාර්ගයේ හිදිසි ඉදි කිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට සිට 13 වැනිදා සිකුරාදා දක්වා කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර එක් දුම්රිය මාර්ගයක් තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පැවසුවේ, කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදි කිරීමක් හේතුවෙන් එක් මාර්ගයක දුම්රිය ධාවනය එලෙස තාවකාලිකව අත්හිටුවන බවයි. එබැවින් ඒ වෙනුවට පෙරවරුවේ […]


Nov
10

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක්

Generic placeholder image

සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව පැකට් කළ සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා නියමකර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 90ක් වන අතර පැකට් නොකළ සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා නියමකර ඇත්තේ, රුපියල් 85ක උපරිම සිල්ලර මිලක්. ආනයනයකරුවන් සීනි කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම තොග මිල අදාළ ගැසට් නිවේදනයේ […]


Nov
10

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක්

Generic placeholder image

අවදානම් මට්ටම් තුනක් යටතේ අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණයකර තිබෙනවා. ඒ අනුව පළමු අදියර සෞඛ්‍ය බලධාරීන්ගේ දැනුම් දීම මත දැනට ක්‍රියාත්මක නොවන අතර දෙවන අදියර යටතේ බස්රථවල ආසන සංඛ්‍යාවට අනුව පමණක් මගීන් නංවාගත යුතු වනවා. එහිදී බස් ගාස්තුව මෙන් 1.2ක අමතර ගාස්තුවක් අය කිරීමට බස් රථ ධාවකයින්ට අවසර හිමි වනවා. […]


Nov
10

41 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 41 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. නිවසේදී මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී පවත්වා ඇති අතර එහි වාර්තාවට අනුව අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා. ඔහු පෙන්වා දෙන්නේ, දීර්ඝ කාලීන පිළිකා රෝගියෙකු වූ අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග […]


Nov
10

නව ආසාදිතයින් 305ක්

Generic placeholder image

අද පස්වරුව වනවිට තවත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 305 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලුදෙනා මින් පෙර පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් […]


Nov
10

37, 38, 39 හා 40 වන කොරෝනා මරණ

Generic placeholder image

කොරෝනා ආසාදිත 37, 38 ,39 හා 40 වන මරණ වාර්තාවී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post