News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

තෙවැනි කොරෝනා රැල්ලට හේතුව මංගල සාද 2ක්?

Generic placeholder image

මේ වන විට ශ්‍රී ලංකව තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කල යුතු බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා. එමෙන්ම දිවයින පුරාම කොරෝනා රෝගීන් වාර්තා වීම නිසා මේ වන විට සිදු කරනු ලබන pcr පරීක්ෂණ වැඩි කර තිබෙනවා. එමෙන්ම මේ ඇතිව තිබෙන කොරෝනා රැල්ලට හේතුව ප්‍රධාන වශයෙන් මංගල සාද දෙකක් බවට මේ වන […]


Oct
22

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා අනු පොකුරු රාශියක් – නිවෙස් තුලටම වී සිටින්නැයි දැනුම් දීමක්

Generic placeholder image

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා අනු පොකුරු රාශියක් නිර්මණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මේ අනුව එම අනු පොකුරු ආසාදිත ප්‍රදේශ වල සිටින ජනතාව අදාල ස්ථානයන් වලම රැදී සිටින ලෙසට දැනුම් දෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Oct
22

මදූෂ්ගේ හිසට වෙඩි උණ්ඩය එල්ල වූ දුර ගැන ඥාතියෙකු තතු විමසයි

Generic placeholder image

මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන ලෙස මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා තිබෙනවා. පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවයි ඔහු ප්‍රශ්න කර සිටියේ. ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් […]


Oct
22

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගේ පුහුණු වැඩසටහන් තාවකාලිකව නතර වෙයි

Generic placeholder image

රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණු වැඩසටහන් පවතින තත්වය හමුවේ නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට හිමි රුපියල් 20,000 මාසික දීමනාව ලබා දීමට පියවර ගන්නා බවයි බලධාරීන් සදහන් කරන්නේ.


Oct
22

කළුතර දිස්ත්‍රික්කයෙත් ග්‍රාම නිලධාරී වසම් 5 ක් හුදෙකලා වෙයි

Generic placeholder image

කළුතර දිස්ත්‍රික්කයෙ අගලවත්ත සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පිහිටි ගොරකගොඩ, බෙරගම, අගලවත්ත, දාපිලිගොඩ, කැකුලන්ද උතුර සහ බෙල්ලන ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා.


Oct
22

එක් වතුර බෝතලයකින් ජලය පානය කිරිම හේතුවෙන් නිලධාරීන් දෙදෙනෙකුට නඩු

Generic placeholder image

පවතින තත්වය හමුවේ නිරෝධායන රෙගුලාසි කඩ කිරීම හේතුවෙන් පානදුර අධිකරණ භුමියේ ගේට්ටුව අසල ආරක්ෂක මුරකුටියේ රාජකාරි කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සහ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරිනියකට නිරෝධායන රෙගුලාසි යටතේ නඩු පැවරිමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා. ඒ එක් වතුර බෝතලයක් බෙදාගනිමින් දෙදෙනාම ජලය පානය කිරීම හේතුවෙන්…


Oct
22

ඇඳිරිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක තුනකට තැපෑලෙන් ඔෞෂධ

Generic placeholder image

මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල රෝගීන්ට අවශ්‍ය ඔෞෂධ තැපෑල ඔස්සේ බෙදා හැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව පැවසුවේ, රෝහල්වල සායනවලින් ලැබෙන හා ඖෂධසැල්වලින් ලබාදෙන ඖෂධ එලෙස බෙදා හැරීමට කටයුතු කරන බවයි.


Oct
22

රාගමදී සිදු වූ මනුෂ්‍ය ඝාතනය

Generic placeholder image

රාගම පොදු වෙළෙඳපොළ පරිශ්‍රයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කෙරුණු පසු මියගොස් තිබෙනවා. එලෙස මියගියේ, කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි අයෙක්. සිද්ධියට සම්බන්ධ […]


Oct
22

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ. දිවයිනේ උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැක.


Oct
22

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන ඡන්ද විමසීම අද

Generic placeholder image

විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වු විවාදය ඊයේ පෙරවරුවේ ආරම්භ වුණා. ඒය අද උදැසන 10 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වෙන අතර කාරක සභා අවස්ථාවෙන් පසුව ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.


Oct
22

කොළඹ පොලිස්බල ප්‍රදේශ පහකටත් ඇඳිරි නීතිය

Generic placeholder image

කොරෝනා වෙෙරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශ පහකට අද සිට නිරෝධායනඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙනු ඇති. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ ප්‍රදේශ සහ ඒ ආශ්‍රිත […]


Oct
21

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2451ක් දක්වා නගී

Generic placeholder image

අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 109ක් වාර්තා වී ඇති අතර 49 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් , නිරෝධායන මධ්‍යස්ථාන වලින් 37ක් සහ ආශ්‍රිතයින් 23 දෙනෙකු ඊට අයත් වෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2451ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post