News Line| Off Air
Generic placeholder image

Oct
14

රිෂාඩ් බදියුදීන් තවමත් නිදැල්ලේ

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලිස් කණ්ඩායම්වලට හැකි වී නැතැයි වාර්තා වනවා. ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිස් කණ්ඩායම් 6 ක් ඔහුගේ කොළඹ, මන්නාරම සහ පුත්තලම යන ප්‍රදේශවල පිහිටි නිවෙස් වෙත පිටත් කර හැරියේ ඊයේ පස්වරුවේයි. එම කණ්ඩායම් ප්‍රථමයෙන් කොළඹ පිහිටි නිවස පරීක්ෂා කර අැති අතර රිෂාඩ් මන්ත්‍රීවරයා එහි නොසිටීම […]


Oct
14

15 හැවිරිදි සිසුවා සමග පැන ගිය ගුරුවරිය නුවරඑළියේ දී කොටු වෙයි

Generic placeholder image

ඉකුත් දා අතුරුදන් වූ 15 හැවිරිදි සිසුවා සහ පැනගිය බවට සැක කෙරු 28 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරිය නුවරඑළියේ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 15 හැවිරිදි සිසුවාගේ ජංගම දුරකතනයට අදාල GPS තාක්ෂණය ඔස්සේ තොරතුරු සොයා ගැනීමෙන්ය . පසුගියදා 15 හැවිරිදි සිසුවාගේ දෙමවිපියන් පොලීසියට පැමිණිලි කරන ලද්දේ අසල්වාසී නිවසක ටියුෂන් පන්තියකට යැවූ තම දරුවා එක්වරම […]


Oct
14

උසස් පෙළ ලියන සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

Generic placeholder image

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ කරන ලද pcr පරීක්ෂණයකට අනුවයි. අදාල සිසුවාගේ පවුලේ අයෙකු මිට පෙර කොරෝනා අසදිතයෙකු ලෙස හදුනා ගෙන තිබුණු අතර මේ වන විට ඔහු ඉරණවිල රෝහලට ඇතුලත් කර තිබෙන බවත් එහි ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී එම සිසුවාට විභාගයට පෙනී […]


Oct
14

විභාගයේදී වංචා කළ උසස් පෙළ සිසුන් දෙදෙනෙක් ගැන විමර්ශන

Generic placeholder image

ඊයේ පැවැති උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සදහා ස්මාර්ට් වර්ගයේ ඔරලෝසුවක් උපෙයා්ගී කරගත් ගම්පහ ප්‍රදේශයේ පාසලක සිසුවෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අදාළ සිසුවා ජීව විද්‍යා පුනරීක්ෂණ, පී.ඩී.එෆ්. ලෙස සකසා අදාළ ඔරලෝසුවට අැතුළත් කර විභාග මධ්‍යස්ථානයට රැගෙනවිත් තිබුණා. විභාගය අතරතුර එය පරීක්ෂා කරමින් සිටි සිසුවා දුටු පරීක්ෂකවරයෙක් එ් පිළිබද ශාලාධිපතිවරයා පැමිණිලි කර තිබෙනවා. […]


Oct
14

නිරෝධායන රැදවියන් පිරිසක් පැන යාමට කළ තැත වරදියි

Generic placeholder image

බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ නිරෝධායනය සදහා යොමුකර තිබූ රැදවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් බිය වද්දා පළා යාමට උත්සාහකර තිබෙනවා. මෙසේ පළා යාමට උත්සාහ කර තිබුණේ, මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පිරිසක්. පොලිසිය පැවසුවේ, රැදවියන් 11 දෙනෙකු පෙරේදා රාත්‍රී මෙලෙස පළා යාමට උත්සාහ දරා අැති අතර ඔවුන් සිය අැලුමීනියම් පිගන් තියුණු අායුදයක් සේ සකසා […]


Oct
14

කොවිඩ් රෝගීන් හදුනාගන්න නව ක්‍රමයක්

Generic placeholder image

කොරෝනා රෝගීන් හදුනා ගැනීම සදහා නව ක්‍රමයක් රුසියාව විසින් සොයා ගෙන තිබෙනවා. එනම් සුනඛයින් මාර්ගයෙන් කොරෝනා රෝගීන් හදුනා ගැනීමයි. පුහුණු කරන ලද සුනඛයන් හරහා ආසාදිතයන් හඳුනාගැනීමට පියවර ගෙන තිබෙන අතර එරට ගුවන්තොටුපළ වෙත පැමිණෙන ආසාදිතයින් මේ ආකාරයෙන් සොයා ගැනීමටයි එරට බලධාරීන් තීරණය කර තිබෙන්නේ.


Oct
14

ලොව පුරා කොරෝනා ආසාදිත තත්ත්ව වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමි තැන මෙන්න

Generic placeholder image

ලොව පුරා කොරෝනා ආසාදිතයින් හමුවීම පිලිබදව නිකුත් කර තිබෙන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව මේ වන විට 79 වන ස්ථානයේ පසුවනවා.


Oct
14

බලංගොඩ වලව්වත්තේදී ගසකට යට වී කතුන් දෙදෙනෙක් මරුට

Generic placeholder image

බලංගොඩ, පින්නවල, වලව්වත්ත ප්‍රදේශයේදී ගසක් කඩා වැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ, තවත් කාන්තාවක් සිද්ධියෙන් තුවාල ලබා අැති බවයි. අදාළ ප්‍රදේශයේ තේ වතු යායක තේ දළු නෙළමින් සිටි කාන්තාවන් තිදෙනෙකු මෙම අනතුරට මුහුණ දී තිබුණා.


Oct
14

කොරෝනා අස්සේ තියන ලංකා ප‍්‍රිමියර් ලීග්

Generic placeholder image

ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ සියලූ‍ තරග ක‍්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේ දීය. නොවැම්බර් 21 වනදා සිට ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් 75 දෙනකු සහභාගී වීමට ද නියමිතව තිබෙනවා.


Oct
14

කළුතරින් කොරෝනා ආසාදිතයින් 04ක්

Generic placeholder image

මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 04 දෙනකු හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා.. එම ආසාදිතයින් මතුගම යටදොල , මතුගම බදුගම , පැලවත්ත යන ප්‍රදේශ වලින් වාර්තා වන අතර නාගොඩ රෝහලේදී සිදු කරනු ලැබූ pcr පරීක්ෂණවලදී මේ බව තහවුරු වුණ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි මල්කා ගුණසිංහ මහත්මිය වැඩි දුරටත් සදහන් කළා.


Oct
14

වැඩිම කොරෝනා මරණ වාර්තා වන රටවල් අතුරින් තෙවන තැන ඉන්දියාවට

Generic placeholder image

ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතුරින් ඉන්දියාව තුන්වැනි ස්ථානයට පත්ව අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එ් අනුව මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 110,617ක්. එම මරණ සංඛ්‍යාවෙන් සියයට 53ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බව අනාවරණ වී තිබෙනවා. එමෙන්ම වෙෙරසයට ගොදුරු වීමෙන් මියගිය පුද්ගලයින්ගෙන් සියයට 70ක් පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයක්. […]


Oct
14

කොළඹ බන්ධනාගාර නිලධාරීන් අද පී.සී.අාර්. පරීක්ෂාවට

Generic placeholder image

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට අද දිනයේ පී.සී.අාර්. පරීක්ෂණයට සහභාගී වන ලෙසට දැනුම් දී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තෙම්න්තුව පැවසුවේ, එ් අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ යන බන්ධනාගාරවල නිලධාරීන්ගේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන්ගේ මෙම පරීක්ෂාව සිදු කෙරෙන බවයි. එ් සදහා සදහා සියලු නිලධාරීන්ට පෙනී සිටින්නැයි දන්වා තිබෙනවා. එමෙන්ම සියලුම බන්ධනාගාර රැදවියන්ගේ සෞඛ්‍ය අාරක්ෂාව සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග […]


News Articles
Latest Videos
Most Popular Post