News Line| Off Air
Generic placeholder image

Sep
21

කොරෝනා කලබල අස්සේ ඉන්දියාවේ ටජ්මහලත් ඇරෙයි

Generic placeholder image

ඉන්දියාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මාස හයක් පමණ කාලයක් වසා දමා තිබු ටජ්මහල විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. දිනකට සංචාරකයින් 5000කට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ නිකුත් කිරීමට තීරණය කර ඇති බව පැවසෙන අතර කොරෝනා වෛරසය හේතුවෙන් සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට නැරඹීමට පැමිණෙන පිරිස වෙත […]


Sep
21

යාපනය – කොළඹ බලා ධාවනය වූ දුම්රියට පැන තරුණයෙක් සිය දිවි නසා ගනී

Generic placeholder image

අද උදෑසන යාපනය සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටී තරුණයෙක් මිය ගොස් තිබෙනවා. අදාල තරුණයා වයස අවුරුදු 21 ක් වූ යෝගේන්ද්‍රන් අජන්තන් නමැති කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේ තරුණයෙක්. සිද්ධිය ඇසින් දුටුවන් සදහන් කරන්නේ එම පුද්ගලයා ධාවනය වෙමින් තිබු දුම්රියට පැන සියදිවි හානිකරගත් බවයි.


Sep
21

වසර 40 ක් පැරැණි ගොඩනැගිල්ලක් ඉන්දියාවෙත් පොළොවට සමතලා වෙයි

Generic placeholder image

වසර 40 ක් පැරණි ඉන්දියාවේ, මුම්බායි නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු මිය ගොස් 25 දෙනකුට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ගලවාගැනීමේ කණ්ඩායමක් මේ වන විට මෙම ගොඩනැගිල්ලේ සිර වී ඇති පිරිස සොයා මෙහෙයුම් දියත් කර තිබෙන අතර මේ වන විට කුඩා දරුවෙකු ඇතුළු 30 දෙනකුට ආසන්න පිරිසක් බේරා ගැනීමට එම පිරිස […]


Sep
21

මී පැණි සෙවීමට ගොස් වන්නිලැඇත්තන්ගේ ඥාතියෙක් වනඅලි ප්‍රහාරයකින් මරුදකී

Generic placeholder image

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැඇත්තන්ගේ ඥාතියෙකු ලෙස සැලකෙන ඌරුවරිගේ කරුණාරත්න නමැති දඹාන පදිංචිකරුවෙක් වනඅලි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. අදාල පුද්ගලයා මෙම අනතුරට ලක් ව තිබෙන්නේ මාදුරු ඔය රක්ෂිතයේදී මී පැණි සෙවීමට ගොස් සිටියදීය.


Sep
21

කඩා වැටුණු පස්මහල් නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ඊයේ දිනයේ එකම පවුලේ තිදෙනෙකුට කැදවමින් කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු විසින් අදාල සිද්ධිය පිලිබදව ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. මේ වන විට එම පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටුණු අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් අනතුරට ලක් වූ පිරිස දැනුවත් නොකර පළා යෑම පිලිබදව බොහෝ දෙනාගේ චෝදනාවට ලක්ව තිබෙන මොහොතක එහි හිමිකරු ඒ පිලිබදව අදහස් දක්වමින් […]


Sep
21

ට්‍රම්ප්ගේ ටික්ටොක් සහ වී චැට් තහනමට එරට අධිකරණයත් හරස් වෙයි

Generic placeholder image

ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් එරට අධිකරණයත් සිය විරෝධය පළ කර තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් එරට අධිකරණයේ ඉහල නිලධාරීන් සදහන් කරන්නේ එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට බරපතල ගැටළුවක් වී ඇති බවයි. ඇමෙරිකානු ජනපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ එය එරට ජාතික ආරක්ෂාවට […]


Sep
21

කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියට ඉදිකර නොමැති බවට අනාවරණය වෙයි

Generic placeholder image

ඊයේ දිනයේදී කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ ප්‍රමිතිය අභියෝගයට ලක් කරමින් එම ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරනවා. එකම පවුලේ මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී සිදු වූ මෙම අනතුර අස්ථාවර භූමි ප‍්‍රදේශයක විද්‍යාත්මක තත්ත්වයට නොගැලපෙන පරිදි නිසි ප‍්‍රමිතියට ඉදිකර නොමැති මෙහි අත්තිවාරම බිදී ගොස් […]


Sep
21

හලාවත ප්‍රදේශයට අහසින් වැටුණු මාළු දැල

Generic placeholder image

ඊයේ දිනයේ දී හලාවත ප්‍රදේශයට අහසින් පාවී මාළු දැලක් වැටී ඇති බවට පුවතක් වාර්තා වනවා. මේ මාළු දැල වැටෙන අවස්ථාවේ තද වර්ෂාවක් තිබී ඇති බව වාර්තා වන අතර එම දැල කිලෝග්‍රෑම් තුන්සියයක් පමණ බරකින් යුක්ත බවද පැවසෙනවා. මේ සිදුවීම ඇසින් දුටු පුද්ගලයින් සදහන් කරන්නේ හලාවත මුහුද දෙස සිට ඉහල අහසේ සිට පාවෙමින් ආ මෙම මාළු […]


Sep
21

මංතීරු නීතිය අසාර්ථක බව බස් සංගම් කියයි

Generic placeholder image

අද දිනයේ සිට මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක වුවද නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ නියම කිරීමක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමක් සිදුනොකරන බව නාගරික රථ වාහන කොට්ඨාසය සදහන් කරනවා. මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එම කොට්ඨාසය පවසයි. කොළඹ සහ අවට මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් […]


Sep
21

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

Generic placeholder image

දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්මඋතුරු, උතුරු මැද සහ වයඹ පළාත් වලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී 50 ඉක්ම වූ තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


Sep
20

කොවිඩ් ආසාදිතයින් 18ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව 3088 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 182 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ය.


Sep
20

මහනුවර පස්මහල් ගොඩනැගිල්ලට සිරවී සිටිය දී බේරා ගත් බිළිඳා ජීවිතක්ෂයට

Generic placeholder image

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් අසල නිවසක සිරව සිටි අය අතුරින් බේරාගෙන රෝහල් ගත කළ මාස එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට ‍පත්ව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post