එක්සත් ජනපද සිල්ලර දැවැන්තයා වන වෝල්මාර්ට් පවසා ඇත්තේ ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම් සඳහා ලංසු තැබීම සඳහා මයික්‍රොසොෆ්ට් සමඟ එක්වන බවයි. චීන වීඩියෝ බෙදාගැනීමේ යෙදුම සමඟ ගනුදෙනුවක් එහි මෙහෙයුම් පුළුල් කිරීමට උපකාරී වනු ඇතැයි සිතූ බව වෝල්මාර්ට් සමාගම සදහන් කරනවා. ටික්ටොක්ට තම එක්සත් ජනපද හස්තය ඇමරිකානු සමාගමකට විකිණීමට හෝ රට තුළ තහනමකට මුහුණ දීමට දින […]
මේ දිනවල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී තවත් ලෝක වාර්තාවක් තම නම ඉදිරියේදී සටහන් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩේවෙන් බ්රාවෝ සමත්ව තිබෙනවා. ඒ ලොව විස්සයි විස්ස තරගයන් තුල කඩුලු 500 සීමාව පසු කල පළමු යවන්නා බවට පත් විමෙන්ය.ඒ විස්සයි විස්ස තරග 459 කට සහභාගී වීම තුලින්. එම […]
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් කනිෂ්ඨ ශිෂ්‍යයන් වෙනුවෙන් සංවිධානය කළ පිළිගැනීමේ සාදයක් අතරතුර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කිහිපදෙනකු විසින් පසිඳු හිරුෂාන් නමැති ශිෂ්‍යයාගේ හිසට ටයරයක් දැමීමෙන් එම සිසුවා බරපතළ තුවාල ලැබිමේ සිද්ධියට අදාලව එම ශිෂ්‍යයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. මේ අනුව අදාල පෙත්සමේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් නිසි අවධානයක් […]
භාවිතයට නොගත් ප්ලාස්ටික් ගොඩනැගිල්ලක් බවට පත් කිරීමට කුමක් කළ යුතුද ? ප්ලාස්ටික් බැහැර කිරීම ඉතා පැහැදිලිව පෙනෙන ගෝලීය ගැටලුවකි. කඳුකරයේ සිට සාගර අගල් දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැතිරීම වළක්වා ගත නොහැකි බව පෙනේ. ස්වාභාවික තත්වයන් තුළ, ප්ලාස්ටික් විනාශ කළ නොහැකි තරම්ය. මීට අමතරව ලෝකයේ සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 359 ක් පමණ නිෂ්පාදනය කරයි. ප්ලාස්ටික් නිසැකවම […]
ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම සහ එංගලන්තයේ සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඞ් පිල නියෝජනය කරන දැනට ලොව සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු වන පෝල් පොග්බාට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඔහු ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු වී සිටින බව වාර්තා වෙනවා.
හලාවත ප්‍රදේශයේ නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණ සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුනු ගැබිණි කාන්තාවගේ නිවසට ආ ගිය පුද්ගලයින් 15 දෙනකු හදුනාගෙන ඔවුන් මේ වන විට PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වෙනවා. පුත්තලම දිස්ති‍්‍රක්කයේ අහඹු ලෙස සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීමට ද මේ වන විට කටයුතු යොදා ඇති […]
පොලිස් කොමිසමේ අනුමැතිය අනුව ඉහළ පොලිස් නිලධාරීන් 21 කගේ සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා. මේ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරුවරුන් 10 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 6 දෙනෙක් මෙලෙස ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබු සා පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කරනවා.
ඉන්දීය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි පිය පදවියට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඔහු සහ බිරිද වන නිළි අනුෂ්කා ෂර්මා ඉකුත්දා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පණිවිඩය ප්‍රකාශයට පත් කර ඇති අතර ඔවුන් දෙදෙනාම සමාජ මාධ්‍යවල පින්තූරයක් බෙදාහදා ගත් අයුරු ද සමාජ මාධ්‍ය උපුටා දක්වනවා. මේ අනුව 2021 ජනවාරි වන විට තුන්වන සාමාජිකයෙකුගේ අපේක්ෂාව පිලිබදව ඔවුන් […]
දිවයිනේ මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එමෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් තද සුළං ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]
සංරක්ෂණය සඳහා නව ප්‍රවේශයක් වන්නේ සොබාදහමේ රක්ෂිතයන් තුළ වන ජීවීන්ට නිදහසේ ජිවත්වීමට සැලැස්වීම හා සතුන්ට ගැලපෙන පරිදි අපේ ලෝකය අනුවර්තනය කිරීම ගැනය. මෙසේ නිදහසේ සැරිසැරීමට ඉඩ හැරිය යුතු සත්වයෙකි දිවියා. මේ කතාව වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ සිටින සත්වයන් පිලිබඳවය. දකුණු අප්‍රිකාවේ දිවියන් අවිනිශ්චිත අනාගතයකට මුහුණ දෙමින් පවතී. ගොවිපලවල්, මාර්ග සහ සංවර්ධනයන් නිසා […]
ක්‍රයිස්චර්ච් මුස්ලිම් පල්ලි දෙකක එහි සිටි බැතිමතුන් 51 දෙනකු අධික පිරිසකගේ ජිවිත අහිමි කල ඕස්ට්‍රලියානු ජාතික බ්රේන්ටර්න් ටැරන්ට් නම් ප්‍රහාරකයට නවසිලන්ත අධිකරණයෙන් දඩුවම් නියම කර තිබෙනවා. මේ අනුව ඔහුට දිවි ඇති තෙක් සිර දඩුවම් නියම කර තිබෙනවා. මෙම දඩුවම ප්‍රකාශයට පත් කරමින් නවසිලන්ත අධිකරණයේ විනිසුරු කැමරන් මැන්ඩල් ප්‍රකාශ කලේ ඔහු සිදු කල අපරාධය කෙතරම් බිහිසුණුද […]