News Line| Off Air
Generic placeholder image

Aug
26

ඔබේ හිසකෙස් නීරෝගීව වර්ධනය කරගන්නේ මෙහෙමයි

Generic placeholder image

අතීතයේ සිටම කාන්තාවන්ට කෙස් කළඹ කියන්නේ වටිනා අභරණයක්. නමුත් වර්තමානය වෙද්දි නම් පවතින දැඩි ආර්ථික ප්‍රශ්න වගේම තිබෙන කාර්යබහුලත්වය නිසාම රූපලාවන්‍ය කටයුතු වලට කාළය වගේම මුදල් වියදම් කිරීම ටිකක් අමාරු කාර්යක්. මේ කියන්න යන්නේ ඔබට නිවසේදීම එදිනෙදා භාවිතයට ගන්නා දේ වලින් ඔබේ හිසකෙස් නීරෝගීව වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳවයි. කෝමාරිකා සත්කාරය හිසකෙස් වියලීම, අකලට සුදු […]


Aug
25

16 වන විවාහ සංවත්සරය සමරන ඕෂධී

Generic placeholder image

රිදී තිරයේ වගේම ටෙලි තිරයෙත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ. පුංචි දියණියකගේ සහ පුතෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් එ‌ලෙසම ජනප්‍රියයි. පසුගියදා ඇය 16 වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඇය සැමියා සමග ආදරණීය ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි නැවතත් මනාලියක් ලෙස සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
25

අකිල නැවතත් පිය පදවිය ලබයි

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා තමයි අකිල ධනුද්දර. රංගනයට, ගායනයට වගේම නිවේදනයටත් ඔහු ඉතා දක්ෂයි. ඔහු පුංචි දියණියකගේ පියෙක්ද වෙනවා. පසුගියදා ඔහු පවුලේ සියළුදෙනා සමග උත්සවයකට සහභාගී වී ලබාගත් ඡායාරූප කිහිපයක් පළ කරමින් ඔහුගේ පුංචි කැදැල්ලට පැමිණීමට නියමිත අලුත් අමුත්තා ගැන පුංචි ඉඟියක් ලබා දුන්නා. පහත දැක්වෙන්නේ ඔහු එලෙස සමාජ මාධ්‍යයට එක් කළ සටහන හා ඡායාරූපයි,


Aug
24

සංගීත් – කස්තුරි කාටත් හොරෙන් විවාහ වෙලාද?

Generic placeholder image

සංගීත් සහ කස්තුරි කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්. මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළුදෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්. පසුගිය දිනවල සිට මේ දෙදෙනා මනාලයෙක් සහ මනාලියක් ලෙස සැරසුණු සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සීග්‍රයෙන් සංසරණය වෙනවා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් […]


Aug
24

තාරුකා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

තාරුකා වන්නිආරච්චි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. විවාහයෙන් පසු නම් ඇය රංගනයෙන් ටිකක් ඈත් වුණත් විටින් විට ඇය නිර්මාණයන් ඔස්සේ ඇය දක්නට ලැබෙනවා. පසුගියදා ඇයට පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන්. උපන්දිනය ඇයට විශේෂ දිනයක් කරන්නට ඇයගේ සැමියා, අම්මා සහ මිතුරියන් කිහිපදෙනෙක් එකතු ‌වී තිබුණා. ඇය එදින ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් […]


Aug
23

ශලනිගේ ආදරයට රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලනි ගැන මේ දිනවල බොහෝදෙනා කතා වෙන්නේ ඇයගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි. ඇය‌ ඇගේ මංගල දිනය වෙනුවෙන් ගීතයක්ද නිර්මාණය කර තිබුණා. එම ගීතය නැරඔුම් වාර මිලියනයක් පසුකර තිබුණා. එම රසික ආදරය පිළිබද ශලනි ආදරණීය සටහනක් සිය සමාජ මාධ්‍යය ගිණුමේ සටහන් කරන්නටත් අමතක කළේ නෑ. එය පහතින් බලන්න, “එයා වෙනුවෙන් […]


Aug
23

සාරංග – දිනක්ෂි වෙනුවෙන් රසිකයෙක්ගෙන් සටහනක්

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය යුවලක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඔවුන් සමාජ මාධ්‍යයෙත් හරි ජනප්‍රියයි. පසුගියදා මේ දෙදෙනා සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූප කිහිපයකට රසිකයෙකු සටහනක් තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූප හා සටහනයි, “ඕනම ගැහැණියක් හරිම කැමැති ආදරනීය සැමියෙක් ගේ ආදරය රැකවරණය ලබන්න ඒක අපි හැමෝටම ලැබෙන්නේ නෑ.නමුත් ඔයාලා දෙන්න ඒ සතුට නිහතමානීව […]


Aug
22

සුන්දර විවාහයකින් පසු ශලනි විදෙස්ගත වෙයි

Generic placeholder image

මේ දිනවල බොහෝ දෙනා කතාවෙන යුවලක් තමයි ශලනි සහ නිහත කියන්නේ. ඒ දින ගණනක් පුරා විවිධ සම්ප්‍රදායන් වලට අති උත්කර්ශවත් ලෙස පැවැත්වුණු ඔවුන්ගේ විවාහය නිසා. ඉන්දියානු විලාසිතාවට සැරසුණු ශලනිගේ විවාහයේ අවසන් උත්සවයෙන් පසු ඇය විදේශ ගත වන බව සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එලෙස ඇය සැමියා සහ බිරිඳ ලෙස පළමු ගුවන් ගමනට එක් වූ බව […]


Aug
22

ශේෂාද්‍රි – ක්‍රිෂාන් සැමරූ දෙවන විවාහ සංවත්සරය

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ සිනමාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අතිනත ගත්තේ ගායන ශිල්පී ක්‍රිෂාන් සමගින්. ඔවුන්ගේ කැදැල්ලට පැමිණි පුංචි අමුත්තිය තමයි ක්‍රිෂාර්යා. ශේෂාද්‍රි සහ ක්‍රිෂාන් දෙදෙනා පසුගියදා සිය දෙවන විවාහ සංවත්සරය සැමරුවා. ශේෂාද්‍රි ඒ පිළිබඳව මතකය අවදි කර තිබුණේ මෙහෙමයි,


Aug
21

සුන්දර විවාහ මංගල්‍යයකින් යුග දිවියට පිවිසි ශලනි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා. පසුගිය වකවානුවේ ඇය පිළිබඳ බොහෝ කතා මැවුණා වගේම මේ දිනවලත් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය මාතෘකාවක් තමයි ශලනි කියන්නේ. ඒ ඇය පසුගියදා සුන්දර විවාහ මංගල්‍යයකින් යුග දිවියට පිවිසුණු නිසා. එම විවාහ මංගල්‍යයේ ඇය උඩරට මනාලියක් ලෙස සැරසී සිටියා. ඇගේ සුන්දර විවාහ මංගල්‍යයේ ඡායාරූප පහතින් බලන්න,


Aug
21

සංගීත් – දිනිති විවාහය ගැන මුල් වරට මාධ්‍යයට කිවුවේ මෙහෙමයි

Generic placeholder image

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් ‌යුවළක්. සමාජයේ කාලයේන් කාලයට විවිධ කතා මවන මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා සියත තරු පිරි ‌රෑ වැඩසටහනට එක් වූ මොවුන් දෙදෙනා සිය විවාහය ගැන මුල් වරට මාධ්‍යයට කිවුවේ මෙන්න මේ වගේ දෙයක්, සියත තරු පිරි රෑ සම්පූර්ණ වැඩසටහන


Aug
20

නැවතත් මනාලියක් වූ වොල්ගා

Generic placeholder image

රිදී තිරයේ වගේම ටෙලි තිරයේත් දක්ෂ රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී කියන්නේ ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන කෙනෙක්. ඇය තිරයේ වගේම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇ‌ය සුන්දර මනාලියක් සේ හැඩගැන්වී සිටින ඡායාරූ පෙළක් දක්නට ලැබුණා. එයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post