ළමා නිළියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණියත් ඇය දැන් ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගෙන අවසන්. කාලයෙන් කාලයට ඇය ගැන කතා මැවුනත් ඇයගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ. සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සරාගී ඡායාරූ පෙළක් දක්නන ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියන්නේ. පසුගියදා ඇයට විශේෂ සිදුවීමට මුහුණ දෙන්න වුණා. ඒ තමයි ඇයගේ උපන්දිනයට කලින්ම ඇගේ රසිකයින් පිරිසක් සමග ඇයට උපන්දිනය සමරන්නට වීමයි. ඒ ගැන ස්තූතිවන්ත වෙමින් ඇය සටහනක්ද සමාජ මාධ්‍යයට එකතු කර තිබුණේ එම අවස්ථාවේ ලබාගත් ඡායාරූපද සමගින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
සිනමාවේ හා ටෙලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි. කාලයෙන් කාලයට කතා මවන ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබුණු සුබ පැතුම් අතර ආදරණීය සුබ පැතුමක් ඇගේ මිතුරෙක් විසින් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම සටහන හා ඡායරූප පහතින් බලන්න,
මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා ගිය වසරේ විවාහ වුණු බව ඔබ දන්නවා ඇති. ඇය දැන් විදේශගත වෙලායි සිටියේ. පසුගියදා ඔවුන් විවාහ සංවත්සරය සැමරුවා. ඒ දිනය අමතක නොවන දිනයක් බවට පත් කරගන්න ඔවුන් කටයුතු කර තිබුණා. ඒ වගේම සංවත්සරය වෙනුවෙන් ස්වේතාට පුංචි පුංචි තෑගි ටිකකුත් ලැබී තිබුණා. මේ සුන්දර දිනය ඔවුන් ගත කළ ආකාරය ඇය […]
අපේ රටේ මෑත කාලයේදී ජනප්‍රිය වුණත් වෙනත් රටවල නම් වසර සිය ගණනක සිට ඖෂධයක් ලෙස නිල් කටරොළු භාවිතා වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ Butterfly Pea ලෙස හඳුන්වන මෙය ආයුර්වේද විද්‍යාවේ ඉතා ගුණදායක ඔසුවක් ලෙස සැළකෙනවා. ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන මෙමඟින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහෝයි. නිල් කටරොළු වල ඇති ගුණ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි රෝග සඳහා කටරොළු මුල් […]
සංගීත ක්ෂේත්‍රයට සිටි අසහය ගායකයෙක් තමයි සුනිල් පෙරේරා. ඔහු අප අතරින් සමු ගත්තත් ඔහුගේ හඬ අදටත් ප්‍රේක්ෂක හදෙන් නමැකෙන්නක්. සුනිල් පෙරේරාගේ හඬ මුසු වුණු නවතම ගීතයක් එළි දක්වා තිබෙනවා. ඒ මෙලන්ත පෙරේරා සහ ඩෙස්මන් ද සිල්වා එකතුවෙනුයි. ඩෙංගු මදුරුවා ලෙස නම් කර ඇති මෙම ගීතය පිළිබඳව සියත ආදරණීය ජීවිතය වැඩසටහනට ඔවුන් පැවසූවේ මෙවන් අදහසක්,
මුතූ තරංගා කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල නම් ඇය කලා නිර්මාණවලින් නම් දැකගන්නට නොමැති වුණත් ඇයගේ නිර්මාණ තවමත් ප්‍රේක්ෂකයි වැළඳගන්නේ ආදරයෙන්. මේ නම් කියන්නේ ඇගේ කලා නිර්මාණයක් ගැන නෙමෙයි. නමුත් ඇය අලුත් කටයුත්තකට මුල පුරා තිබෙනවා. ඒ ඇය අලුත්ම අවන්හල් ආරම්භ කිරීමයි. මේ ඔවුන්ගේ මුල් පියවර වගේම තව තවත් එය වැඩිදියුණු […]
කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා. පසුගිය දිනවල නම් ඇය ගැන විවිධාකාර වූ කතා හුවමාරු වුණා. නමුත් ඇගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ. ඇයගේ Bride to be සාදය කලා ලොවේ ඇගේ මිතුරියන් පිරිවරා පැවැත්වුණු බව අපට දැකගන්නට ලැබුණා. ඒ ඇගේ මිතුරියක් වන රුක්ෂාණා දිසානායකගේ වීඩියෝවකින්. එහි ඡායාරූප පහතින් බලන්න,
ධනංජය සිරිවර්ධන කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. පසුගියදා ඔහු විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් බිරිඳ සමග ආදරණීය ඡායාරූ ගත කිරීමක් සිදු කරන්නත් ඔහු අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ටනාෂා හතරසිංහ විවාහ දිවියට එළඹුණේ මෑතකදීයි. ඇය නැවතත් මනාලියක් ලෙස සැරසී අලංකාර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඇය නවීන පන්නයේ මනාලියක් ලෙස සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,
කලා ලොවේ සිටින ජනප්‍රිය හා ආදරණීය රංගන ශිල්පීන් යුවළක් තමයි සංගීත් හා දිනිති කියන්නේ. ඔවුන් සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා ඔවුන් සුන්දර ඡායාරූප රූගත කිරීමක් සිදුකර තිබුණා. බැලූ බැල්මට එය ප්‍රපෝසල් එකක් වාගෙයි. එම ඡායාරූප පහතින් බලන්න,
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ. මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා. සමාජ මාධ්‍යයේත් මේනක - නෙහාරා යුවළ හරි ජනප්‍රියයි. දියණියන් දෙදෙනා සමග මේනක හා නෙහාරා සිදුකළ සුන්දර ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. මේ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් […]