News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
6

ජනිත් එක් කළ ආදරණීය සටහන

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ සිනමාවේ මුල් පුරුකක් කිව්වොත් නිවැරදියි. ඔහුට අද දිනය සුවිශේෂී. ඒ අද ඔහු සිය උපන්දිනය සමරන නිසා. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ පුතු වන රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය උපන්දින සුබ පැතුමක් එක් කර තිබුණා. ඒත් සමග පවුලේ සියලුදෙනාගේ ඡායාරූප එක් කරන්නත් ඔහු අමතක කළේ නෑ. එම සටහන […]


Aug
5

ලෝචනාගේ ඩිස්නිලන්ත සවාරිය

Generic placeholder image

සිනමාවේ දඟකාර කටකාර රංගන ශිල්පිනිය තමයි ලෝචනා කියන්නේ. ඇය පුංචි පුතෙකුගේ මවක්. පසුගිය දිනවල ලෝචනා පවුලේ අයත් සමග ඩිස්නිලන්ත සවාරියක් සඳහා ගොස් තිබුණා. පුංචි පුතා සමග ඇය සතුටින් කාලය ගත කළ ආකාරය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
5

තරුණ බවේ ස්වාභාවිකව රහස

Generic placeholder image

අලිගැටපේර කියන්නේ ස්වාභාවික භාවිතා කළ හැකි රූපලාවන්‍ය සත්කාරයක් කිව්වොත් නිවැරදියි. මෙහි විටමින් A,B,C,E,K, යකඩ, කැල්සියම්,පොස්පරස්, සින්ක් නම් පෝෂක කොටස් හා ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා. ඒ වගේම ආහාර රුචිය වඩවන ‌අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරී වන පළතුරක්. ඇස් වලට හිතකර සංයෝග නිසා අක්ෂි රෝග වළක්වා දෑස් නීරෝගීමත්ව හා දීප්තිමත්ව තබනවා. ඒ වගේම සම නීරෝගී හා දීප්තිමත් කිරීමට […]


Aug
4

යළි මනාලියක් වුණු චතුරිකා පීරිස්

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ නිරන්තරයෙන් ඇස ‌ගැටෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස්. පුංචි දියණියකගේ මවක් වන ඇය ටිකක් කාර්යබහුල චරිතයක්‍ තිරයේ වගේම ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
4

ශිරෝෂි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වන ශිරෝෂි රොමේෂිකා මේ දිනවල නම් නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්නේ ඉතා අඩුවෙන්. පසුගියදා ඇය සිය උපන්දිනය සමරා තිබුණා. ඇයගේ උපන්දිනය වෙනුවෙන් කලා ලෝකයේ යහළුවන් ඇයව පුදුම කර තිබුණා. ඇය උපන්දිනය සැමරූ අයුරු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූ පහතින් බලන්න,


Aug
3

ශිරෝෂිගේ Birthday Shoot එක

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශිරෝෂි රොමේෂිකා කියන්නේ. ඇය පුංචි දියණියකගේ මවක්. ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍යයට ඇය එක් කර තිබූ අතර ඒ සඳහා ‌විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,‍


Aug
3

රසිකයින් උන්මාදයෙන් සැමරූ හැරී පොටර්ගේ උපන්දිනය

Generic placeholder image

ලොකු කුඩා සියලුදෙනා උන්මාදයෙන් වැළඳගත් Harry Potter කෘති පෙළ මෙන්ම චිත්‍රපට මාලාව එදා වගේම අදත් අතිශයින් ජනප්‍රියයි. ජේ.කේ.රෝලිං අතින් ලියවුණු මෙම කෘති පෙළ සමග ජීවත්වන මිනිසුන් අදටත් සිටින බවට කදිම නිදසුනක් තමයි මෙහි ප්‍රධාන චරිතය හොබවන හැරී පොටර්ගේ උපන්දිනය 1980 වසරේ ජූලි 31 වන දිනට යෙදී තිබීම තවමත් රසිකයින් විසින් සැමරීමට කටයුතු කිරීමයි. පහත දැක්වෙන්නේ […]


Aug
3

09 වෙනි විවාහ සංවත්සරය සමරන රොෂාන් – කුෂ්ලානි

Generic placeholder image

සිනමාවේ සිටින කඩවසම්ම රංගන ශිල්පියා රොෂාන් රණවන ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්‍. රොෂාන් රණවන හා ඔහුගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි සිය 09 වන විවාහ සංවත්සරය පසුගියදා සැමරුවා. කුෂ්ලානි වෙනුවෙන් ඔහු සමාජ මාධ්‍යයට ආදරණීය සටහනක් එක් කරන්නත් අමතක කළේ නෑ. එම සටහන පහතින් බලන්න,   “ඔයා තමයි මාගේ සිහිනේ හැමදාමත් පෙම් කුමාරිය… Here’s to our 9 […]


Aug
2

උඩරට මනාලියක් වූ පියුමි බොතේජු

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පියුමි ‌බොතේජු කියන්නේ. නූතන මනාලියක් සේ හැඩවූ ඇයගේ ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,  


Aug
2

සුජානි මේනකාගේ දෙමළ පන්තිය

Generic placeholder image

සුජානි මේනකා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. බිමල් ජයකොඩිගේ බිරිඳ වන ඇය මේ වෙනකොට කලා ලෝකයට නැතිවම බැරි කෙනෙක්. මේ කියන්න යන්නේ ඇය ආරම්භ කළ අලුත් වැඩක් ගැනයි. ඒ පිළිබඳව ඇය සමාජ මාධ්‍යයේ කියා තිබුණේ දෙමළ ඉගෙනගන්න කැමති අයට ඇයගේ දෙමළ පන්තියට සහභාගී වෙන ලෙසයි. එම සටහන සහ ඇය එකතු කළ ඡායාරූප පහතින් බලන්න,


Aug
1

දිනක්ෂිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ‌ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය තාරකාවක්. ඇය දැන් පුංචි දියණියකගේ මවක්. ඇය නිතරම සාරංග සමග උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වෙනවා. ඇයව දැන් නිතරම දකින්නේ සාරි විලාසිතාවන්ගෙන්. ඇය මෑතකදී සහභාගී වූ උත්සව අවස්ථාවක ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප […]


Aug
1

ජයටම සැමරූ දිනේෂ්ගේ උපන්දිනය

Generic placeholder image

දිනේෂ් ගම‌ගේ මේ වෙනකොට ඔහු ගායන ක්ෂේත්‍රයට නම් නැතුවම බැරි කෙනෙක්‍. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට යහළුවන්ගෙන් අපූරු පුදුම කිරීමක් හිමිව තිබුණා. ඒ වගේම ඔහු විශේෂ කිහිපදෙනෙකු සමග උපන්දිනය ජයටම සමරා තිබුණා. ඒ ඇගේ පෙම්වතිය වන ශනුද්‍රීගේ පවුලේ අය සමගින්. එම උපන්දින සාදයේ ඡායාරූ පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post