News Line| Off Air
Generic placeholder image

Jul
28

නිරූපණ ශිල්පිනී වාසනා දන්තනාරායන උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන වාසනා දන්තනාරායන පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඇය පවුලේ අය සහ මිතුරු මිතුරියන් සමග මෙවර උපන්දිනය සැමරුවේ වෙනස් ආකාරයකටයි. මුහුදු වෙරලක් අද්දර පැවැත්වූ ඇගේ උපන්දින සාදයේ ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
27

කාවිංග පෙරේරා ආදරය ගැන කියූ දේ

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදක ශිල්පියෙක් ලෙස කටයුතු කරන දක්ෂ චරිතයක් තමයි කාවිංග පෙරේරා කියන්නේ. ඔහු මෑතකදී පුවත්පත් සාකච්ඡාවයට පැමිණ ප්‍රේමය ගැන කියා තිබුණේ මෙවන් දෙයක්, “ආදරය ගැන එක එක්කෙනාට වෙනස් විදිවලට නිර්වචනය කරන්න පුළුවන්. සමහර අයට ආදරය සුන්දර වෙන්න පුළුවන්. තව සමහර අයට ආදරය වේදනාවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ආදරය කියන්නේ සම්පූර්ණයෙන්ම පරිත්‍යාගයක්, කැපවීමක්. […]


Jul
27

ශලිනිට රසිකයෙකුගෙන් සැර ප්‍රකාශයක්

Generic placeholder image

සිනමාවේ සහ ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලිනි තාරකා ගැන මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා. ඇය මේ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට ඡායාරූපයක් එක් කර තිබුණේ ඇයට ඇතිවූ අපලයක් ලෙසයි. නමුත් එයට පිළිතුරු වශයෙන් රසිකයෙකුගෙන් ඇයට ටිකක් සැර ප්‍රකාශයක් ලැබී තිබුණා. එය පහතින් බලන්න,


Jul
26

නිළි සචිනි අයේන්ද්‍රාගේ වෙනස්ම ආකාරයේ Photoshoot එක

Generic placeholder image

සිනමාවේ සහ ටෙලි තිරයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය සචිනි අයේන්ද්‍රා. විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුනු ඇය දැන් දියණියන් දෙදෙනෙකුගේ මවක්. සචිනි විටින් විට සමාජයේ කතාබහට ලක් වෙනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. කලා කටයුතුවලින් මදක් ඈත් වුණත් ඇය නිරූපණ කටයුතු වල නම් නිරත වෙනවා. මෑතකදී ඇය ‌සිදුකල වෙනස්ම ආකාරයේ ඡායාරූගත […]


Jul
26

ඕෂධීගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ඕෂධී හේවාමද්දුම කියන්නේ සිනමාවේ වගේම ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පුංචි පුතෙකුගේ සහ දුවෙකුගේ මවක්. ඕෂධීගේ දියණිය ලිසාරා පසුගියදා සිය 5 වන උපන්දිනය සැමරුවා. දියණියගේ උපන්දිිි අමතක නොවන දිනයක් කරන්නට ඕෂධී අපූරු උපන්දින සාදයක් ඇය වෙනුවෙන් සූදානම් කර තිබුණා. සාදය සඳහා කලා ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Jul
25

රහල් අල්විස් පිය පදවිය ලබයි

Generic placeholder image

රහල් අල්විස් කියන්නේ දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඔහුගේ ගීත ඉක්මනින් ලොකු, කුඩා කා අතරත් ජනප්‍රිය වුණා. පසුගිය කාලයේ නම් ඔහු ගායනයෙන් මදක් ඈත් වුණත් නැවතත් සමාජයේ කතාබහට ලක් වුණේ ඔහුගේ විවාහයත් සමගයි. පසුගිය වසරේ විවාහ වුණු ඔහු පිය පදවිය ලබා තිබෙනවා. ඔහු සහ ඔහුගේ බිරිඳ, පුංචි දියණිය සමග සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා. පහත […]


Jul
25

හිමාලි කලා ලෝකයේ යාළුවෝ එක්ක සැමරූ උපන්දිනය

Generic placeholder image

ටෙලි තිරයේ වගේම සිනමාවේත් දක්ෂ රංගන ශිල්පිනියක් වූ හිමාලි සයුරංගි පසුගියදා උපන්දිනය සැමරුවා. උපන්දිනයටත් කළින්ම ඇය උපන්දිනය සමරා තිබුණා. ඒ කලා ලෝකයේ ලගම හිතවතුන් සමගයි. ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
24

Hogwarts Express ධාවනයෙන් ඉවතට

Generic placeholder image

ලෝකයේ ලොකු කුඩා සියළුදෙනාගේ ආදරය දිනාගත් ප්‍රකට ඉංග්‍රීසි කතා මාලාවක් වන හැරී පොටර් කතා මාලාවේ හමුවන “හොග්වර්ට්ස් දුම්රිය “ සේවාවෙන් ඉවත්කර තිබෙනවා. ජේ.කේ. රෝලිං නම් විශිෂ්ඨ බ්‍රිතාන්‍ය ලේඛිකාවගේ මායා ලොවේ ලන්ඩන් නුවර කින්ග්’ස් ක්‍රොස් දුම්රිය ස්ථානයෙන් “හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් “ ( Hogwarts Express ) ආරම්භ කරයි. දුම්රිය හැරී පොටර් චිත්‍රපටයේදී මුලින්ම 9 3/4 වේදිකාවෙන් ගමන් ආරම්භ […]


Jul
24

තාරුකා වන්නිආරච්චිගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි තිරයෙත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ තාරුකා වන්නිආරච්චි ‌මේ වන විට නම් රංගනයෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ. ඒ ඇය දැන් පුංචි පුතෙකුගේ මවක් නිසායි. ඇගේ පුංදි පුතු පසුගියදා සිය තුන්වන උපන්දිනය සැමරුවා. පුතුගේ උපන්දිනය අමතක නොවන උපන්දිනයක් කරන්නට තාරුකා අපූරු උපන්දින සාදයක් සංවිධානය කර තිබුණා.ඒ වෙනුවෙන් අලංකාර ඡායාරූ ගත කිරීමක් සිදුකර තිබුණා. එම […]


Jul
23

වොල්ගා කල්පනීගේ අලුත්ම Birthday Shoot එක

Generic placeholder image

පුංචි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ අපූරු සටහනක්ද සමගිනුයි. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, බැලුම් බෝල නෑ,කේක් නෑ හැබැයි මගෙ උපන්දිනේ අද


Jul
23

මව් පදවිය සදහා සූදානම් නිරූපණ ශිල්පී ඉමායා ලියනගේ

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයේ සිට කලාවට පැමිණි ඉමාෂා ලියනගේ ‌වර්තමානය වන විට දක්ෂ රංගන ශිල්පිනියක්ව සිටිනවා. “මිස් ශ්‍රී ලංකා තරගය” හරහා කිරුළු පැළදි ඇය පසුව රංගනයට පිවිසුණා. පුංචි දියණියකගේ මවක් වන ඇය නැවතත් මව් පදවිය සදහා සූදානම් වෙමින් සිටිනවා. ළගදීම නැවතත් මව් පදවිය සදහා සූදානම් වන ඇය පවුලේ සියළුදෙනා සමග ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා ඇය එය සමාජ […]


Jul
22

එදා වගේම සුන්දර නිල්මිණි තෙන්නකෝන්

Generic placeholder image

සිනමාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන්. ඇයට තිබෙන ජනප්‍රියත්වය නම් එදා මෙන්ම කිසිම අඩුවක් නෑ.‍ සමාජ මාධ්‍යයේත් ඇය ඉතා ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ඡායාරූ පෙළක් ඇයගේ සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. එයට ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post