News Line| Off Air
Generic placeholder image

Jun
29

පවුලේ අයත් එක්ක කේ. සුජීවා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

“ඉගි මරන තරු රැන” ගීතය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් තමයි කේ. සුජීවා කියන්නේ. පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. ‍ උපන්දිනය වෙනුවෙන් ඇය සිය දියණීයන් දෙදෙනා සහ පවුලේ අයත් සමග රාත්‍රී ආහාර වේලක් ලබාගැනීමට ගොස් තිබුණා. දියණියන් දෙදෙනා ඇය වෙනුවෙන් කේක් එකක් සූදානම් කර තිබුණා. ඇය උපන්දනය සැමරූ අයුරු සමාජ […]


Jun
28

රොෂාන්ගේ අදරණීය බිරිද කුෂ්ලානි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

රොෂාන් රණවනගේ ආදරණීය බිරිද කුෂ්ලානි ගැන නම් ‌නොදන්නා අයෙකු නොමැති තරම්. ඇය කා අතරත් ජනප්‍රියයි. ඇගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඇගේ උපන්දිනය වෙනුවෙන් රොෂාන් සහ ඔවුන් දෙදෙනාගේ පුංචි පුතු මිනෙත් එකතු වෙලා අම්මා වෙනුවෙන් උපන්දින සාදයක් ප්ලෑන් කරලා තිබුණා. එම පුංචි සාදයේ ඡායාරූප රොෂාන් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
28

දිනෙන් දින හැඩවෙන සදිනි

Generic placeholder image

නව පරපුරේ තාරකාවන් අතර සුන්දර රූ සපුව නිසාම කා අතරත් කතාබහට ලක්වෙන ඇය තමයි සදිනි. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට සුන්දර ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා. ඒ සටහනක්ද සමගිනුයි. පහත දැක්වෙන්නේ එම සටහන සහ ඡායාරූපයි,


Jun
28

උපන්දිනය වෙනුවෙන් නිරෝෂා දියණිය සමග කළ Photoshoot එක

Generic placeholder image

සිනමාවේ සහ ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. රංගනයට පමණක් නොවෙයි තර්තනයටත් දක්ෂයි. පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුුුණා. උපන්දිනය වෙනුවෙන් නිරෝෂා ඇයගේ දියණීය සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jun
27

පුබුදු – මාෂි රහසේම පැවැත්වූ Gender Reveal Party එක

Generic placeholder image

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්. ඊයේ මොවුන් දෙදෙනා‌ රහසේම Gender Reveal Party එකක් තබා තිබුණා. ඒ බොල්ගොඩදී.මෙම සාදය සදහා කලා තරු රැසක් සහභාගී වෙලා තිබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


Jun
27

සුන්දර ටීනාගේ ප්‍රංශ සංචාරය

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ටීනා ශනෙල් රංගන ශිල්පිනියක්ද වනවා. ඇය මේ දිනවල යුරෝපයේ සංචාරයක නිරත වෙලා සිටිනා බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගිය දිනවල ඉතාලියේ සංචාරය කළ ඇය මේ දිනවල සිටින්නේ ප්‍රංශයේයි. ප්‍රංශයේ සංචාරයක නිරතවන ඕනෑම කෙනෙක් අයිෆල් කුළුණ නැරඹීමට අමතක කරන්නේ නෑ. ටීනාත් ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ අයිෆල් කුළුණ නැරඹීමට ගොස් […]


Jun
27

දියණියගේ උපන්දිනය ‌වෙනුවෙන් ගයත්‍රි තැබූ ආදරණීය සටහන

Generic placeholder image

චන්න පෙරේරාගේ සහ ගයත්‍රි ඩයස්ගේ ආදරණීය වැඩිමහල් දියණිය මලීෂා පෙරේරා විවාහ ගිවිසගත් බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇගේ විවාහ ගිවිස ගැනීමෙන් පසු ඇය මව හා පියා තරම්ම සියළුදෙනා අතර කතාබහට ලක්වන අයෙක් වී අවසන්. පසුගිය දිනවල ඇගේ පෙම්වතා සහ ඇගේ විවාහ දිනය පිළිබදවත් විවිධ කතා පැතිරුණා. අද මලීෂාගේ උපන්දිනය. උපන්දිනය වෙනුවෙන් ඇගේ […]


Jun
26

ඉසුරු – තරින්දිගේ ආදර කතාවට මොකද වුණේ?

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ එක ලෙස ජනප්‍රියත්වය තබාගෙන සිටින රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිගේ කියන්නේ. ඔහුගේ සහ තරින්දි ප්‍රනාන්දුගේ ආදර කතාව නම් ප්‍රේක්ෂකයාට රහසක් නොවෙයි. නමුත් මොවුන් දෙදෙනා මේ වෙනකොට වෙන්වී සිටින බවයි ආරංචිය. කොහොම නමුත් සති අන්ත පුවත්පතක් හා එක් වෙමින් ඉසුරු මේ පිළිබද අදහස් දක්වා තිබුණා. එය පහතින් බලන්න, පෙම්වතියට මොකද වුණේ? මේ […]


Jun
26

නුවරඑළියේ සුන්දරත්වය විදින මාෂි

Generic placeholder image

රංගන ශිල්පී පුබුදු චතුරංගගේ ආදරණීය බිරිද මාෂි සිරිවර්ධන ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. ඇයටම අවේණික වූ රංගන ශෙලීයකින් ඇය ප්‍රේක්ෂක හදවත් ආකර්ශණය කරගත්තා. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. ඇය මෑතකදී නුවරඑළියේ සංචාරයක නිරතව තිබුණා. එහිදී ගත් ඡායාරූප ඇය සමාජ මාධ්‍යය‌ට එක් කර තිබුණේ සටහනක්ද සමගිනුයි. ‍ පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


Jun
26

කවින්ද්‍යා අදිකාරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අදිකාරි‌ගේ දියණිය වන කවින්ද්‍යා අදිකාරි ඇගේ මව්පියන්සේම තමන්ට ආවේණික වු හඩකින් ප්‍රේක්ෂකයාට සමීප වි අවසන්. ඇය ගායනයට පමණක් නොවෙයි නිවේදනය හා රංගනයටත් දක්ෂ චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය එහි තබන සෑම සටහනකටම ඉහළ ප්‍රතිචාර හිමිවනවා. පසුගියදා ඇය උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ සියළුදෙනා ඇයට පුදුම කිරීමක් සුුුුදානම් කර […]


Jun
16

ඉතාලියේ සුන්දරත්වය විදින ටීනා

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ඇය ටීනා ශනෙල්. නිරූපණය විතරක් නෙමෙයි රංගනය හා නර්තනයටත් ඇය දක්ෂයි. ඇය මේ දිනවල නම් ඉන්නේ ඉතාලියේ. ඒ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇය ඉතාලියේ වෙරෝනා නගරයේ ඇවිදින්න ගිහින් තිබුණා. එහිදී ඇය එකතු කරගත් සුන්දර මතක ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
16

සජිත ඇන්තනීගේ පුංචි පවුල

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන නම් හැදින්වීම් අවශ්‍ය නෑ. ඔහු පුංචි පුතෙකුගේ පියෙක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සජිත තම බිරිද හා පුතු සමග සිදු කළ ඡායාරූපගත කිරීමක් දැකගත හැකි වුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post