දඹුල්ල මාතලේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදු වූ ස්ථානයේදීම කුඩා දරුවෙක් මිය ගොස් තිබෙන අතර බරපතල තුවාල ලැබූ කාන්තවක් රෝහලට ගෙනියන අතරතුර ජිවිතක්ෂයට පත්ව තිබෙනවා අද උදෑසන සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. දඹුල්ල, ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් […]
හින්දු බැතිමතුන්ගේ විශේෂ මංගල්‍යයක් වන මහාශිව රාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා. අද දිනයේ හින්දු බැතිමතුන් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන අතර රාත්‍රි සිට උපවාස සිදු කරමින් ඔවුන් විමෝක්ෂය අපේක්ෂා කරයි. එමෙන්ම ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ හින්දු බැතිමතුන් උපවාසය යෙදමින් ශීලය සමාදන් වී මෝහාන්දකාරය පරදා ප්‍රඥාව ජය ගැනීම සංකේතවත් කරමින් සමරන මහා ශීව […]
දිවයිනේ නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ යම් වැඩිවීමක් අද සවස් කාලයේ අපේක්ෂා කල හැකි බව කාලගුළණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 70 .80 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
ගින්නක් හේතුවෙන් ඇතිවු දුමාරය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව පොලීසිය පවසනවා. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සිට 18.1 දක්වා ඇති කොටසේ මාර්ගයෙන් පිටත ප්‍රදේශයේ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් ඇතිවු දුමාරය නිසා කොළඹ සිට කටුනායක දක්වා රථ වාහන ගමනා ගමනය සඳහා තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමීමට […]
අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී බදුල්ල – හාලිඇල විද්‍යා විදුහලේ සිසුන් සිව් දෙනෙකු ගෝමරන්කඩවල ප්‍රදේශයේදී දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 68 දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා ඊයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් තිබූ අතර, ඊට ගුරුවරුන් 7 දෙනෙකු ද එක්ව සිටි බව වාර්තා වනවා. පසුව […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here
සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජය තුළ මතභේදයට තුඩු දුන් කරුණු 14කට විසදුම් යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු විශේෂ වාර්තාවේ මේ බව සදහන්. මෙම […]
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහි පුහුණූ එක් දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලබා ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වුණා. තරගය පැවැත්වුනේ කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිඩාංගනයේදියි. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සිය පන්දුවාර 50 දී කඩුලු 8 ක් දැවී ලකුණූ 276 ක් ලබාගත්තා. මිනොද් භානුක ලකුණූ […]
ගින්නක් හේතුවෙන් මතුවූ දුමාරයත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට ජා-ඇල දක්වා කොටස පමණක් මේ වනවිට විවෘත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සදහන් කළා. මේ වනවිට පෑලියගොඩ අවට පවතින අධික රථ වාහන තදබදය හේතුවෙන් මෙම පියවර ගත් බවයි පොලීසිය පැවසුවේ. එසේම රාත්‍රී 8 දක්වා එම කොටසේ රථ වාහන […]
“සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වුණා. එහිදී සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට ස්ථීර පත්වීම් ප්‍රදානය කර තිබෙනවා. රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15ක් වන අතර රාජ්‍ය […]
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මෙරට සංචාරයක නිරත වන්නේ මාස 15 කට පසුවයි. අවසන් වරට කොදෙව් කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරත වුයේ 2015 වසරේ දී යි. ටෙස්ට් තරගාවලිය තරග 2 කට බිංදුවක් ලෙසත් එක්දින තරගාවලිය තරග 03 ට බිංදුවක් ලෙසත් ශි‍්‍ර ලංකා කණ්ඩායම ජය වර්ථා කළ අතර විස්සයි 20 තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමාවට පත් […]
රාජකීය ධුර අත්හල බ්‍රිතාන්‍යයේ හැරී සහ මේගන් යුවල මේ දිනවල සිය අවසන් නිල රාජකීය කටයුතුවල නිරතව සිටිනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ රාජකාරි කටයුතු ලබන අප්‍රේල් මාසයෙන් අවසන් කරමින් නිල ලිපියක් නිකුත් කිරීමට බකිංහැම් මන්දිරය කටයුතු කර තිබුණා. සසෙක්ස් හි ආදිපාද හැරී සහ මේගන් යුවළ සිය රාජකීය නිලතල අත්හරින බව නිල වශයෙන් නිවේදනය කළේ පසුගිය ජනවාරි මාසයේදීයි. […]