News Line| Off Air
Generic placeholder image

Feb
21

බස් රථ රියදුරන් 1000 කට සෞදියේ ආකර්ශනීය රැකියා අවස්ථා

Generic placeholder image

සෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුමට අදාළ මූලික එකගතාවයන්ට (Expression of Interest) දෙරටේ නියෝජිතයින් විසින් පැමිණ තිබෙනවා. මෙම එකගතා ගිවිසුම සඳහා ශ්‍රි ලංකා විදේශ රැකියා නියෝජිතායතනය නියෝජනය කරමින් එහි සභාපති මේජර් සුදත් අබේසිංහ, සෞදි අරාබියේ රියාද් පොදු ප්‍රවාහන සමාගම (Public Transport Company) […]


Feb
21

කැනඩාවේ වාහන 200ක් එකිනෙක ගැටීමෙන් අනතුරක්

Generic placeholder image

කැනඩාවේ කෙබෙක් පළාතේදී වාහන 200ක් පමණ එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සදහන්. කැනඩාවේ කෙබෙක් පළාතේ මොන්ට්‍රියල් නගරයේ මහාමාර්ගයකදී ධාවනය වෙමින් තිබූ වාහන 200ක් පමණ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර ප්‍රබල හිම කුණාටුවක බලපෑමෙන් රියදුරන්ට එක්වරම දෘෂ්ටියේ අපහසුතා මතුවීම නිසා අනතුර […]


Feb
21

චීනයේ විවාහ උත්සව අවලංගු කෙරේ

Generic placeholder image

මේ වසරේ විවාහ වීමට අපේක්ෂා කල බොහෝ පිරිසකගේ විවාහ මංගල උත්සවයන් 90 % ක් පමණ අවලංගු කර තිබෙනවා. විශේෂයෙන්ම පැතිර යන කොවිඩ් වෛරසය හේතුවෙන් ජනතාවගේ ජිවිත අවධානමෙන් මුදා ගැනීම සදහා මෙම තීරණය ගෙන තිබෙනවා. එමෙන්ම චීන කැලැන්ඩරයට අනුව 2020 මීයා හට අයත් වර්ෂයයි. ඔවුනට අනුව මියා යනු ඉතා කඩිසර සත්වයෙකු බවත් මියගේ වර්ෂයේ වඩාත්ම සුබ […]


Feb
21

ගිනි අවි බලපත්‍ර අයදුම්පත සහ පුද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි අයදුම්පත අන්තර්ජාලයෙන්

Generic placeholder image

ගිනි අවි බලපත්‍ර අයදුම්පත සහ පුද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි අයදුම්පත අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යංශය පහසුකම් සළසා තිබෙනවා. අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන defence.lk වෙත පිවිසීමෙන් ඒවා ලබා ගත හැකියි. නීති විරෝධී ගිනි අවි රජයට භාරදීමට දී තිබූ සහන කාලය පසුගිය 12 වනදායින් අවසන් වුණා. තවදුරටත් නීති විරෝධීව ගිනි අවි ළග තබාගෙන සිටින්නන් අත්අඩංගුවට ගැනීම […]


Feb
21

එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගන්නා අයදුම්කරුවන්ට කාර්යක්ෂම සේවාවක්

Generic placeholder image

එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී හැඳුනුම්පත සකස් කර අවසන් වීමෙන් පසු ඒ පිලිබඳ එස් එම් එස් පණිවිඩයක් මගින් අයදුම්කරු වෙත දැනුම්දීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඊයේ සිට මෙම නව වැඩපිළිවෙල ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසුවා. එක්දින සේවාව සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන අයදුම්කරුවන් […]


Feb
21

චීනයෙන් පැමිණි යුක්රේන ජාතිකයන් පිරිසකට එරට ජනයාගේ විරෝධය

Generic placeholder image

චීනයේ වුහාන් නගරයේ සිට ඉවත් කර ගන්නා ලද යුක්රේන ජාතිකයන් පිරිස රැගත් බස් රථ කිහිපයකට එරට ජනතාවගේ විරෝධය එල්ල වී තිබෙනවා. එම ජනතාව එම බස් රථ ගමන් ගන්නා මාර්ග වල ගිනි අවුළුවමින් එම රථවලට පහරදී තිබෙනවා. ඔවුන් සදහන් කරන්නේ සිය නගරය තුලද මේ හේතුවෙන් වෛරසය පැතිර යෑමේ අවධානමක් මතුව තිබෙන බවයි. කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපති […]


Feb
21

වනජීවි නිලධාරින් වැඩ වර්ජනයක – වන අලින්ගෙන් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලයි

Generic placeholder image

ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරින් ඊයේ(20) පස්වරු 4.30 සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලී සිටන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවා. වනජිවි නිලධාරින් ඊයේ දින සිට පැය 8ක රාජකාරිය අවසන් විමෙන් පසු කිසිදු රාජකාරියක් සිදු නොකරන බව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියා. රජයේ […]


Feb
21

20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹෙයි

Generic placeholder image

20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාව අද ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කාණ්ඩ දෙකක් යටතේ ඊට රටවල් 10 ක් සහභාගී වන අතර, සත්කාරක ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරගමාලාවට එක්වන්නේ ‘ඒ’ කාණ්ඩය යටතේයි. ‘බී’ කාණ්ඩය යටතේ දකුණූ අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, පකිස්ථානය සහ තායිලන්තය තරග වැදීමට නියමිතයි. වත්මන් ලෝක […]


Feb
21

නව ස්මාර්ට් විදුලි මීටරයක් හදුන්වා දෙයි

Generic placeholder image

පහසුකම් රැසක් සහිත පළමු වරට ස්මාර්ට් විදුලි මීටරයක් ලෙකෝ ආයතනය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ දැනට පවතින විදුලි මීටරය තුල විවිධ අක්‍රමිකතා සිදුවන බවට චෝදනා එල්ල වී තිබෙන නිසාවෙන්. ඒ හේතුවෙන් මෙම ආයතනය විසින් පහසුකම් රැසක් සහිත නව ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම නවීන තාක්ෂණය යටතේ නිපදවා ඇති ස්මාර්ට් විදුලි […]


Feb
21

ආමි සමන්තගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන අත්අඩංගුවට ගත් බාලසිංහ පේලිගේ සමන්ත හෙවත් ආමි සමන්ත නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. දිවුලපිටිය බඩල්ගම – කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ නිවසකදී සැකකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර විසින් මෙම සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට […]


Feb
21

කොවිඩ් මරණ සංඛ්‍යාව 2244 දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් අද වන විට මියගොස් ඇති පුද්ගලයන් ගණන 2244ක්. ඒ අනුව ගතවූ පැය 24 තුළදී මරණ 115ක් අලුතින් වාර්තා වී තිබෙනවා. මේ අතර ලොව පුරා වෛරසය ආසාදිතයන් ගණන හැත්තෑ හයදහස ඉක්මවන අතර නව කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙසින් සැලකෙන චීනයේ හුබෙයි පළාතෙන් ඊයේ දිනයේදී වාර්තාවූ මරණ 115ත් සමග අදාළ වෛසරයෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව […]


Feb
21

UN මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබද වාර්තාවක්

Generic placeholder image

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ශ්‍රී ලංකාව 30/1 යෝජනාවට අනුකූලව සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේදී යම් ප‍්‍රගතියක් ලබා ඇති බවට අදාලව යම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සුදානම් බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එම ප්‍රගතිය පිලිබදව වඩා අවධානයෙන් යුක්තව අධ්‍යනය කරන ලෙසත් එම […]


News Articles
Latest Videos
Most Popular Post