ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ. ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්. අකිල ඇගේ බිරිඳ අමන්දා වෙනුවෙන් සමාජ […]
ඕෂධී හිමාශා ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඇය ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වගේම කාගෙත් ආකර්ශනය දිනා ගත් සරාගී තරුවක්. ඇය වැඩියෙන්ම දැකගත හැති වෙන්නේ ඇය නිරූපනය කරන විලාසිතා වලින්. ඇය තම සමාජ මාධ්‍යට ඇගෙ විවිධ ඡායාරූප පල කරනවා. එවැනි ඡායාරූප පෙලක් පසුගිය දිනක අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.
මාලිනී ෆොන්සේකා ගැන නොදන්න කෙනෙක් නැහැ නේ. ඇය රිදී තිරය වර්ණවත් කල දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි. එහි දී ඇයට ඇගේ අතීත යෙහෙලියක් මුණගැහිලා තිබුණා.ඒ වෙන කවුරුත් නෙවෙයි ජ්‍යෙෂ්ඨ සිනමා නිලි සෝනියා දිසා යි . ඇයත් මෙරට රිදී තිරය වර්ණවත් කල රංගන ශිල්පිනියක්. සෝනියා පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. […]
සජිත – බුවි කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න ජනප්‍රිය යුවලක් නෙ. ඒ වගේම සමාජ මාධ්‍ය තුලද සක්‍රීය යුවලක්. මේ දෙදෙනා මේ දවස්වල වැඩි කතාබහකට ලක් වෙන්නේ සිලිලාරේ ගීතය නිසායි. සජිත – බුවිගේ පුංචි පුතාගේ නම තමයි ජේඩන්. මේ පුංචි පවුල පසුගිය දිනක මුහුදු වෙරළට ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍යට පල කර තිබුණේ […]
කස්තූරි කියන්නේ පුංචි තිරය නිසාම අප කාගෙත් සිත් දිනාගත් රංගන ශිල්පිනියක්. ඇයට ශලනි තාරුකාට සමාන රුවක් හිමිවීම නිසාත් ප්‍රේක්ෂකයින් අතර ඇය වැඩිපුර හොයලා බලනවා. පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් .
නෙහාරා – මේනක කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය යුවලක්. මේ දවස්වල මේ දෙදෙනා කතාබහට ලක් වෙන්නේ ඔවුන්ගේ පුංචි හුරතල් දෝණිලා දෙන්නා නිසයි. දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි. ඒ අතරිනුත් මේලි ගැන කාගේත් කතා බහ වැඩි වෙලා පුංචි මේලීගේ දැන් හරිම කෝලම්. එයා තාලේට සින්දු කියන්න නම් හරිම දක්ෂයි. ඒ […]
කලා පවුලේ ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ ඉන්න අක්කලා නංගිලා නේ.. මේ තුන්දෙනා කලා ක්ෂෙත්‍රෙය් වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීයයි. දිනපතා වෙන විශේෂ අවස්ථා තම සමාජ මාධ්‍යට පල කරන්න මොවුන් අමතක කරන්නේ නෑ. ඒ වගේම දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි ගේ […]
මාධවි – කසුන් කියන්නේ කලා ලොවේ ඉන්න වැඩි කතාබහකට ලක් වන පෙම් යුවලක්. මේ දෙදෙනා ගැන නොදන්නා අයෙකු නොමැති තරම්. මේ දෙදෙනා කලා කටයුතුවල වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීයයි. මාධවි – කසුන් හැම නිතරම විවධ ඡායාරුප සහ විවිධ සටහන් තම සමාජ මාධ්‍යට පල කරනවා. පසුගිය දිනකද මෙ දෙදෙනාගේ අපුරූ ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා. එම […]
අකිල ධනුද්දර – සෙනාලි ෆොන්සේකා නම ඇසූ සැණින් අප කාටත් මතක් වෙන්නේ සිරි පැරකුම් චිත්‍රපටයයි. අප කවුරුත් ආශාවෙන් බලපු එම චිත්‍රපටය තිරගත වී වසර 10ක් ගත වී අවසන්. “සිරි පැරකුම්” චිත්‍රපටයට දශකයක් සපිරීම සම්බන්ධයෙන් සෙනාලි සහ අකිල ධනුද්දර තම ෆේස්බුක් ගිණුම්වලට සටහනක් පල කරන්න අමතක කලේ නෑ. එම සටහන් පහතින්.
හිමාලි සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්. ඒ වගේම පුංචි පුතෙකුගේ මවක්. ඇයගේ පුංචි පුතු සචෙල්ගේ 5වන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඔහුට අමතක නොවෙන ආකාරයේ උපන්දින සාදයක් හිමාලි සංවිධානය කර තිබුණා. පහත දැක්වෙන්නේ එම උපන්දින සාදයේ ඡායාරූපයි,
රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා කියන්නේ කාලයෙන් කාලයට විවිධ කතා මවන රංගන ශිල්පිනියක්. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය චරිතයක්. සචිනි නිතරම විදේශ සංචාරවල නිරත වෙලා සිටිනවා. ඇය මෑතකදීත් ඩුබායි සංචාරයක නිරත වුණා. මේ වන විට ලංකාවට පැමිණ සිටින ඇය උත්සව අවස්ථාවකට සහභාගී වෙලා තිබුණා. එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් ඇය අමතක කලේ […]
තාරුකා වන්නිආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම අම්මා කෙනෙක්. ඇය මේ දවස්වල පුංචිතිරයේද දැක ගත හැකියි. ඒ වගේම ඇය ළගදී නිහඩ සෙවනැලි චිත්‍රපටයේද රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇය පසුගිය සෙනසුරාදා සියත තරුපිරි රෑ වැඩසටහනට සහභාගි වී සිටියා. එහි දී ඇයගේ මුහුණු පොත හැක් වී ඇති බවටත් එම ගිණුමෙන් එන පණිවිඩ […]