News Line| Off Air
Generic placeholder image

Jan
29

පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු අගමැති රනිල්ගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී

Generic placeholder image

පාස්කු ඉරිදා සිදු ත්‍රස්‌ත ප්‍රහාරය පිලිබදව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.


Jan
29

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අදයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ (28) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 122ක් රැස් කරගෙන සිටියා. සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු සියල්ලම දැවි ලකුණු 406 ක් රැස් කළා. සිම්බාබ්වේ පිල වෙනුවෙන් ෂෝන් විලියම්ස් […]


Jan
29

මැද පෙරදිගෙන් පළමු කොරෝනා ආසාධිතයා වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයෙක් පළමු වරට මැද පෙරදිගෙන් වාර්තා වී තිබෙනවා. ඒ එක්සත් අරාබි එමිල් රාජයෙන්. ඔහු චීනයේ වුහාන් පළාතේ සිට පැමිණි පවුලකට අයත් පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.


Jan
29

කොරෝනා වෛරසය පාලනයට දැනට ඇති සාර්ථකම පියවර ඕස්ට්‍රලියාවෙන්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය පාලනයට අත් කරගෙන ඇති ඉහලම සාර්ථකත්වය ඕස්ට්‍රලියාවෙන් සොයාගෙන තිබෙනවා. එනම් නව කොරෝනා වෛරසය වෛරසයට සමාන වෛරසය චීනයෙන් පිටතදී නිපදවීම හරහායි. එය මෙම වෛරසය පාලනයට ප්‍රතිකාර සෙවීම සදහා තැබූ සාර්ථකම පියවරක් ලෙස වාර්තා වෙනවා. ඒ අනුව ඕස්ට්‍රලියාවේ පරීක්ෂකයින් පිරිසක් විසින් සිදු කල විශේෂ පරීක්ෂණයක ප්‍රථිපලයක් ලෙස කොරෝනා වෛරසයට සමාන මෙම වෛරසය නිපදවා තිබෙනවා. […]


Jan
29

කැරිබියානු කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Generic placeholder image

කැරිබියානු කලාපයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා. ඒ මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රබලතාවයක් සටහන්කරමින්. මේ තුලින් ජැමෙයිකාවට සහ අමෙරිකාවේ ප්‍රාන්ත කිහපයකට බලපෑම් එල්ලවී තිබෙන අතර පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන හට ගෙන ඇති බවයි විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණද පසුව ඉවත් කරගෙන […]


Jan
29

IDH රෝහල තුල කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත රෝගීන් 23ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන රෝගීන් 23 දෙනෙකු මේ වන විට IDH උණ රෝහලට ඇතුලත්ව සිටින බව වාර්තා වෙනවා. ඒ පසුගිය 24 වනදා සිට මේ දක්වා කාලය තුලයි. ඒ අනුව මෙම රෝගීන්ගේ 8දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර තිබෙන අතර එයින් වාර්තා තුනක් මේ වන විට ලැබී තිබෙන බවත් එම වෛද්‍ය […]


Jan
29

කොරෝනා ඇත්දැයි සෙවීමට මෙරට සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂාවට ලක් කෙරේ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට මෙරට මහා පරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ සදහා වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් ඒ සඳහා යොදවා ඇති බව සදහන් වන අතර නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීන ජාතිකයින් දැනුවත් කෙරෙන බවත් එම රෝග ලක්ෂණ ඇති චීන ජාතිකයින් හට කඩිනමින් ප්‍රතිකාර […]


Jan
29

කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට – ආසාදිතයින් 6000 ඉක්මවයි

Generic placeholder image

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගිය ගණන 132 දක්වා ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවත් වෛද්‍යවරු සදහන් කරනවා.


Jan
29

අදත් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත් වලත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි වැඩි දුරටත් නිවේදනය කරන්නේ.


Jan
28

කොරෝනා වෛරසය පිලිබදව සියත එෆ්.එම් ප‍්‍රචාරය කළ සම්පූර්ණ වැඩසටහන

Generic placeholder image

මේ දින වල ලෝකයේ වැඩිපුරම කතාවන මාතෘකාව බවට කොරෝනා වෛරසය පත් ව තිබෙනවා. උදෑසන 7 සිට 10 දක්වා සියත එෆ්.එම් මුළු රටම දන්න රේඩියෝ ඩබල අරවින්ද සහ ආශ්චර්යාගේ වැඩසටහනින් මෙම කොරෝනා වෛරසයේ බලපෑම පිලිබද විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. මේ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ප‍්‍රසාද් කොළඹගේ මහතා, සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත […]


Jan
28

චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ෆේස්බුක් ආයතනය සිය සේවකයන්ට දන්වයි

Generic placeholder image

පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ෆේස්බුක් ආයතනය සිය සේවකයන්ට දන්වා තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ චීනයේ සංචාරය වළක්වමින් සිය සේවකයන්ට තහනමක් පැනවු පලමු ප්‍රධාන තාක්ෂණික සමාගම ෆේස්බුක්වීම ද විශේෂත්වයක්. ඔවුන් චීනයේ සිටින සිය සේවකයන්ට සිය නිවස් වල සිට සේවය කරන ලෙස දන්වා ඇති බව සදහන්. නව කෙරෝනා වෛරසය හමුවේ මේ වන […]


Jan
28

කොරෝනා වෛරසය ජීව අවි පර්යේෂණාගාරයකින් ව්‍යාප්ත වුණා ද?

Generic placeholder image

ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් කිහිපයකට බලපා ඇති මාරාන්තික කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයේ පිහිටි ජීව අවි පර්යේෂණාගාරයකින් ව්‍යාප්තවන්නට ඇතැයි වොෂිංටන් ටයිම්ස් පුවත්පත සදහන් කළා. ඊශ්‍රායලයේ හිටපු ජීව අවි විශ්ලේෂකයෙකු උපුටා දක්වමින් මීට අදාළ වාර්තාවක් ඔවුන් ප්‍රකාශයට පත් කර ඇති අතර, මීට පෙර චීනයෙන් හඳුනාගත් සාර්ස් වෛරසයට අදාළ එන්නත ද මෙම වූහාන් පර්යේෂණාගාරයේ නිපදවන්නට ඇති බව […]


News Articles
Latest Videos
Most Popular Post