News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

මුවෙකුගේ උදරයෙන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය තොගයක්

Generic placeholder image

තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක් තුළ මියගොස් සිටි මුවෙකුගේ උදරයේ තිබී ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7 ක තොගයක් සොයාගෙන තිබෙනවා. වනෝද්‍යානය තුළ මියගොස් සිටියදී සොයා ගැනුණු එම සත්ත්වයාගේ සිරුර පරීක්ෂා කිරීමේදී උදරය තුළ තිබී ප්ලාස්ටික්, පොලිතින් ඇසුරුම් ඇතුළු අපද්‍රව්‍ය සොයාගත් බව වනෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කර ඇති බව සදහන්. වයස අවුරුදු 10 ක් පමණ වන මුවා දීර්ඝ […]


Nov
27

යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය පීලිපැනීමකට ලක්වෙයි

Generic placeholder image

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක් තිබෙනවා. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. දුම්රිය පිලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ රේල් පිළී වලට දැඩි හානි සිදු වී ඇති අතර දුම්රිය […]


Nov
27

බදු වර්ග රැසක් අහෝසි කරයි

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග රැසක් අහෝසි කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා. එමෙන්ම තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව, භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැගිමේ බද්ද […]


Nov
27

වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කෙරෙයි

Generic placeholder image

සියයට 15 ක් ලෙස පැවති වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. මෙම වැට් බදු අඩු කිරීම ලබන දෙසැම්බර් පළවැනිදා සිට ක්‍රියාත්මක බවද කොළඹ දැන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය […]


Nov
27

අර්නෝල්ඩ් ස්වාසනාල ද?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Nov
27

ඇල්බේනියාවේ භූ කම්පනයෙන් මියගිය පිරිස 21 දක්වා ඉහළට

Generic placeholder image

පසුගියදා ඇල්බේනියාවට බලපෑ භූකම්පනයෙන් මියගිය පිරිස 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ටිරානා අගනුවර සමීපයට බලපෑ භූකම්පනයත් සමගින් එහි ගොඩනැගිලි රැසක් හානියට පත්ව ඇති බව සදහන්. ඇල්බේනියාවට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 6.4ක් සටහන් කළ ප්‍රබල භූකම්පනයකින් එහි අගනුවර ඇතුලු තවත් ප්‍රදේශ රැසකට දැඩි හානි සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විපතින් අවතැන් වූ පිරිස් මේ […]


Nov
27

ඕමානයේදී හිරිහැර වලට ලක්වූ ගෘහ සේවිකාවන් 42 ක් දිවයිනට

Generic placeholder image

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 දෙනෙක් අද (27) පෙරවරුවේ යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වී සේව‍යට සරිලන නිසි වැටුපක් පවා නොලබා සේවය කළ පිරිස සියලු දෙනාම කාන්තාවන් වනවා. මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ […]


Nov
27

ජනපතිගෙන් තවත් ආදර්ශයක්

Generic placeholder image

රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් කැමැත්ත කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභදායි ලෙස පවත්වාගෙන යෑමට ඒවා ලාභදායි වභාපාර ලෙස පත්කිරීමට හැකි සුදුසුකම් ලත් වෘත්තීය වේදින්ගෙන් ජනපති ලේකම් කාර්යාලය අභිලාෂ කැඳවීමට තිරණය කර තතිබෙන අතර මේ සඳහා වන දැන්වීම් පුවත් පත් මගින් […]


Nov
27

නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුන් 02 කු පත්කරයි

Generic placeholder image

නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මංගල කැබිනට් රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුකර තිබෙනවා. මෙහිදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා පස්වරු 4 ට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් ද කැඳවා තිබෙනවා.


Nov
27

මහේෂ් සේනානායක බලාපොරොත්තු අත්නොහරියි

Generic placeholder image

ජනාධිපතිවරණයේ ලැබුණු ප්‍රතිඵලය මහමැතිවරණයෙදී වෙනස් විය හැකි බව හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා. ඉදිරි මහමැතිවරණයෙදී දුෂිතයින් තෝරා පත් නොකිරීමට ජනතාව වගබලා ගත යුතු බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා පැවසුවා.


Nov
27

ජනපතිගෙන් ඉල්ලීමක්

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිනයේ දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හට ජනපතිවරයා එම උත්සවය අමතමින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කි‍්‍රයාත්මක කිරීමට සකී‍්‍රය දායකත්වය ලබා දෙන ලෙස එම දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට හට ප්‍රකාශ කරමින්. තම වගකීම් නිසි ලෙස සම්පුර්ණ කරමින් එයට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ජනපතිවරයා වැඩි දුරටත් සදහන් […]


Nov
27

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

Generic placeholder image

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදි දහවල් 11.30 ට ආරම්භ වු මෙම හමුව සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු සියලුම අමාත්‍යවරුන් සහභාගි වී සිටින බව වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post