හෙට පැවැත්වෙන ජනපතිවරණය සදහා ජන්දය ප්‍රකාශ කරන ජන්ද දායකයින් හට ජන්ද පොළට යන විට තම අනන්‍යතාවය තහවුරු කල හැකි ජාතික හැදුනුම්පත හෝ ඊට අවසර ඇති ලේකනයක් හැර එන කිසිදු දෙයක් නොගෙනෙන ලෙසත් විශේෂයෙන්ම අව් කණ්ණාඩි හා මුහුණු ආවරණ ගෙන ඒමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසම ජන්ද දයකයිගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු හෙට පස්වරු 05 යි 30 න් පසුව ආරම්භ කෙරෙන අතර මධ්‍යස්ථාන 1550 කදී ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා. තැපැල් ඡන්ද ගණන් කිරීම සදහා මධ්‍යස්ථාන 371 ක්ද කොට්ඨාශ මට්ටමේ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 1179 කදී ද සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කළා. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් එක් කෝටි 59 […]
2019 ජනපතිවරණය සදහා සියලු කටයුතු මේ වන විට සුදානම් අවසන්. විශේෂයෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ජන්ද දායකයින් හැකි තරම් වේලාසනින් තමාට අයත් ජන්ද මධ්‍යස්ථාන වෙත යෑමට කටයුතු කිරීමට උනන්දු වන්නේ නම් වඩාත් යෝග්‍ය බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. විශේෂයෙන් සවස 02 ක පමණ වන විට තම ජන්දය ප්‍රකාශ කිරීමට උත්සහ කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹ ප්‍රධාන බස් නැවතුමේ සිට අද අතිරේක බස් රථ 1500 ක් ධාවනයට එක්කර ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කළා. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී .ඒ .ආර් .සී චන්ද්‍රසිරි මහතා කියා සිටියේ දිවයිනම ආවරණය වන පරිදි මෙම විශේෂ බස් රථ ධාවන සැලැස්ම ක්‍රියාත්මක බවයි. මැතිවරණ රාජකාරි සඳහා එක්වන රාජ්‍ය නිලධාරීන් සහ […]
2019 ජනාධිපතිවරණයට අදාල ජන්ද පෙට්ටි ජන්ද මධ්‍යස්ථාන වෙත අද උදෑසන කාලයේ සිට නියමිත ජන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. ඒ අනුව ජන්ද මධ්‍යස්ථාන 12.845 ක් වෙත මෙලෙස ජන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට නියමිතයි. එමෙන්ම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාමෙන් පසු පස්වරුවේ ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද විමසීම සදහා වූ […]
දිවයින පුරා අද දිනයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම පළාත් විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි සමග අකුණු අනතුරු ඇති වීමේ අවධානමක් තිබෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]
ජනාධිපතිවරණයට අදාලව බස් රථ 1366 ක් මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කළා. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී .ඒ .ආර් .සී චන්ද්‍රසිරි මහතා කියා සිටියේ මැතිවරණ රාජකාරි සඳහා එක්වන රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සහ නිල ඡන්ද පෙටිටි ප්‍රවාහනයට අදාල බස් රථ යොදවා ඇති බවයි. එමෙන්ම අද සිට […]
හෙට සහ අනිද්දා යන දෙදින තුළ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට මෙන්ම, ගාල්ල, මාතර මෙන්ම කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත් 100 ත් අතර තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම්, උතුරු සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයට […]
මහනුවර සිට මහියංගණය දක්වා ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත්කුඩු හා කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි වයස 23ක ගැබිණි කාන්තාවක් හා වයස 21ක්වු පුද්ගලයෙකු මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා. මහියංගණ පොලිස්ථානයේ අපරාධ අංශයේ […]
හෙට (15) දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරිම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකාගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කළා. එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරි පි.එච්.ආර්.ජේ චන්ද්‍රසිරි […]
ව්‍යාජ ගිණුම් බිලියන 5යි දශම 4ක් වසරේ මේ දක්වා කාලය තුල ඉවත් කළ බව ෆේස්බුක් සමාගම නිවේදනය කර තිබෙනවා. ව්‍යාජ තොරතුරු පැතිර යාම මෙහි අරමුණ බවයි එම සමාගම සඳහන් කළේ. සාමාන්‍යයෙන් ලොවපුරා පරිශීලකයින් අතරින් සියයට 5ක ප්‍රතිශතයක් ව්‍යාජ ගිණුම් බවට හදුනාගෙන ඇති බව සදහන්, ෆේස්බුක් සමාගම සඳහන් කළේ ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම් මේ වසරේ […]
ලබන 27 වනදා සිට උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් කර තිබෙනවා. කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පස්වරු 6 ට කන්කසන්තුරෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම, එම දුම්රිය කොළඹ කොටුවෙන් රාත්‍රී 9 ට ගමන් ආරම්භ කිරීමට නියමිත බව සදහන්. මේ අතර, බෙලිඅත්ත […]