හැමෝම මේ දවස් වල කතාවෙන මාතෘකාවක් තමයි ගුරු මාරුව කියන්නේ. ජ්‍යේතීර්වේදී වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක සහ ජ්‍යේතීර්වේදී හස්ත රේඛා විශේෂඥ කසුන් සමරකෝන් මේ පිලිබද දක්වන අදහස් ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න. ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේ ද? වීඩියෝව බලාපොරොත්තු වන්න.
රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙමින් ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් ගෙන එන්නේ නම් එය වඩාත් වැදගත් වනු ඇති බවය. බොහෝ දුරට අද දිනයේ දී විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීමට හැකි වනු ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුනා.
එළඹෙන අලුත් අවුරුද්ද ඔබට සහ ඔබගේ ලග්නයට කෙලෙස බලපානවාද යන්න සියලු තොරතුරු දැන් ඔබට දැකගත හැකියි.මේ සියත 24 සමඟ ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී කැලුම් ගුණතිලක (076 6765353) මහතා දැක්වූ අදහස්. අලුත් අවුරුද්ද රටට කොහොමද..? මේෂ, වෘෂභ, මිථුන ලග්න විස්තරය කටක, සිංහ, කන්‍යා ලග්න විස්තරය තුලා, වෘෂ්චික, ධනු ලග්න විස්තරය මකර, කුම්භ, මීන ලග්න විස්තරය https://youtu.be/uiKcBFo4Duc
අද 2018 මස නොවැම්බර් 8 වනදා රාහු කාලය දිවා කාලය දවල් 01.23 සිට දවල් 02.51 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.25 සිට අලුයම 02.57 දක්වා සුභ දිශා නිරිත/බස්නාහිර මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය විවාහ වී සිටින අයටද ප්‍රශ්න තිබුණානම් ඒවාද විසදෙන දිනයක්. සිනාමුසු මුහුණින් එයට මුණ දෙන්න. ඔබට සාර්ථකව අවසන් කළ හැකිය. […]
අද 2018 ,නොවැම්බර් මස 07 වනදා රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 11.54 සිට දහවල් 01.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 11.54 සිටඅලුයම 01.26 දක්වා සුභ දිශාව උතුර මරු සිටින දිශාව නිරිත මේෂ ලග්නය රැකිරක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වෙන් දිනයක්. තාක්ෂණික මෙවලම් හා වාහන විකිණීමේ කටයුතු වලට ඉතා සුබයි. අලුත් ආකාරයක අදායම් […]
අද 2018 ,නොවැම්බර් මස 02 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.25 සිට 11.54 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.23 සිට 11.54 දක්වා සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොණ මේෂ ලග්නය අද දවස ඔබට සුබයි . රැකියා කටයුතු වලදී ජවය ශක්තිය පෙන්නුම් කරන දවසක්. ඒ අතරේ රැකියා කටයුතු වල යම් වෙනසක් දැකිය […]
අද 2018 නොවැම්බර් මස 01 වනදා රාහු කාලය දිවා කාලය සඳහා දහවල් 01.23 සිට දහවල් 02.52 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය මධ්‍යම රාත්‍රී 01.25 සිට අලුයම 02.56 දක්වා සුභ දිශා – උතුර/ නැගෙනහිර මේෂ ලග්නය අද දවසම ඔබට සුබ දවසක් . ශරීර සෞඛ්‍ය අතින්ද යහපත් දිනයකි. දෙමව්පියන් ගැන අඹු දරුවන් ගැන ඉතාම අවධානය යොමු […]
ග්‍රහලොවේ සුරගුරු බ්‍රහස්පති. දෙවියන්ට පවා උපදෙස් දෙන ග්‍රහයා විදියට හඳුන්වන බ්‍රහස්පති, බ්‍රහස්පතින්දා දවසක බ්‍රහස්පතිගේ නැකතක අඟහරුට අයිති වෘශ්චික රාශියට ප්‍රවිෂ්ඨ වුණා. ඒ පහුගිය 11 වෙනිදා. මේ බ්‍රහස්පතිගේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ හරියටම වසර 2 කට පස්සේ. වෘශ්චික රාශිය කියන්නේ ග්‍රහ ලොවේ සෙන්පතිට අයිති රාශිය. බ්‍රහස්පති කියලා කියන්නේ ග්‍රහලොවේ පුරෝහිත. මේ ග්‍රහ මාරුව නිසා රටට මොකක් වෙයිද? […]
අද 2018 මස සැප්තැම්බර් 20 වෙනි සිකුරාදා රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 3.10 සිට 4.41 දක්වා , රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 3.04 සිට 4.33 දක්වා. සුභ දිශාව – දකුණ මරු සිටින දිශාව – උතුර මේෂ ලග්නය දවස සුබයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට […]
අද 2018 සැප්තැම්බර් මස 14 වෙනි සිකුරාදා රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 10.34 සිට දක්වා දහවල් 12.05 , රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.37 සිට රාත්‍රී 12.05 දක්වා සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – ගිනිකොන මේෂ ලග්නය විවාහ ජීවිතේ කම්කටොලු මග හැරෙන දිනයකි. ස්වාමියාට හෝ බිරිඳට උසස් වීමෙ ලැබෙන දිනයක්. සිතේ […]
අද 2018 මස සැප්තැම්බර් 11 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 3.10 සිට 4.41 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 3.04 සිට 4.33 දක්වා සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය දවස සුබයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් .ඔබ […]
අද 2018 සැප්තැම්බර් මස 01 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම9.06 සිට උදෑසන 10.38 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 9.14 සිට සවස10.42 දක්වා සුභ දිශාව: උතුර අසුභ දිශාව: නිරිත මේෂ ලග්නය ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු […]