Couple – Luiza & Mateusz Photography By – Studio85vc
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හමුදා ප්‍රහාරකයා අසේල ගුණරත්න. කණ්ඩායම වැටිලා ඉන්න වෙලාවට පිටියට අැවිත් දැවැන්ත 6, 4 පහරවල් එල්ල කරලා බේර ගන්නෙ ඔහු. ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරියෙක් වුන අසේල අනිත් ක්‍රීඩකයන්ට වඩා චාම්, සරල දිවියක් ගත කරන්නෙ. සමහර විට එ්ක යුධ හමුදාවෙන් ලැබුන අාභාෂයක් වෙන්නැති. අසේල ඊයේ 32 වෙනි වියට පා තිබ්බා. සාමෙන්‍යයෙන් ක්‍රිකට් […]
රොෂාන් පිළපිටිය කියන්නේ ලංකාවේ ජනප්‍රිය නළුවෙක්. ඔහු පහුගිය දවසක රිද්මා එක්ක විවාහ වුනා. වැඩි කැටයම් නැතුව චාම් විවාහයක් තමයි ඔවුන් ගත්තේ. එ් වගේම ඔවුන්ගේ විවාහය ලොකු කැලඹීමක් අැති කරා. කොහොම වුනත් ඔවුන්ගේ විවාහයේ ඡායාරූප අපිට හම්බුණා. මේ තියෙන්නේ එ් ඡායාරූප.