පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම රාජපක්ෂවරයෙකු ඉදිරිපත් වන බව පැවසීය. එතුමා මේ බව පවසා සිටියේ, වැලිකන්ද, කරපොළ, දමිළ ගම්මානයේ ඊයේ (21දා) පැවැති තෛපොංගල් උත්සවයකට සහභාගි වෙමිනි. “මේ ආණ්ඩුවේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ නිසා ජනතා බලය, ඡන්ද බලය දවසින් දවස අඩු වෙනවා. කවුරු මොනවා කිව්වත් අද වැඩි […]
රටම කතා කළ ඇන්තනී පවුලේ විවාහ උත්සවයේ පසුගියදා (18) අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා. පහතින් එම ඡායාරූප ඔබට දැකගත හැකියි.
2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කථා නායක කරු ජයසූරිය මහතා වෙත භාර දී තිබෙනවා.එම කමිටුව විසින් අද (22දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාර දී තිබෙනවා.
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් සහ ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් සහ දේපළවල හිමිකරුවකු සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්ෂා කිරීමට අවසර දුන් කොළඹ […]
විරාත් කෝලි ප්රමුඛ ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද (07) නව කි‍්‍රකට් වාර්තාවක් බිහි කළා. ඒ, ඉතිහාසයේ පළමුවරට ඕස්ටේ්රලියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරමින්. දෙරට අතර පැවැති තරග 04 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඉන්දියාව අද ජය ගත්තේ 2 ට 1ක් ලෙසයි. ඒ, සිව්වන සහ අවසන් ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි. මෙම තරගයේදී ඕස්ටේ්රලියාවට පිට පිට […]
යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ඔහුගේ පෙම්වතිය වූ සන්ද්‍යානි සමඟයි. එම අවස්තාවේ ඡායාරූප පහතින්,
මොනදේ කොහොම වුණත් ඒක විහිළුවට ගන්න එක බුකියෙ ඉන්න ගොඩක් ඇඩ්මින්ලගෙ පුරුද්දක් වෙලා. සමහර පෝස්ට් තනියම ඉන්න කෙනෙක් හිනා ගස්සන තරමට රසවත්.පසුගියදා පාර්ලිමේන්තුව ඇති වුණ වලියත් එක්ක බුකියෙ ගිය රස කතා ටිකක් තමයි මේ.