News Line| Off Air
Generic placeholder image

Mar
25

ජෙෆ්රි ඇලෝසියස් අත්අඩංගුවට

Generic placeholder image

මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට සමගාමිව අද පෙරවරුවේදී මහ බැංකුවේ නියොජ්‍ය අධිපතිවරයෙක් හා පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


Mar
25

”රෑ දොර අරිනකොට හිටපු සතාව දැකලා මම බය වුණා” – නිට්ටෑ බියෙන් රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර යයි

Generic placeholder image

දැනට මාස කිහිපයක පෙර ඇති වූ ”නිට්ටෑවන්” පිළිබඳ කතාබහ මේ වෙනකොට අඩුවෙලා තිබ්බත් ආයෙත් නිට්ටෑවන් පිළිබඳව කතාවක් ඉස්මතු වී තිබෙනවා. එහි නවතම සිදුවීම ලෙස ගලගෙදර පොලිස් බල ප‍්‍රදේශයට අයත් රිලාගල වතු යායට නිට්ටෑවන් පැමිණි බව කියමින් එම වතුයායේ ජනතාව නිවෙස් හැර යාමට පෙළඹී සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව එම වතු යායේ හුදෙකලා ව […]


Mar
25

විභාග කිහිපයක් ONLINE ක‍්‍රමයට

Generic placeholder image

විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට ඔන්ලයින් ක්‍රමය පාසල් විභාග සහා අත්හදා බලමින් මෙවර උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු නවීකරණය කිරීම උදෙසා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් 2017 වසරේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් […]


Mar
25

නිවෙස්වලදීම අත්අඩංගුවට පත් වූ බැඳුම්කර වංචාවේ සැකකරුවන් ගැන විශේෂ හෙළිදරව්වක්

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවන් සිවු දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Mar
25

ජනපතිගෙන් ආරාධනයක්

Generic placeholder image

රටත් ජනතාවත් වෙනුවෙන් පුළුල් මෙහෙවරකට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විද්වතුන්ට ආරාධනා කරනවා සිටිනවා. විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මෙම ඇරයුම සිදු කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රධාන ක්ෂේත්‍ර 6ක් යටතේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදු කළ සේවය ඇගයීම වෙනුවෙන් විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ පැවැත්වෙනවා. එය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ […]


Mar
25

මහ බැංකු සිද්ධියේ අත් අඩංගුවට ගත් සිව් දෙනාගේ නම් හෙලි කරයි

Generic placeholder image

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂන දෙපාර්තුමෙන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කර තිබුණා. එම නිවේදනයේ දැක්වෙන ආකාරයට 01. පත්තිනීගේ සමරසිංහ (මහ බැංකුවේ හුටපු නියෝජ්‍ය අදිපති ) 02. පුශ්පමිත්‍ර සිරිවර්ධන ( අධ්‍යක්ෂක පර්චුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් ) 03. චිත්‍රා […]


Mar
25

2017දී කඳුළු ගෑස් වල වියදම ලක්ෂ 108 යි

Generic placeholder image

ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව 2017 වසරේදී කඳුළු ගෑස් මිලදී ගැනීම සඳහා රුපියල් එක්කෝටි අට ලක්ෂ නවදහස් අට සීයක් වැයකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමත්‍යාංශයෙන් අසන ලද ප‍්‍රශ්නයකට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ පිළිතුරෙහි මේ බව සඳහන්කර තිබෙනවා. […]


Mar
25

කෘත්‍රිම වැසි තවදුරටත්

Generic placeholder image

කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රමවේදය ඉදිරි දෙසතිය තුළද සිදුකර, එහි සාර්ථක අසාර්ථකත්වය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරනවා. මාඋස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ ඉලක්ක කරමින් මේ වනවිට අවස්ථා දෙකකදී කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලිය සිදුකර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා. කෘත්‍රිම වැසි ඇති කිරීමේ රසායනික ද්‍රව්‍ය යෙදූ […]


Mar
25

දකුණු මුහුදේ සොයා ගත් කුඩු තොගය හා මදුෂ් අතර සම්බන්දයක්

Generic placeholder image

දකුණු ප්‍රදේශයෙ හමු වු ඉරාන යාත්‍රාව මගින් මාකදුරේ මදුශ්ගේ මත් කුඩු තොගයක් සොයා ගෙන ඇති බවට තොරතුරු හෙලි වී තිබෙනවා. කලක් සිට ඔහු මෙම යාත්‍රාව මගින් මෙරටට මත් කුඩු ප්‍රවාහනය කර ඇති බව සදහන් වෙන්නෙ. කුලී පදනම මත අදාළ යාත‍්‍රාව ලබාගෙන මත්කුඩු ප‍්‍රවාහනය කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස ද […]


Mar
25

බැදුම්කර සිද්ධියට 03ක්, අත් අඩංගුවට මහා බැංකු ලොක්කෙකුත් ඒ අතර

Generic placeholder image

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු සමග පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්ෂවරු 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙනවා.


Mar
22

වෙඩි වැදී සිටි බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මියයයි

Generic placeholder image

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල අමරකෝන් මහතා මිය ගොස් තිබෙනවා.රෝහල් පොලීසිය සදහන් කලේ අද පෙරවරුවේ ඔහු මිය ගිය බවයි. බෙලිඅත්ත දෙබොක්කාවල ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී පසුගිය 20 වනදා වෙඩි වැදීමෙන් බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා බරපතල තුවාල ලැබුවා. ඔහු සිය කාමරයේ වෙඩි වැදී වැටී සිටිනු දුටු මව ප‍්‍රතිකාර […]


Mar
22

විල්පත්තු සටනේ ඇත්ත සහ නැත්ත

Generic placeholder image

මේ දිනවල රටම කතාකරන මාතෘකාවක් බවට විල්පත්තුව සුරකිමු සටන පත්වෙලා තියෙනවා. ඒ නිසාම මේ විල්පත්තු කැලයේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හැමෝම හොයනවා. මේ වීඩියෝව පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ පිලිබදව අදහස් දක්වමින් අද සමාජ ජාල වෙත මුදාහරින ලද්දක්.


News Articles
Latest Videos
Most Popular Post