පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ තවත් වාර්තාවක් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති මහතා විසින්. 2017 වසරේ ජූලි මස පළමු වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලසීමාව තුළ රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් වී තිබෙනවා. මෙම වාර්තාවේ කරුණු අතරින් ශී‍්‍ර […]
ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන අද (24) ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දෙනා දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 144ක් පමණයි. ඉහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් ලබා ගත්තා. ලකුණු පුවරුව […]
වීරකැටිය කාල්ටන් නිවසේ පැවැත්වෙන හිටපු ජනපති,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැති පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කාල්ටන් නිවසට ගොස් තිබෙනවා. අද (24දා) මෙම විවාහ උත්සවය පැවැත්වෙනවා. මෙම අවස්ථාවට එක්වීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඇතුළු කාල්ටන් නිවසට ගොස් තිබෙනවා.
අවිනීත රියැදුරන්ට පනවන දඩය ඉහළ දැමීමට සහ ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට ඉදිරි සති කිහිපයේදී අවශ්‍යක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා සිටියා.මහමගදී අනතුරුසිදුකරන හා ජීවිත බිලි ගනිමින් බරපතළ වැරදි සිදුකරන රියැදුරන්ට එරෙහිව පනවන දඩය ඉහළ දැමීමටත්, එවැනි රියැදුරන්ගේ රියැදුරු බලත්‍රය අහෝසි කිරීමට නීතිගෙන ඒමටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද […]
මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානය හා එහි ඉදිකර ඇති බුදුපිළිමය ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර ටී. රවිහරන් ප‍්‍රකාශ කර තිබෙනවා.එම විහාරස්ථානය පෞරාණික විහාරස්ථානයක් නොවන නිසා එය ඉවත් කළ යුතු බවයි ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ. එම විහාරස්ථානය හා අලූතින් ස්ථාපිත කරන ලද බුදුපිළිමය ඉවත් නොකරන්නේ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ […]
‘සේනා’ දළඹුවා මෙන් බඩඉරිඟු වගාවට සහ වී වගාවට හානි කරන තවත් දළඹු වර්ගයක් දිඹුලාගල, මනම්පිටිය, වෙල්යාය ප්‍රදේශයේ ගොයමක සිටියදී ඊයේ (23දා) ගොවි මහතෙකුට හමුවී තිබෙනවා.මනම්පිටිය, දළුකාන ප්‍රදේශයේ පදිංචි එස්. ප්‍රේමදාස මහතාට ඔහුගේ කුඹුරේ ගොයම් කොළවල සිටියදී අදාළ දළඹුවා හමුවී ඇති බවයි වාර්තා වෙන්නේ. එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර, එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් […]
ආරක්ෂක ලේකම්ධුරයේ වෙනසක් සිදුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඟිපළකළ බවජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. යුදහමුදාව වැරදිකර ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දෙමළ ඩයස්පෝරාවට කළ ආරාධනය පිළිබඳ තමන් ජනාධිපතිවරයාට දුරකථනය මගින් දැනුම් දුන් බවත්,එම අවස්ථාවේදී ආරක්ෂක ලේකම්ධුරයේ වෙනසක් සිදුකිරීමේ සූදානමක් ඇතැයි පැහැදිලි වූ බවත් […]
හොරොව්පතාන පොලිස් වසමේ කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍ය මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රසිද්ධ කළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙක් පොලීසිය විසින් ඊයේ (23) රාති‍්‍රයේ අත්අඩංගුවට ගනු ලැබුවා.මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් තරුණයෙකු කොළඹ සිට හොරොව්පතාන පොලිසිය වෙත පැමිණ භාර වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සියලු සැකකරුවන්ගෙන් කටඋත්තර සඳහන් කරගෙන […]
ඉදිරි සති දෙක ඇතුළතදී ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.ආනයනික කිරිපිටි මිල වැඩි කරන ලෙස කිරිපිටි සමාගම් විසින් කර තිබූ ඉල්ලීම් සම්බන්ධයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එම්. ෆවුසර් මහතා ප්‍රකාශ කරන්නේ.මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ කිරිපිටි ආනයනික සමාගම්වල […]
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂගේ විවාහය පැවැත්වෙනවා. ඒ අද දින (ජනවාරි 24) වන දින රාජපක්ෂ පවුලේ ගම්මානය වන වීරකැටියේදීයි.චිචි යන ආදර නාමයෙන් හදුන්වන රාජපක්ෂ පවුලේ බාලයා අත ගන්නේ ඔහුගේ දීර්ඝකාලීන පෙම්වතිය ටටියානා ලී යි. මේ විවාහය ඉතා සුවිශේෂි විවාහයක්. වෙනත් දේශපාලන පවුල් වල විවාහයන් මෙන් මේ විවාහය පැවැත්වෙන්නේ තරු පන්තියේ හෝටලයක […]
ආණමඩුව, දිසා රෝහල මූලික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. අද(23) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නිකුත් කරන ලදී. පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ඉල්ලීමකට අනුව මෙම රෝහල සංවර්ධනය කර මූලික රෝහලක් ලෙස උසස් කිරීමට තීරණය විය. ආණමඩුව දිසා රෝහල වසර 102 […]