News Line| Off Air
Generic placeholder image

May
31

තවත් කොවිඩ් මරණ 36ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
31

හෙද කාර්යය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක

Generic placeholder image

හෙද කාර්යය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය තිබෙනවා. ඒ කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් .


May
31

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් වයඹසහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය […]


May
30

කලවාන ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබයි

Generic placeholder image

රත්නපුර කලවාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙන්නේ.


May
30

පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙති

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි පූජ්‍ය බද්දේගම සමිති හිමි අද අපවත් වී තිබෙනවා. ඒ මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.අපවත් වන විට උන්වහන්සේ 68 හැවිරිදි වියේ පසුවූ වූ අතර ඉකුත්දා කොරෝනා ආසාදනය වීමෙන් උන්වහන්සේ රෝහල්ගත කෙරුණා. කෙසේ වෙතත්ප්‍රතිකාර ලබා යළි විහාරස්ථානයට පැමිණිමෙන් පසු ඇති වූ පෙනහලු ආබාධයක් හේතුවෙන් මෙලෙස උන්වහන්සේ අපවත් […]


May
30

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 ඉක්මවයි

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 1,405ක්.


May
30

බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ නියම කෙරේ

Generic placeholder image

බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ නියම කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සමග තරගයේදී අසභ්‍ය වචන කියූ බවට වන චෝදනාවට අදාලවයි. ඒ අනුව අදාළ තරගයේ තරග ගාස්තුවෙන් 15% ක මුදලක් දඩ ලෙස නියම කර ඇති බවයි වාර්තා වන්නේ.


May
29

රත්නපුර එන්නත්කරණය හෙට සිට ඇරඹේ

Generic placeholder image

එන්නත්කරණ වැඩසටහනේ ඊලග පියවර ලෙස රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව හෙට දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.


May
29

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 793 දෙනෙකු පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 793 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයනි. එම පිරිස 161ක් වේ. නිරෝධායන නීති කැඩීමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 16,386ක්.


May
29

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර […]


May
29

තව කොවිඩ් මරණ 38ක්

Generic placeholder image

තව කොවිඩ් මරණ 38ක් වාර්තා වී තිබෙනවා. ඒ ඊයේ දිනයේ කොරෝනා ආසාදිත මරණ 03 ක් ද සෙසු මරණ අප්‍රේල් මස 29 වැනිදා සිට මැයි මස 27 වැනිදා දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ.


May
28

අද මේ දක්වා ආසාදිතයින් 2,243ක්

Generic placeholder image

අද මේ දක්වා ආසාදිතයින් 2,243ක් අලුතින් හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 177,104ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post