පසුගියදා මුන්දලම, තාරවිල්ලුව ප්‍රදේශයේ වත්තක මුරකරුවෙකු ලෙස සේවය කල පුද්ගලයෙක් අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා. අදාල පුද්ගලයා ඉකුත් දා අලුයම් කාලයේදී නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරින් පිහිටි ඉඩමට ගොස් තිබෙන අතර පසුව සිය සැමියා නැවත නොපැමිණීම නිසා බිරිද සොයා බලන අවස්ථාවේ සිය සැමියා අදාල ඉඩමේ වැටි සිටියදී හමුව තිබෙනවා. ඔහුගේ නාසයෙන් හා මුවෙන් […]
අද අලුයම 1.30 ට සිදුවූ අනතුරකින් මෝටර් රථයක් ගිණිගෙන සම්පුර්ණයෙන්ම දැවීගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව තිබෙන්නේ රඹුක්කන – කුරුණැගල මාර්ගයේ කටුපිටිය ප්‍රදේශයේදී වන අතර අදාල මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක් සවිකර තිබූ විදුළි කණුවක ගැටී තිබෙනවා. සිද්ධිය සිදුවන අවස්ථාවේ අදාල මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් බීමතින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මොරොක්කෝවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැලෙමින් පැවතීම නිසා මෙලෙස හදිසි ගංවතුර තත්වයක් ඇති ව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
මේ මස 14 වෙනිදා දිනයට යෙදෙන ආදරවන්තයින් ගේ දිනයට සමගාමිව පැවත්වීමට සැලසුම් කර තිබෙන සාද හා සම්භාෂණ සදහා පොලිසිය දැඩි විමසිල්ලෙන් කටයුතු කරන බවයි සදහන්වන්නේ . සමාජ මාධ්‍ය හරහා නීතිවිරෝධී සාද සහ ප්‍රිය සම්භාෂණ සංවිධානය කර ඇති බවට පොලීසිට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. […]
තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනවා. අදාල නිවේදනය පහතින්
pcr පරීක්ෂණ සිදු කිරීමෙන් පසු කොරෝනා ආසාදිත බව තහවුරු වූ පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිද පළා ගොස් සිටියදී කොස්වත්ත ප්‍රදේශයේ දී පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල යුවළ හැදල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මේ වන විට ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර ඉන් අනතුරුව ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීති යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි […]
ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 887 දෙනකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 70 235 දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා ආසාදිතයින් 740 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේදී පුද්ගලයින් 5989 දෙනෙකු හට කොරෝනා එන්නත ලබා දී තිබෙන අතර ඒ අනුව එලෙස එන්නත් ලබා දී තිබෙන […]
ගෙවුණු සතියක කාලය තුල එනම් පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු කාලය තුල රිය අනතුරු සංඛ්‍යාව 403ක් සිදුව තිබෙන අතර එයින් සිදු වූ මාරක රිය අනතුරු වලින් පුද්ගලයින් 45 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මේ අතර පුද්ගලයින් […]
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින්විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තදසුළං ඇතිවියහැක. මධ්‍යම,සබරගමුව, ඌව පළාත්වලත් […]
තවත් නව ආසාදිතයින් 364 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන්ගෙන් 345 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස වන අතර සෙසු 19 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් හඳුනා ගැනුණා. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් හඳුනා ගත් ආසාදිත ගණන 66,225 දක්වා ඉහළ ගියා. ඒ අනුව අද දිනයේ මේ […]
දකුණු ඉන්දීය ජනප්‍රිය දමිල රංගන ශිල්පියෙකු වන සරවනන් සිවකුමාර් හෙවත් “සූරියා” හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමන් මේ වනවිට කොවිඩ් 19 වෛරසය සඳහා ප්‍රතිකාර ලබන බවයි. එමෙන්ම මේ වන විට තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවත් සිය සටහන මගින් ඔහු පවසා තිබෙනවා. ඔහු […]
කොවිඩ් 19 වෛසරසය ආසාදනය වී මිය ගිය කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ 15, අනුරාධපුර, කුරුණෑගල, මීගමුව, කොළඹ 12, කයිට්ස්, හොරණ, ගුරුදෙණිය සහ මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිසක් එලෙස මිය ගොස් තිබුණා. ඔවුන් අවුරුදු 42ත් 95ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. අද වාර්තා […]