සෞභාග්‍යයේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව නොවැම්බර් 17 වැනිදා රට හමුවේ තබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්. එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, තමා මුදල් අමාත්‍යවරයා ලෙස 11 වන වරටත් විසර්ජන පනත් කෙටුම්පතක් විවාදය සදහා යොමු කරන බවයි. ජනාධිපතිරණයෙන් […]
ශ්‍රී ලංකා යුද හමුදාව අද ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කළා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එලෙස ආරම්භ වුණේ, නියමුවන් රහිත ගුවන් යානා රෙජිමේන්තුවක්. යුද හමුදාපතිවරයා පැවසුවේ, භූමියේ කටයුතු නිරීක්ෂණය සඳහා නව රෙජිමේන්තුවේ සහය ලබා ගැනීම අපේක්ෂාව බවයි. එමෙන්ම ආපදා කටයුතු නිරීක්ෂණය සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් ද ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගන්නා බව ඔහු […]
පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක ගෙල සිරකර මරා දමා සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙන බව පොලොන්නරුව පොලීසිය සදහන් කරනවා. මේ පිලිබදව සිදු කරනු ලබන විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මිය ගිය මෙම 41 හැවිරිදි කාන්තාව 25 හැවිදිරිතරුණයෙකු සමග මෙම හෝටල් කාමරයට ඊට පෙර දින පැමිණ ඇති බවත් එහිදී අදාල තරුණයා විසින් මෙම කාන්තාව ගෙළ […]
පසුගිය වසරේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තයින් පිරිස ශ්‍රී ලංකාවේ සිට සිරියාවට ගොස් එහි සටන් කර ආපසු මෙරටට පැමිණි පිරිසක් බවත් එලෙස ආපසු පැමිණි ත්‍රස්තයින් එදින එම ප්‍රහාරය එල්ල කළ බවත් ඇමරිකාවේ ජේම්ස් මවුප් ආයතනය අනාවරණය කරනවා. එම ආයතනය පෙන්වා දෙන්නේ, ප‍්‍රහාරයට සම්බන්ධ දෙහිවල බෝම්බකරු ද ශී‍්‍ර ලංකාවේ සිට තුර්කියට ගොස් ආපසු […]
මෙවර දීපවාලි උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් හින්දු ආගමික නායකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහිදී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර වෛරසය පැතිර යාම වැළැක්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. නොවැම්බර් 14 වැනිදාට යෙදෙන […]
යාපනය, කොඩිගාමම්,කරම්බගම් ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය ගණිකා නිවසක් පොලිසිය විසින් වටලනු ලැබුවා. ඒ, කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ද අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන යන බවට ලද තොරතුරුක් මතයි. එහිදී පිට පළාත්වල කාන්තාවන් දෙදෙනෙකු සහ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, ඔවුන් තිදෙනාම පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට […]
තමන් මෙරට සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළේ නම් කොරෝනා වෛරසයට කිසිසේත්ම රට තුළට පැමිණීමට ඉඩ නොතබන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එසේ වූයේ නම් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් මොනයම් ක්‍රමයකට හෝ ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා අනුමැතිය ලබා ගන්නා බව ද ඔහු පවසා තිබෙනවා. ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ අද පැවැති […]
අධික වර්ෂාවත් සමග ඊයේ පස්වරුවේ නිකවැරටිය ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් දේපළ රැසකට හානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඉන් නිවාස 231කට සහ ව්‍යාපාරික ස්ථාන 24කට අර්ධ හානි සිදුව ඇති බවයි. එම ස්ථානවල වහලවලට හානි සිදු වී ඇති අතර සිදුව ඇති අලාභය තක්සේරු කිරීම් මේ වනවිට සිදු වෙමින් පවතින බව ද එම මධ්‍යස්ථානය […]
මැනිං වෙළඳපොළ කාර්යය මණ්ඩලයේ මේ වනතෙක් පිී.සී.ආර්. පරීක්ෂණ සිදු කර නොමැති සාමාජිකයෙක් සිටී නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිසිය දුරකතන අංක කිහිපයක් දැනුම් දෙනවා. පොලිසිය පවසන්නේ එවැනි අයෙක් සිටී නම් අදාළ දුරකතන අංකවලට ඔවුන්ගේ නම, ලිපිනය සහ දුරකතන අංක කෙටි පණිවිඩයක් මගින් යොමු කරන ලෙසයි. එම දුරකතන අංක පහතින් : 071 8 591 555 / […]
ඊයේ දිනයේ මෙරට කොරෝනා ආසාදිතයින් 635 දෙනෙකු හඳුනාගැනුණු අතර එයින් වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබෙන බවයි පැවසෙන්නේ. එම ගණන 264 ක්. කොළඹ ඇතුළු සෙසු දිස්ත්‍රික්ක වල වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පහත දැක්වේ,
කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයාගත් පසුව එය මෙරටදී ලබාදිය හැකි පිරිස පිළිබඳ සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, එම එන්නත මෙරට ජනගහනයෙන් සියයට 20ක පිරිසකට ලබා දීමට මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළ කර ඇති බවයි. අදාළ එන්නත මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් […]
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ගොදුරු වූ රටවල් අතර තවමත් පෙරමුණේ පසුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එහි වාර්තා වන කොරෝනා මරණ ගණන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් මළ සිරුරු සඳහා පශ්චාත් පරීක්ෂණ කිරීමට වේලාව ද මදි වී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ගොඩ ගැසී ඇති මළ සිරුරු කළමනාකරණය කිරීමට අධි ශීතකරණ සවි කළ […]